rambari (new) lyrics

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    image001zp.jpg


    MEKA MATA HAMABUNA EKAK HODADA KIYANNA.. KAMATHINAM REP DANNA
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    dont save dis.........:P:P

    ජනපතිට අපහාස වන දර්ශණ තබා ගත් තරුණයෙක් අත්අඩංගුවට ....



    Untitled-1.jpg


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ වීඩියෝ දර්ශන සහිත ජංගම දුරකතනයක් ලග තබාගෙන සිටි මාතලේ,දුනුකෙවත්ත පදිංචි තරුණයෙකු රත්තොට පොලීසය විසින් පසුගිය 21 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමග අපහාසාත්මක වීඩියෝ දර්ශන සහිත දුරකතනයද තිබී ඇත.මෙම වැටලීම සිදු කොට ඇත්තේ රත්තොට ප්‍රාදේශීය සබා මන්ත්‍රී ජයන්ත පුෂ්පකුමාර මහතාගේ පැමිණිල්ලකට අනුවය.