Rama Rawana Katawa Aththakda????

NanuNana

Member
Jan 29, 2010
654
68
0
මම හිතන්නෙ මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ එලකිරි එකට අලුත් එක්කෙනෙක් නිසා පරණ ත්‍රෙඩ් ගැන දන්නෙ නැතුව ඇති..
මෙන්න කට්ටියටම එළකිරි එකේ පරණම අය ඔය ගැන ලියපුවා...කරපු පරීක්ශණ..ඔක්කොම තියෙන ත්‍රෙඩ් එක...

ඔක්කොම කියවනවානම් මාසයක්වත් යාවි...

ආසවක් තියේ නම් කියවලම බලන්න..

http://www.elakiri.com/forum/showthread.php?t=216360&highlight=Ravana+Brothers
 
kyc

Member
Dec 2, 2008
1,379
309

thnks machan...i went through this.....
 
AreMare

Banned
Nov 10, 2015
67
6
0
@ AreMare Office
රාවණා කියන මතය ලංකාවට එන්නෙත් ඉන්දියාවෙන්. ඉන්දියාව ලංකාවෙ අසල්වාසිය වුනාට, ලංකාවෙ හොඳම මිත්‍රය කිව්වට ඇත්තටම ඉන්දියාව එදා ඉඳලම කලේ ලංකාවට කෙළවපු එක විතරයි. ඒක නිසා රාවණා කියන මතය අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනව.
අනිත් දේ තමයි, තවමත් රහසක්ව පවතින ශ්‍රී ලංකාවේ පුරාණ තාක්ෂනික ක්‍රමවේද... දඬුමොණරය කියන දේට සාක්ෂි නැතිවුණත්, සාක්ෂි සහිත දේවල් ගොඩක් තියෙනව. සීගිරිය පවා කාෂ්‍යප රජ සමයටත් වඩා පැරණි රාජධානියක්ව පැවතුන බවට සාක්ෂි සොයාගෙන තිබෙනව. මේ දේවල් එක්ක රාවණා කියන මතය පිළිගත හැකියි.