MACHO ALUT RAM EKAI PARANA RAM EKEI BUS SPEED CHECK KARALA BALANNA DEKAMA SAMEDA KIYALA BUS SPEED EKA KIYANNE DATA LINE WALA TRANSFER SPEED EKATA. ANIKA MOTHERBOARD DETAILS OYATA MACHINE EKA GALAWANNE NATUWA BALAGANNA PULUWAN CPUID.COM EKATA GIHIN EKE TIYENAWA PODI SOFTWARE EKAK CPUZ KIYALA EKA DOWNLOAD KARALA RUN KARANNA THEN OYAGE BOARD EKA MOKADDA MODEL EKA OKKOMA BALAGANNA PULUWAN RAM SLOT KEEYAK TIYENAWADA E SLOT WALA TIYENA RAM CAPACITY WAGEMA BUS SPEED EKAT BALAGANNA PULUWAN WENA WENAMA.. RAM EKA AWUL KIYALA HITENAWA NAM ALUT RAM EKA WITARAK GAHALA MACHINE EKA BOOT KARANNA THEN BALAGANNA PULUWAN CASE EKA
මම එන ගමන් කඩ දෙකකින් ගණං ඇහුවා ඒ අය ලග තුන්දහස් ගණණක් වුනේ මහ එක්දහස් දෙසීයකට වඩා පාඩුයි
මං ඉන්න තැනම වෙන එක්කෙනෙක් ඇවිත් ඩීඩී ආර් ටූ ෆයි ටුවෙල්ව් කීයද ඇහුවම උට කියපි තුන්දාස් ගාණක් කියලා මේ බී මට ඇහෙන්න වෙන්න ඇති ඒ කොල්ලා සබ් එකක් බලන්නයි ආවේ ඌ අම්මෝ කියලා යන්න ගියා