Random කතා - අලුත් පරම්පරාවේ ලමයි හැදීම අඩුයිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    ඉස්සර ලංකාවෙ පවුල්වල ලමයි 2ට වඩා ඉන්නවා කියන්නෙ සාමන්ය දෙයක්. ඒත් අද කාලේ 2ක් කියන්නෙත් ලොකු ගානක්. මට නොට් වෙච්ච තව දෙයක් තමා තරුන පරම්පරාව ලමයි නොහදා ඉන්න හේතු 2ක් තියෙනවා කියන එකක්.

    එකක් තමා ගොඩක් අයට ළමයි ඕන නෑ කියන අදහස තියෙනවා. හෙනට ෆෙමිනිස්ට් පිස්සුව තියෙන රැඩිකල් ගෑනුනම් කියන්නෙ "මේ විනාස වෙන ලෝකෙට ජීවියෙක් ගෙන්නලා මට පවු පුරවගන්න බෑ" කියලා. අනිත් අය හිතන්නෙ "අපේ නිදහස නැති වෙනවා" කියන එක.

    අනිත් නෝට් වෙච්ච එක තමා ගොඩක් අයට ලමයි හිටින්නෙ නෑ කොච්චර ට්‍රයි කලත්, වෙන විදියකට කිව්වොත් "වඳයි" වගේ සීන් එක. මේක මම හිතන්නෙ අපේ පරම්පරාවල ගොඩක් වැඩි. ඕක නිසා දුක් විඳින අයත් ඉන්නවා. ඕකට සමහර විට අදකාලේ පරිසර වෙනස්කම්, ආහාර රටා වගේ ඒවත් බලපානවා ඇති.

    අන්තිමට කියන්න තියෙන දේ තමා, කවදාහරි උඹේ බැඳුපු යාලුවෙක් එහෙම සෙට් උනාම "ළමයි එහෙම නැද්ද? හදන්නෙ නැද්ද?" වගේ ඒවා අහන්න එපා. සමහර විට එයාල ළමයි හදන්න අකමැති ඇති, නැත්තන් ට්‍රයි කරල කරලා තාම නැතුව දුකෙන් ඇති. ඒ මොනා උනත් ඒක පුද්ගලික දෙයක්නේ ඉතින් ඒකට ගරු කරලා හිත් රිදන්නෙ නැතුව ඉන්න බලමු.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    Hi tharakaf, ළමයි එහෙම නැද්ද?

    ලමයි කීවෙ උබට දාව ඉපදුනු. වෙන උන්ගෙ ලමයි නෙවෙයි.

    -----මීට @ThadiPollenCepaDenawa
    මම උඹට පොඩි දෙයක් කියන්නද? උඹ මෙතන පුක දීගෙන ආවට අමුම අමු ෆේල් ජීවිතයක් තියෙන ෆේල් පොන්නයෙක් නේද? මම දැක්කා උඹ කලින් ත්‍රෙඩ් දාල තියෙනවා උමේ ජීවිතේ ෆුල්ල් කුල්ල කුජීතයි කියලා. ඒක ගොඩ දාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා වගේ උන්ට ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව. මූකද ඌට පුක දීපු එකෙක්වත් අන්තිමට ඉතුරු උනේ නෑ. 🤭 🤭
     
    • Sad
    Reactions: windows_ubuntu

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,869
    1
    6,707
    113
    ඉස්සර එක ගෙදරක ලමයි 5 - 10 ඉන්න Condom නැති එක හේතුවක් වෙන්න ඇති.

    දැන් මේ කාලේ ළමයි හැදෙනවා අඩු එක හේතුවක් වෙන්න ඇති ගොඩක් family වල partner රට .... එතකොට එයාලා marry කරපු ගමන් 1 ළමයෙක් හදලා රට යනවා family එක ගොඩ දාන්න ....

    තව එකක් trend එක ...

    සහ වැදගත් ම එක ජීවන තත්ත්වය + ආර්ථික අපහසුතා .... සාමාන්‍යයෙන් ලංකාවේ 1980 න් පස්සේ තමා ඔය ලමයි ගොඩක් හදන trend එක නැති උනේ ... 80 ට කලින් පවුලක අඩුම ඉන්නවා 5ක් 6ක් ... ඊටපස්සේ යුද්දෙ, 88,89 මේ වගේ ව්‍යවසන එක්ක රටේ ජනගහනය ගොඩක් අඩවුණා, ආර්ථිකය එන්න එන්න දුර්වල වුණා ඒ නිසා ලමයි හදන එකත් අඩු උනා

    ලෝක යුද්ධය සඳහා මුහුණ දුන් රටවල් සිදුකළ වැඩසටහන් ලංකාවේ ක්‍රියාත්මකව උනේ නැහැ, ඒ සෑම රටක්ම පාහේ බහු දරු උපත් ප්‍රවර්ධනය කරා, රජයෙන් දීමනා ලබා දුන්නා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඉස්සර එක ගෙදරක ලමයි 5 - 10 ඉන්න Condom නැති එක හේතුවක් වෙන්න ඇති.
    ඒ කාලේ ජීවන රටාව වෙනස් , ලොකුවට වගකීම් ගැන හිතන්නේ නෑ ළමයින්ගේ .. කෑම බීම සංකීර්ණ නෑ .
    අද ළමයෙක් කියන්නේ සෑහෙන වියදමක් , වගකීමක් . ඒ වගේ 5-10ක් හදනව කියන්නේ හිතපන්
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ හුච්චන් දිවයිනේ මිලියන 22කට වඩා ඉන්නව කිව්වහම වෙන රටවල් වල උන් විශ්වාස කරන්නෙත් නෑ..මීට වඩා ලොකු රටවල් වලත් ඉන්නේ මිලියන 5යි 6යි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,869
    1
    6,707
    113
    ඒ කාලේ ජීවන රටාව වෙනස් , ලොකුවට වගකීම් ගැන හිතන්නේ නෑ ළමයින්ගේ .. කෑම බීම සංකීර්ණ නෑ .
    අද ළමයෙක් කියන්නේ සෑහෙන වියදමක් , වගකීමක් . ඒ වගේ 5-10ක් හදනව කියන්නේ හිතපන්
    💯 :yes:
     
    • Like
    Reactions: tharakaf

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔය දෙකටම වඩා ලොකුම හේතුව තමයි ආර්ථිකය. යමක් කමක් ඉගෙන ගත්ත couple risk එක ගන්න බයයි ආර්ථික මට්ටම එක්ක ළමයෙක් හදන්න වියදම් හින්දා.
    ඉස්සර නන් එක පඩිය ඇති. දැන් දෙන්නම රස්සාව කරත් මදි සීන් එකක් තියෙන්නේ. Birth Rate එක අඩු හැම රටේම ඕක තමා ප්‍රදාන හේතුව. Rent bills ගෙව්වම සල්ලි ඉවරයි.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    Hi tharakaf, ළමයි එහෙම නැද්ද?

    ලමයි කීවෙ උබට දාව ඉපදුනු. වෙන උන්ගෙ ලමයි නෙවෙයි.

    -----මීට @ThadiPollenCepaDenawa
    ඔය පොන්නයට මොන ලමයිද බං
    ගෑනියෙකුත් නෑ.
    මහ කාලකන්නි වේසිගෙ පුතෙක්
    ඕකගෙ ජීවිතේම එලකිරියෙ බොරුකියල හදාගත්ත එකක් තමයි
    ලොකු සල්ලිකාරයෙක්
    හැමදේම දන්නව
    අංගසම්පූර්නයි
    . හැබෑ ලෝකෙ බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති කාර්සේල් එකක මුරකාරයෙක්.
    අවධානය තමයි සෑහෙන්න ඕන මූට.
    මූ ලපයට බනින හින්ද මූ මොන ගූ කතාව කීවත් මූ වීරයා කරගත්ත unp උන් ටිකක් ඉන්නව මේකෙ. උනුත් එක්ක ලපයට බැන බැන අර මුර කූඩූවට වෙලා කාලකන්නි වෙනව.
     
    • Like
    Reactions: windows_ubuntu

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    issara un birth control methods use kare nehe. oka thami palaveni karanawa.
    lamainta viyadam karanda salli ko? oka tamai anika.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    ඒ කාලේ ජීවන රටාව වෙනස් , ලොකුවට වගකීම් ගැන හිතන්නේ නෑ ළමයින්ගේ .. කෑම බීම සංකීර්ණ නෑ .
    අද ළමයෙක් කියන්නේ සෑහෙන වියදමක් , වගකීමක් . ඒ වගේ 5-10ක් හදනව කියන්නේ හිතපන්
    උඹ ඕක කිව්වාම මතක් උනෙ, අඳුරන ඩයල් එකක් ඉන්නවා. ඩයල් එකට තිබ්බෙ මොටො බයික් එකක්, නොර්මල් ජෝබක් කරන් යනවා. වයිෆුත් ජොබක් කරනවා. කෙල්ලො දෙන්නෙක් නිසා කොල්ලෙක් ඕනා කියලා මූ ආයි ට්‍රයි කරලා. ඒ පාර මූට කොල්ලොම 2ක් සෙට් වෙලා. දැන් පවුලෙ ලමයි 4යි. ගෑනි ජොබ අතෑරලා ලමයි බලන්න ඕන කියලා. උන්ට දැන් බයික් එකේ ගමනක් යන්න තිබා 3වීල් එකේ සෙට් එකට යන්න බෑ 6ක් නිසා. 🥴 🥴

    ☝️☝️

    issara un birth control methods use kare nehe. oka thami palaveni karanawa.
    lamainta viyadam karanda salli ko? oka tamai anika.
    ------ Post added on Dec 10, 2025 at 12:49 PM
     
    • Like
    Reactions: KOTA NIHAL

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,779
    113
    ඉස්සර එක ගෙදරක ලමයි 5 - 10 ඉන්න Condom නැති එක හේතුවක් වෙන්න ඇති.

    දැන් මේ කාලේ ළමයි හැදෙනවා අඩු එක හේතුවක් වෙන්න ඇති ගොඩක් family වල partner රට .... එතකොට එයාලා marry කරපු ගමන් 1 ළමයෙක් හදලා රට යනවා family එක ගොඩ දාන්න ....

    තව එකක් trend එක ...

    සහ වැදගත් ම එක ජීවන තත්ත්වය + ආර්ථික අපහසුතා .... සාමාන්‍යයෙන් ලංකාවේ 1980 න් පස්සේ තමා ඔය ලමයි ගොඩක් හදන trend එක නැති උනේ ... 80 ට කලින් පවුලක අඩුම ඉන්නවා 5ක් 6ක් ... ඊටපස්සේ යුද්දෙ, 88,89 මේ වගේ ව්‍යවසන එක්ක රටේ ජනගහනය ගොඩක් අඩවුණා, ආර්ථිකය එන්න එන්න දුර්වල වුණා ඒ නිසා ලමයි හදන එකත් අඩු උනා

    ලෝක යුද්ධය සඳහා මුහුණ දුන් රටවල් සිදුකළ වැඩසටහන් ලංකාවේ ක්‍රියාත්මකව උනේ නැහැ, ඒ සෑම රටක්ම පාහේ බහු දරු උපත් ප්‍රවර්ධනය කරා, රජයෙන් දීමනා ලබා දුන්නා.

    ඒ දවස්වල පිරිමි විතරයි රස්සාවක් කරේ.
    ගොඩක් ගෑණු ගෙදර වැඩ.
    ඊට ෆෙමිනිසම් ආවා.
    දැන් දෙන්නම වැඩ කරලත් වටේටම ණය උගස් තියලා 😕
    1970 න් පස්සේ හිතුමතේ ඩොලර් ප්‍රින්ට් කරපු එක ලෝකෙටම කෙලියා.
     
    • Like
    Reactions: Yeezus

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    godak ewun lamai ta aasa na. and godak aya aasa free eke life eka enjoy karala inna. and godak ewun therum aran tiyenwa mea loketa twa twa lamai bo karal auntath nikan duk dena eka boru wedak kiyala.
     
    • Like
    Reactions: tharakaf

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    සල්ලි තියනවා නම් ළමයි හදන එක අවුලක් නෑ..
    සල්ලි මදි වෙද්දී තමයි enjoy කරන්න බැරි එකයි, වගකීම් ගන්න බැරි එකයි, වියදම් කරන්න සල්ලි නැති එකයි ඔක්කොම ප්‍රශ්න එන්නේ..
    health reasons ඇරුනම..
     
    • Like
    Reactions: Mugen and tharakaf