Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - ඉස්සර internet cafe එකේ ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද පොඩි කතාවක් මතක් උනා, මේක ඉතින් 2000න් පස්සෙ ඉපදුන ඩිප්රෙශන් තියෙන උන්ට නම් තේරෙන එකක් නෑ.

ඉස්සර මේ වගේ internet තිබ්බෙ නෑ. ගොඩක් ගෙවල්වල තිබ්බෙ 128kbps modem නිකන් හිතපන්කො ඕකෙන් intenet ගියොත් තියෙන ආතල් එක. ඉතින් ගොඩක් උන් කලේ internet cafe හොයන් යන එක, ඒවල තිබ්බ 2mbps adsl ලයින්. අපිට ඕවා ගෙදරකට ගන්න සල්ලි තිබ්බෙ නෑ.

අනිත් එක තමා ඒ කාලේ ඔය android මගුල් තිබ්බෙ නෑ. ඉතින් රට ඉන්න අයට කතා කලේ skype/yahoo/messenger වගේ ඒවලින්. උන් කරන්නෙ කැෆේ එකට ඇවිත් කැෆේ එකාගෙ අකවුන්ට් එකෙන් අරුන්ට කතා කරන එක. ඕවලත් පට්ට සිද්දි තිබ්බා, ඒක නෙවී මේ කතාව.

ඉතින් ඉස්සර මම ෆිල්ම්/වැලක් එහෙම බාන්න ඕන උනාම යනවා කැෆේ එකට. ගිහින් මුලින්ම කරන්නෙ IDM install කරන එක. අනිත් ඒවා වගේ නෙවී IDMඑක මුලු bandwidth එකම අදිනවා. ඔන්න ඉතින් මම බාන්න ගන්නවා.

ටිකකින් මට ඇහෙනවා අනිත් උන් කැෆේ එකාට කතා කරලා "මේක ලෝඩ් වෙන්නෙ නෑනේ, පොඩ්ඩක් බලන්නකො" කියලා කියනවා. ඉතින් මම ශේප් එකේ අරූ උන් ගාවට යනකොට pause කරනවා. කරපු ගමන් උන්ගෙ එක වැඩ, ඉතින් අරූ ඇවිත් "මේ වැඩකරන්නෙ" කියලා යනවා. ඉතින් මම ආයි ටිකක් ඉඳලා බාන්න ගන්නවා. ඕක දෙතුන් පාරක් කලාම අරුන් වැඩේ අතෑරලා යනවා. මාත් ඉතින් බාපුවා පෙන් එකට දාගෙන ගෙදර එනවා.

මොනා උනත් ඉතින් කැරි වැඩ තමා

[QUOTE="tharakaf, post: 31145384, member: 576197"] [SIZE=6]අද පොඩි කතාවක් මතක් උනා, මේක ඉතින් 2000න් පස්සෙ ඉපදුන ඩිප්රෙශන් තියෙන උන්ට නම් තේරෙන එකක් නෑ. ඉස්සර මේ වගේ internet තිබ්බෙ නෑ. ගොඩක් ගෙවල්වල තිබ්බෙ 128kbps modem නිකන් හිතපන්කො ඕකෙන් intenet ගියොත් තියෙන ආතල් එක. ඉතින් ගොඩක් උන් කලේ internet cafe හොයන් යන එක, ඒවල තිබ්බ 2mbps adsl ලයින්. අපිට ඕවා ගෙදරකට ගන්න සල්ලි තිබ්බෙ නෑ. අනිත් එක තමා ඒ කාලේ ඔය android මගුල් තිබ්බෙ නෑ. ඉතින් රට ඉන්න අයට කතා කලේ skype/yahoo/messenger වගේ ඒවලින්. උන් කරන්නෙ කැෆේ එකට ඇවිත් කැෆේ එකාගෙ අකවුන්ට් එකෙන් අරුන්ට කතා කරන එක. ඕවලත් පට්ට සිද්දි තිබ්බා, ඒක නෙවී මේ කතාව. ඉතින් ඉස්සර මම ෆිල්ම්/වැලක් එහෙම බාන්න ඕන උනාම යනවා කැෆේ එකට. ගිහින් මුලින්ම කරන්නෙ IDM install කරන එක. අනිත් ඒවා වගේ නෙවී IDMඑක මුලු bandwidth එකම අදිනවා. ඔන්න ඉතින් මම බාන්න ගන්නවා. ටිකකින් මට ඇහෙනවා අනිත් උන් කැෆේ එකාට කතා කරලා "මේක ලෝඩ් වෙන්නෙ නෑනේ, පොඩ්ඩක් බලන්නකො" කියලා කියනවා. ඉතින් මම ශේප් එකේ අරූ උන් ගාවට යනකොට pause කරනවා. කරපු ගමන් උන්ගෙ එක වැඩ, ඉතින් අරූ ඇවිත් "මේ වැඩකරන්නෙ" කියලා යනවා. ඉතින් මම ආයි ටිකක් ඉඳලා බාන්න ගන්නවා. ඕක දෙතුන් පාරක් කලාම අරුන් වැඩේ අතෑරලා යනවා. මාත් ඉතින් බාපුවා පෙන් එකට දාගෙන ගෙදර එනවා.:lol::lol: මොනා උනත් ඉතින් කැරි වැඩ තමා :yes: :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom