Ramanujan and namagiri

Emios

Well-known member
  • Dec 10, 2009
    73,892
    66,387
    113
    Ubala hitanne ramanujan halocunate karada nattan attama god help karada

    Namagiri Thayar (Tamil: நாமகிரித்தாயார்) is a form of Hindu goddess Lakshmi worshipped in Namagiri, a city also called Namakkal, in modern Tamil Nadu, India.[1] In Hindu theology, she is the consort of Mahavishnu.

    Namagiri_Thayar_I.jpg

    While asleep, I had an unusual experience. There was a red screen formed by flowing blood, as it were. I was observing it. Suddenly a hand began to write on the screen. I became all attention. That hand wrote a number of elliptic integrals. They stuck to my mind. As soon as I woke up, I committed them to writing.

    Ramanujan prayed to the goddess Namagiri by sitting in the center of a four pillared mandapam facing the goddess, in the Narasimha swamy Temple. It is said that they stayed in the precincts of the temple for three days, and Ramanujan got the permission of the goddess to go to England, in a dream when he was asleep. He woke Narayana Iyer and told him that his mission of getting the permission of the goddess to go to England was accomplished.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මම නම් හිතන්නේ නෑ බන් දෙවියෝ කිව්වා කියලා.හැබැයි ඒ කාලේ ඉන්දියාවේ තත්වේ හැටියට ඔහොම කිව්වම ඕනේ දේකට ලේසි නිසා කිව්වද දන්නේ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,892
    66,387
    113
    මම නම් හිතන්නේ නෑ බන් දෙවියෝ කිව්වා කියලා.හැබැයි ඒ කාලේ ඉන්දියාවේ තත්වේ හැටියට ඔහොම කිව්වම ඕනේ දේකට ලේසි නිසා කිව්වද දන්නේ නෑ.
    Hebei mae wage inteligent minihek puna puna ekama kiyanna widiyak ne neda bn

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    අනේ මන්දා බන් ඒකෙත් ගත යුත්තක් තියෙනවා.නැත්තම් අර ලංකාවේ සාස්තර බලනවා වගේ මළගිය කෙනෙක් කිව්වද දන්නේ නෑ. එඩ්ගා කේසිගේ පරීක්ෂණ වල තියෙනවා ඔය වගේ සීන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,892
    66,387
    113
    අනේ මන්දා බන් ඒකෙත් ගත යුත්තක් තියෙනවා.නැත්තම් අර ලංකාවේ සාස්තර බලනවා වගේ මළගිය කෙනෙක් කිව්වද දන්නේ නෑ. එඩ්ගා කේසිගේ පරීක්ෂණ වල තියෙනවා ඔය වගේ සීන්.

    Mala giya kenekta metchara knowledge ekak tiyenna bene bn.human capacity eken uda inna form ekak wenna berida :oo:
     
    • Like
    Reactions: dhanuka kumara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,486
    113
    මම නම් හිතන්නේ නෑ බන් දෙවියෝ කිව්වා කියලා.හැබැයි ඒ කාලේ ඉන්දියාවේ තත්වේ හැටියට ඔහොම කිව්වම ඕනේ දේකට ලේසි නිසා කිව්වද දන්නේ නෑ.

    නෑ බන් එහෙම කිව්වම ඇත්තටම උගෙ හැකියාව හැන්ගෙනවනෙ. bipolar disorder එකක් තිබ්බ වෙන්නත් පුළුවන් පොරට. ඒකාලෙ ඔව්ව ගැන එච්චර දන්නෙ නෑනෙ ඒ නිසා පස්සෙන් පන්නන්න නැතුව ඇති.
     
    • Like
    Reactions: dhanuka kumara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,892
    66,387
    113
    නෑ බන් එහෙම කිව්වම ඇත්තටම උගෙ හැකියාව හැන්ගෙනවනෙ. bipolar disorder එකක් තිබ්බ වෙන්නත් පුළුවන් පොරට. ඒකාලෙ ඔව්ව ගැන එච්චර දන්නෙ නෑනෙ ඒ නිසා පස්සෙන් පන්නන්න නැතුව ඇති.

    Bipolar disorder arawa mewa kivvata attama godess help kara wenna berida :oo:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    Mala giya kenekta metchara knowledge ekak tiyenna bene bn.human capacity eken uda inna form ekak wenna berida :oo:
    මේකයි මචන්. උඹ දැක්කද දැන් ටික කාලෙකට කලින් පොඩි කොල්ලෙක් ප්ලේන් එකේ පයිලට්ට උපදෙස් මාලාවක් දෙනවා. හරියට උගේ වයස බැලුවොත් වෙන උගේ වයසේ එවුන් වචන අකුරු අමුණන කාලේ. ඒ කොල්ලා ඒ ටික කිව්වේ සබ්ජෙක්ට් එක දැනගෙන. කෙනෙක්ට කියන්න පුළුවන් අම්මා තාත්තා උගන්නලා කියලා .නමුත් කොහෙත්ම එහෙම ස්වබාවයක් තිබ්බෙම නෑ.ඒ කියන්නේ අනිවා ගිය ජීවිතවල දැනුමකින් කියන්නේ.
    උදාහරණයක් විදියට රාමනුජන්ට වඩා ගණන් හදපු වැඩ කරුවෙක් ඉන්න ඇති. ඒ මනුස්සයා මැරිලා භූතයෙක් හරි දෙවියෙක් හරි විදියට ආවා.
    සමහර මිනිස්සුන්ට ඔය වගේ පොඩි පොඩි අත්දැකීම් ඇත්ත ජීවිතවල තියෙනවා.
     
    Scene eka ramanjunata wada ganan hadapu ekenek idala nane bn.eyage inifinite theories wena kohewath nane :oo:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,216
    9,697
    113
    අනේ මන්දා බන් ඒකෙත් ගත යුත්තක් තියෙනවා.නැත්තම් අර ලංකාවේ සාස්තර බලනවා වගේ මළගිය කෙනෙක් කිව්වද දන්නේ නෑ. එඩ්ගා කේසිගේ පරීක්ෂණ වල තියෙනවා ඔය වගේ සීන්.
    ඔය විදියටම තමා ආයුර්වේදයත් මිනිස්සුන්ට ලැබුන කියල තියෙන්නෙ !
     
    • Like
    Reactions: aneasarayana

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,892
    66,387
    113
    Mae manussaya namagiri god genama kiyaddi mala giya ekenek wenna bene bn :oo:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Scene eka ramanjunata wada ganan hadapu ekenek idala nane bn.eyage inifinite theories wena kohewath nane :oo:

    He is only second to the Great Euler in some respects... In fact, he continued from where Euler left off - a large part of Ramanujan's work is the study of "partitions of numbers", which Leonhard Euler founded.
     
    • Like
    Reactions: aneasarayana