Randiv SUXX!!!!

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    SUraj Randiv balled a no-ball (folks it was deliberate everyone could see that!!) to end the game so that Shewag couldn't get his Hundred :angry::angry::angry::angry:

    Shewag ended up 99 not-out despite hitting the last ball to a six:angry::angry::angry::angry:

    How Fucking Sweet :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: coxgulo

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    UR MOM SUXXXX....!! DT WUD HVE DUN BY ANY DAMN PLAYER DUMBASS...!!! WHO WUD EVR LYK 2 GIV SUM A CENTURY ..... HE DID EXACLY WT HE HAD TO DO..!! GREAT WORK RANDIVVV..!!!
     
    • Like
    Reactions: gihan465

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    UR MOM SUXXXX....!! DT WUD HVE DUN BY ANY DAMN PLAYER DUMBASS...!!! WHO WUD EVR LYK 2 GIV SUM A CENTURY ..... HE DID EXACLY WT HE HAD TO DO..!! GREAT WORK RANDIVVV..!!!

    WTF man? haven't you ever heard of something called sportsmanship?

    one thing's for sure we'll never get "spirit of the game" award again in.:(:(
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    අනේ යකෝ... තෝ ලංකාවෙද.. නැත්නම් ඉන්දියාවෙද... තමන්ගෙ රටට සපෝට් කරනන බැරි නම් අඩු තරමෙ වෙන එවුන්ට ප්‍රසිද්දියෙ පුක නොදී වත් හිටපන්... :growl::growl:

    මැච් එක කොහොමත් පරදිනව කියල ෂුවර් වෙච්ච වෙලව තෝ කියන්නෙ ඌට 100ත් ගහන්න පුලුවන් වෙන විදියෙ බෝලයක් දාන්න කියලද.... :frown::frown:

    යකෝ නිවට කමටත් සීමාවක් තියෙන්න ඕන..:frown::frown:

    තොට ඕන නම් තෝ ගමේ කොල්ලොත් එක්ක මැච් ගහද්දි එහෙම බෝල දාපිය...
     
    • Like
    Reactions: gihan465

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Sportsmanship?? Are you kidding? What did kiwis do when Murali went off the crease to greet Sanga on his 100 sometime back? and what did they say later? that the action was within the rules..
    Same thingy happened here..Even if Randiv did allow him to score a hundred, there would have been more threads with this very same title and say that he shouldn't have given it blah blah :yes: Either way he gets the blame as you (we) spectators need to put out our anger at somebody lol
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ යකෝ... තෝ ලංකාවෙද.. නැත්නම් ඉන්දියාවෙද... තමන්ගෙ රටට සපෝට් කරනන බැරි නම් අඩු තරමෙ වෙන එවුන්ට ප්‍රසිද්දියෙ පුක නොදී වත් හිටපන්... :growl::growl:

    මැච් එක කොහොමත් පරදිනව කියල ෂුවර් වෙච්ච වෙලව තෝ කියන්නෙ ඌට 100ත් ගහන්න පුලුවන් වෙන විදියෙ බෝලයක් දාන්න කියලද.... :frown::frown:

    යකෝ නිවට කමටත් සීමාවක් තියෙන්න ඕන..:frown::frown:

    තොට ඕන නම් තෝ ගමේ කොල්ලොත් එක්ක මැච් ගහද්දි එහෙම බෝල දාපිය...

    මෝඩයෝ මේකට කියන්නේ නිවටකම කියල නෙමේ!! Sportsmanship කියල.
    කොහොමත් පරදින match එකේ No-ball එකක් දාල අරූ 100 ගහනඑක නවත්වපු එක හරිද???
    ගහන්න අමාරු හොඳ බෝලයක් දානව කියනඑකයි ගහන්න බැරි වෙන්න හිතල no-ball දානව කියන එකයි කියන්නෙ දෙකක්

    අපිට මෙච්චර දවසක් spirit of the game කියන award එක හම්බවුනේ ඔයවගේ බලු වැඩ නොකරපු නිසා. ආයෙ කවදාවත් ඕක අපිට ලැබෙන්නේ නෑ:no::no:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    ඔව් මමත් ඔය වැඩේ ගැන තරහින් ඉන්නෙ...
    ක්‍රිකට් කියන්නෙ මහත්මා ක්‍රීඩාවක්, මේ වගේ වැඩ හින්ද අපි නිකන් නෝන්ඩි වෙනව..
    මම කියන්නෑ අපේ උන් විතරයි මෙහෙම ඒව කරන්නෙ කියල, අනිත් රටවල් වල උනුත් ඔය වගේ ඒව කරනව තමා, ඒත් ඇයි අපිත් එහෙම කරන්නෙ???
    මොනව උනත් අපේ අය ආයි එහෙම වැඩ නොකරනවටයි මමනම් මනාප.. :)
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E

    මෝඩයෝ මේකට කියන්නේ නිවටකම කියල නෙමේ!! Sportsmanship කියල.
    කොහොමත් පරදින match එකේ No-ball එකක් දාල අරූ 100 ගහනඑක නවත්වපු එක හරිද???
    ගහන්න අමාරු හොඳ බෝලයක් දානව කියනඑකයි ගහන්න බැරි වෙන්න හිතල no-ball දානව කියන එකයි කියන්නෙ දෙකක්

    අපිට මෙච්චර දවසක් spirit of the game කියන award එක හම්බවුනේ ඔයවගේ බලු වැඩ නොකරපු නිසා. ආයෙ කවදාවත් ඕක අපිට ලැබෙන්නේ නෑ:no::no:

    එතකොට මැච් එකත් පැරදිල අනිත් පැත්තෙ එකාට 100ත් ගහන්න ඉඩ දෙන එකද sportsmanship..???

    එහෙම කරන එක හොඳයි කියල හිතන එක නිවට කම නෙවෙයිද..???

    This is a competitive game, played for millions of rupees man...

    Letting your opponent kick your ass in all angles, is not sportsmanship.

    Didn't you see all the sledging by the NewZe's in the last match... even their captain Ross was baffling all the time to upset our lower and middle order batsman.

    " Ranidv Suxx " කියල title දාන්නෙ... යකෝ උගෙ ලකුනු 43 නැත්නම් අද ඉන්දියාව ඕවර්ස් 15න් 16න් මැච් එක දිනනව..
     
    Last edited:

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79

    :yes::yes: