Randiv SUXX!!!!

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    mokada kiyanne mcn.Surajwa Gas bandimuda.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:.shewagayata no ball ekka nemei ban under arm:shocked: ball ekak danna tibbe.(dan danna deneawada danne ne).Eka parak England Austrialia match ekaka(tikak paraana) Lili da koheda ehema under arm ball ekak danawa england walata dinna beri wenawa.
     

    lali87

    Member
    Jan 1, 2009
    158
    15
    0
    ඌ සිරා බෝල් 3ක් දැම්මනෙ ගහන්න අමාරු වෙන්න..(4 ගියෙ සංගට මිස් වුන නිසානෙ )

    ශෙවාග් පොරක් නම් ඉතුරු ලකුණු ටික ගන්න ඒ මදෑ...

    අන්තිම ෂොට් එක ගහල කොහොමද ශෙවාග් දාපු පඩ පාර... ඇත්තටම 100 දැම්ම නම් නිකන් ලංකාවටම පු* ඇරිය වගෙනෙ..

    ඔයාට නම් ගානක් නැතුව ඇති
    .. cos you r only conscious bout "sportsmanship"...

    and about Arjuna's era.... what if acted in a real "gentleman player" type obeyed the umpires decision to the letter... that day when Ross Emerson called no-ball upon Murali..??? What if he had not taken the team out of the ground that way..??

    Is that orthodox, by the book, "gentleman type" action that saved Murali..


    Challenging an umpire's decision is not good sportsmanship I think; and captain taking the whole team out of the ground..??? definitely not...

    But it was the correct thing to do at that time...

    and I strongly believe Randiv did the correct thing today..

    Have your opinions and vote on this matter here --> රන්දිව් කරපු දේ හරිද වැරදිද.???

    This is not the correct thing.
    We had the advantage of the toss as well.
    so what we should have done was put a good score on the board.
    we played like under 13 players. if we have batted well definitely this won't happen. even if shewag scored a century then it won't matter a lot.
    It's a shame to stop the opposition without doing our part well

    Just assume they had some more runs to score???
    are we going to ball no ball till the end????
    This is a disadvantage to our country as well as Randiv..

    :(:(
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    habai oken Randiv wage ekek ge cricket life ekama iwara karoth anna edata sangawa tiyanna hoda naa.................
     

    Tharusha_dj

    Member
    Feb 19, 2008
    403
    24
    0
    Umbata amarui..???

    ane bun.. ubanan maha amu buruwek!!!! :angry: Indiawata kade yan nathuwa hitapan.. methana magulak katha karanawa..:frown::frown:

    Shewag was on 99 at the start of the over and that No-ball was the 4th ball of the over. Sehwag faced two more deliveries off randiv and couldn't get it off. Nothing more to say. Hope, you guys understand. :lol::nerd::eek::yes:
     

    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    ane bun.. ubanan maha amu buruwek!!!! :angry: Indiawata kade yan nathuwa hitapan.. methana magulak katha karanawa..:frown::frown:

    Shewag was on 99 at the start of the over and that No-ball was the 4th ball of the over. Sehwag faced two more deliveries off randiv and couldn't get it off. Nothing more to say. Hope, you guys understand. :lol::nerd::eek::yes:


    umba hari mcn...munta owa theren na....:no::no::no::no::no::no::no:
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    SUraj Randiv balled a no-ball (folks it was deliberate everyone could see that!!) to end the game so that Shewag couldn't get his Hundred :angry::angry::angry::angry:

    Shewag ended up 99 not-out despite hitting the last ball to a six:angry::angry::angry::angry:

    How Fucking Sweet :angry::angry::angry::angry:

    uba puka nodi hitapan.. pakaya
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Fuck you all for those who gave me -ve rep:growl::growl::growl::growl:

    You Fucking bastards don't know shit about the game of cricket.


    randivrep.png
     
    • Like
    Reactions: Tom Riddle

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේක නම් මහ බලු වැඩක් කරලා තියෙන්නේ.

    ඉන්දියන් කාරයෝ අපිට කොහොම සැලකුවත්, උන්ගේ ඔලුව කොච්චර ලොකු වුනත්, ඒකෙන් කියවෙන්නේ නැහැ අපි මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න ඕන කියලා.

    ඔය වගේ වැඩ කරන්නේ ඕස්ට්‍රේලියන් කාරයෝ. නීතියට එකඟ කැත වැඩ කරනව. ඒක තම World Cup Final එකක under arm බෝල දැම්මෙ.

    මුරලි සංගට congratulate කරන්න ගියාම run out කරපු එක වැරදි වැඩක්. ඒ වගේම වැඩක් තමා මේක.

    නිකමට හිතන්න මුරලි wicket 799 ඉන්න කොට උට 800 ගන්න බැරි වෙන්න අන්තිම batsman වෙන bowler කෙනෙක්ට බොරුවට out උනානම්.



    ---අනිත් උන් වැරදි කරපු පලියට අපිත් ඒ වගේම වැරදි කරන එක සාධාරනීකරනය කරන්න බැහැ. ---

     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මේක නම් මහ බලු වැඩක් කරලා තියෙන්නේ.

    ඉන්දියන් කාරයෝ අපිට කොහොම සැලකුවත්, උන්ගේ ඔලුව කොච්චර ලොකු වුනත්, ඒකෙන් කියවෙන්නේ නැහැ අපි මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න ඕන කියලා.

    ඔය වගේ වැඩ කරන්නේ ඕස්ට්‍රේලියන් කාරයෝ. නීතියට එකඟ කැත වැඩ කරනව. ඒක තම World Cup Final එකක under arm බෝල දැම්මෙ.

    මුරලි සංගට congratulate කරන්න ගියාම run out කරපු එක වැරදි වැඩක්. ඒ වගේම වැඩක් තමා මේක.

    අනිත් උන් වැරදි කරපු පලියට අපිත් ඒ වගේම වැරදි කරන එක සාධාරනීකරනය කරන්න බැහැ.



    :yes::yes::yes::yes:
    අනිවා මචන් මම උබ කියන එකත් එක්ක එකගයි....... ජාත්‍යන්තර ක්‍රිකට් ගහන්න ඕනේ මහත්මා විදියට.......නැතුව ඔස්ට්‍රේලියාවේ බල්ලො ගහන විදියට නෙමෙයි...:):).

    හොරකරලා මැච් ගහන්න ඕනේ නම් සෙනසුරාදා ඉරිදා අපේ Ground එකට වරෙලා හොර කරලා වලිදාගෙන ගුටි කාලා යන්න පුලුවන්..... :lol::lol::lol: