එතකොට මැච් එකත් පැරදිල අනිත් පැත්තෙ එකාට 100ත් ගහන්න ඉඩ දෙන එකද sportsmanship..???
එහෙම කරන එක හොඳයි කියල හිතන එක නිවට කම නෙවෙයිද..???
This is a competitive game, played for millions of rupees man...
Letting your opponent kick your ass in all angles, is not sportsmanship.
Didn't you see all the sledging by the NewZe's in the last match... even their captain Ross was baffling all the time to upset our lower and middle order batsman.
" Ranidv Suxx " කියල title දාන්නෙ... යකෝ උගෙ ලකුනු 43 නැත්නම් අද ඉන්දියාව ඕවර්ස් 15න් 16න් මැච් එක දිනනව..
අනිත්පැත්තෙ එකා ගහන එක නවත්වන්න ඕනනම් කරන්න තියෙන්නේ ගහන්න බැරි හොඳ බෝලයක් දානඑක. නැතිව ඌට ගහන්න බැරිවෙන්න හිතල no-ball දාන එක නෙවෙයි.
ඕව දකිනකොට අපෙයි Aussie කාරයන්ගෙයි වෙනසක් නැතිවෙනව. මටනම් ඒ අන්තිම බෝලෙ දකිනකොටත් ලැජ්ජයි
අනික රන්දිව් කොච්චර හොඳට ball/bat කරත් වැඩක් නැහැ ඌ බලු වැඩ කරනවනම්..
ඉස්සර මහෙල, අර්ජුන එහෙම ඉන්නකොට අපේ team එක ඔහොම නෑ








