Ram_ගැන_දන්නවනම් මෙතනට එන්න

jayadewa100

Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    MACHO ALUT RAM EKAI PARANA RAM EKEI BUS SPEED CHECK KARALA BALANNA DEKAMA SAMEDA KIYALA BUS SPEED EKA KIYANNE DATA LINE WALA TRANSFER SPEED EKATA. ANIKA MOTHERBOARD DETAILS OYATA MACHINE EKA GALAWANNE NATUWA BALAGANNA PULUWAN CPUID.COM EKATA GIHIN EKE TIYENAWA PODI SOFTWARE EKAK CPUZ KIYALA EKA DOWNLOAD KARALA RUN KARANNA THEN OYAGE BOARD EKA MOKADDA MODEL EKA OKKOMA BALAGANNA PULUWAN RAM SLOT KEEYAK TIYENAWADA E SLOT WALA TIYENA RAM CAPACITY WAGEMA BUS SPEED EKAT BALAGANNA PULUWAN WENA WENAMA.. RAM EKA AWUL KIYALA HITENAWA NAM ALUT RAM EKA WITARAK GAHALA MACHINE EKA BOOT KARANNA THEN BALAGANNA PULUWAN CASE EKA
     
    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    BUS Speed එක කියන්නේ RAM එකෙන් MotherBoard එකට Data යවන Speed එකට. BUS Speed එක වැඩි වෙන තරමට හොදයි. හැබැයි RAM 2ක් ගහන කොට ඒවයේ BUS Speed සමාන වෙන විදියට ගහන්න ඕනේ. ඔයා කියන විදියට ඔයට තියෙන්නේ MSI G31M-F MotherBoard එකක්. ඕක DDR2 model එකේ එකක්. RAM slot වල speed එක වෙන්නේ 800Mhz. ඔය MotherBoard එකට උපරිම memory දෙන්න පුලුවන් 4GB වෙනකන් විතරයි. ඒ කියන්නේ එක RAM Slot එකකට 2GB. ඔයා RAM දෙකම ගලවලා බලන්න ඒවයේ sticker වල තියන දේවල්. 2GB RAM එකේ ඇත්තේ මෙහෙම. 2GB DDR2, 800Mhz කියලා. මේ දෙකේම කියන Bus Speed (800Mhz) දෙක සමාන නම් තමා RAM දෙක හොදට වැඩ් කරන්නේ. අලුත් RAM එක විතරක් තනියෙන් ගහලා බලන්න වැඩ කරනවද කියලා. නැත්නම් ඉතින් සොරිම තමයි.
    හැබැයි MITECHලා charter වැඩ කරන්නෙත් නැහැ මචෝ.

    ඇයි නැත්තෙ ඒඅය මට ඒක විකිණුවේ අධික මිලට මම අරං ඒනගමනුයි නිකමට කඩ දෙකකින් ගණං ඇහුවේ මටම එපා වෙලයි මං ගෙදර ආවේ මම ගාණ කිව්වට ඔයා විස්වාස කරන එකක් නෑ හාරදාස් හත්සිය පණහක් ඒ මදිවට ඒවයේ කවරයක්වත් නෑ ඇහුවම කිව්වා බල්කි රැම්ද මොකක්ද කියලා :sorry: මම එන ගමන් කඩ දෙකකින් ගණං ඇහුවා ඒ අය ලග තුන්දහස් ගණණක් වුනේ මහ එක්දහස් දෙසීයකට වඩා පාඩුයි :dull: මං ඉන්න තැනම වෙන එක්කෙනෙක් ඇවිත් ඩීඩී ආර් ටූ ෆයි ටුවෙල්ව් කීයද ඇහුවම උට කියපි තුන්දාස් ගාණක් කියලා මේ බී මට ඇහෙන්න වෙන්න ඇති ඒ කොල්ලා සබ් එකක් බලන්නයි ආවේ ඌ අම්මෝ කියලා යන්න ගියා :dull::dull:
     
    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    ok, dual channel ram means there are two ram pipelines to the cpu to try and help the bottleneck caused by the system bus. on all the dual channel boards i have seen if you have one stick of ram it runs in single channel mode. to get dual channel to work you have to have a matched pair of what ever ram you intend to use, like if you bought 2 sticks of 256 or 512, make sure they are the same brand and spec. install both in the same color slot, like if you put one in the blue slot, put the other in the blue slot. this will make the dual channel activate. if you mix it(one black, the other blue), it will still run just not in dual channel mode. if you decide to add more ram you will need another identical pair of ram to go in the two open slots, if you only add one more, it will see the ram but your back to single channel mode. it is very important to have the exact same chip in both slots of the same color.

    මහන්සි උනාට ස්තූතියි යාළුවා

    MACHO ALUT RAM EKAI PARANA RAM EKEI BUS SPEED CHECK KARALA BALANNA DEKAMA SAMEDA KIYALA BUS SPEED EKA KIYANNE DATA LINE WALA TRANSFER SPEED EKATA. ANIKA MOTHERBOARD DETAILS OYATA MACHINE EKA GALAWANNE NATUWA BALAGANNA PULUWAN CPUID.COM EKATA GIHIN EKE TIYENAWA PODI SOFTWARE EKAK CPUZ KIYALA EKA DOWNLOAD KARALA RUN KARANNA THEN OYAGE BOARD EKA MOKADDA MODEL EKA OKKOMA BALAGANNA PULUWAN RAM SLOT KEEYAK TIYENAWADA E SLOT WALA TIYENA RAM CAPACITY WAGEMA BUS SPEED EKAT BALAGANNA PULUWAN WENA WENAMA.. RAM EKA AWUL KIYALA HITENAWA NAM ALUT RAM EKA WITARAK GAHALA MACHINE EKA BOOT KARANNA THEN BALAGANNA PULUWAN CASE EKA

    හරි යන පාටක් නෑ යාළුවා :sorry: මට වුනොත් වෙන්නනේ ඔය වාගේ වැඩ ලැජ්ජයි කියන්නත්