Random කතාවක් - මාරු සල්ලි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,404
    75,050
    113
    පරන කතාවක් මතක් උනා. එත් ඒ උන දේ නිසා එදා ඉන්දන් අද වෙනකන් තියන් එන පුරුද්දක් තියෙන නිසා ශෙයා කරන්න හිතුවා.

    කඩවල්/බස්වල ගියාම කාසි විදිහට මාරු සල්ලි දෙනවනේ. ඉතින් ඉස්සර මාත් ඕවා සාක්කුවෙ දාගෙන ගෙදර එනවා. චෙක් කරලා තමා වොශින් මශින් එකට දාන්නේ.

    ඔන්න දවසක් ගෙදර කට්ටිය කලබල වෙලා අපේ ගෙදර වොශින් මෙශින් එක දඩ බඩ ගාගෙන පට්ට සද්දයක් දානව කියල. ඒක එන්නේ ස්පිනර් එක වැඩ කරද්දි. ඉතින් අබාන්ස් උන්ට කතා කරාම උන් ආව දවස් දෙක තුනක් ගිහින්. ඒකටත් බැනුම් අතින් හොදන්න වෙන නිසා.

    උන් කිව්ව මේක ගලවලා , අතුලේ තියෙන මොකකක් හරි දෙයක් ලූස් වෙලා ඇති, එක අයින් කරන්න ඕන කියල. මෙශින් එකේම ඇනයක් නම් උන් ඒක ෆ්‍රී කරනවා, හැබැයි අපේ අතින් වැටුන එකක් නම් 2000ක් ගන්නවා.මමත් ඉතින් Oඛ් කියලා කිව්වා.

    කොහොම හරි අන්තිමට රුපියල් 2ක් තමා හිර වෙලා තිබ්බේ. අන්තිමට රු 2ක් නිසා මට රුපියල් 2000ක් පාඩු උනා.

    එදා ඉන්දන් අද වෙනකන් කොහෙන්වත් කාසි අරන් එන්නේ නෑ. කාසි තියලා නොට්ටු විතරයි අරන් එන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,404
    75,050
    113
    මම නම් කාසි ඔක්කොම කැටේකට දානවා.. :)
    mata issara pissuwak tibba RS 5 kasi ekathu karanna. mey awilla meeta aurudu 15kata kalin wage. antimata RS 5000kda koheda unama bankuwata damma :-D
     
    • Like
    Reactions: Geshi95

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපේ හිටපු ලෙක්චරර් කෙනෙක් වාහනේ cr එක සාක්කුවෙ තියෙද්දි කලිසම වොශින් මැශින් දාල...

    මම හිතන්නෙ ඩුප්ලිකේට් cr එකෙන් වෙන මාකට් බැහිල්ල එක්ක බැලුවොත් මිනිහට ලක්ශ 5ක විතර පාඩුවක්...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,463
    113
    ප*යාගල
    sorry.com
    ඊට පස්සෙ කොයි branch එකේද තැන්පත් කරන්න හිතන් ඉන්නෙ 👀
    image.png
     
    කාසි ගිගන්නටන්ට දෙනවා උන් එකෙන් දමලා ගහනවා රාජාංගනේ හාමුදුරුවෝ මතක් කරලා
    දවසක් අපි කට්ටියක් රිසර්ච් එකක් කලා. හිගාකන අයට කෑම,සල්ලි එහෙම දීලා පොඩ්ඩක් ක්ලෝස් වෙලා එයාලගෙන් ඇත්ත තොරතුරු ලබා ගැනීම තමයි අරමුණ උනේ.. දවසක් එක අංකල් කෙනෙක් කියුවා පුතේ මගේ බැංකු පොතේ 75000ක් තියෙනවා කියලා. මේක උනේ 2013කාලෙ වගේ. මම ගෙදර ඇවිත් මගේ බැංකු පොත බැලුවා. එතකොට තමයි මට තේරුනේ මම තමයි හිඟන්නා කියලා. :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    දවසක් අපි කට්ටියක් රිසර්ච් එකක් කලා. හිගාකන අයට කෑම,සල්ලි එහෙම දීලා පොඩ්ඩක් ක්ලෝස් වෙලා එයාලගෙන් ඇත්ත තොරතුරු ලබා ගැනීම තමයි අරමුණ උනේ.. දවසක් එක අංකල් කෙනෙක් කියුවා පුතේ මගේ බැංකු පොතේ 75000ක් තියෙනවා කියලා. මේක උනේ 2013කාලෙ වගේ. මම ගෙදර ඇවිත් මගේ බැංකු පොත බැලුවා. එතකොට තමයි මට තේරුනේ මම තමයි හිඟන්නා කියලා. :(
    අප්පො ඔව් බන්. ගොඩක් උන්ට වීල් තියනවා උන් එන්නේ ඒවගේ පස්සේ එවා හයර් යනවා මූ පාරේ. චොර කෑම ඔක්කම විසිකරනවා බල්ලන්ට දෙනවා සුපිරි රෙස්ටුරන්ට් ගාව ඉදලා හොද චොප්සි බිරියානි අරන් ඒවා බෙන්ච් එක්ක ඉදන් කනවා . උන්ට වඩේ කරත්ත තියනවා රෙන්ට් එකට දෙන උන් සල්ලි පොලියට දෙනවා පාරේ සිල්ලර වෙලෙන්දොන්ට , ගෙවල් තියනවා හොද . උන් සීසන් වලට ප්‍රදේශ මාරු කරනවා උදා කතරගම , සිරිපාදේ , පෙරහැර , තලවිල මඩු . එක රස්සාවක් බන්
     
    • Like
    Reactions: Geshi95

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,404
    75,050
    113
    දවසක් අපි කට්ටියක් රිසර්ච් එකක් කලා. හිගාකන අයට කෑම,සල්ලි එහෙම දීලා පොඩ්ඩක් ක්ලෝස් වෙලා එයාලගෙන් ඇත්ත තොරතුරු ලබා ගැනීම තමයි අරමුණ උනේ.. දවසක් එක අංකල් කෙනෙක් කියුවා පුතේ මගේ බැංකු පොතේ 75000ක් තියෙනවා කියලා. මේක උනේ 2013කාලෙ වගේ. මම ගෙදර ඇවිත් මගේ බැංකු පොත බැලුවා. එතකොට තමයි මට තේරුනේ මම තමයි හිඟන්නා කියලා. :(
    Owa monada hingannama atha paya kapagaththa un innawa.
     
    • Wow
    Reactions: Geshi95