Random කතා - කාලය ගෙවිලා යද්දි පරන වීරයෝ fade වෙලා යනවා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113

    පොඩි කතාවක් මතක් උනා. 1990 කාලේ හරි ඊට කලින් ඉපදුන උන්ට අරවින්ද කියපු ගමන් ඔලුවට එන්නෙ පට්ට ක්‍රිකටර් කෙනෙක්. කොහේ හරි දැක්කත් ඉතින් දුවලා ගිහින් සෙල්ෆියක් ගහනවා.

    දැන් ඩයල් එක ක්‍රිකට් වලින් අයින් වෙලා බිස්නස් පැත්තට මාරුවෙලා. ලඟදි දවසක මිනිහගෙ සෙට් එකත් එක්ක හදපු consortium එකකින් ලංකාවෙ ප්‍රසිද්ද කම්පනි එකක් අරන්. ඉතින් කට්ටිය introduce කරන function එකට අරවින්දයටත් එන්න කියලා.

    ඉතින් මිනිහට පොඩි කතාවක් කියන්න ආරාධනා කරන්න කලින් ටිකක් දිග introduction එකක් කරන්න වෙලා. පරන සෙට් එකට හෙනම විකාරයක් වගේලු මේ නම කියපු ගමන් දන්න ඩයල් එකක් introduce කරන්න උන එක ගැන. පස්සෙ තමා තේරුනේ කම්පනි එකේ ඉන්න ගොඩක් 2000න් පස්සෙ ඉපදුන අයට අරවින්ද කියන්නෙ කවුද කියන එක දැනීමක් නෑ කියලා. උන් සෙට් එක බලනවලු මේ බඩ් තියෙන ටිකක් වයසක ඩයල් එක මොකාද කියලා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ලෙජන්ඩ්ස්ල මැරෙන්නෙ ෆේඩ් වෙන්නෙ නෑ. දැන් ඉන්න ගූ කෑලි පිදිය යුත්තා පුදන්න, ගරුකල යුත්තාට ගරු කරන්න දන්නෙ නැති එකයි සීන් එක. මට අරවින්ද වැඩක් නෑ, ක්‍රිකට් ෆෑන් කෙනෙක් නෙමෙයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මන් මේ කල්පනා කරන්නෙ මේ රැන්ඩම් කතාවට කොහෙමද ඒ.සී එකක් ඈඳාගන්නේ කියල.
    උබලට අදහසක් ආවොත් ඈඳෆල්ලා

    මෙහෙමයි. ඒසී කතාවත් රැන්ඩම් කතාවක්. 🤭
     
    • Haha
    Reactions: windows_ubuntu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    මන් මේ කල්පනා කරන්නෙ මේ රැන්ඩම් කතාවට කොහෙමද ඒ.සී එකක් ඈඳාගන්නේ කියල.
    උබලට අදහසක් ආවොත් ඈඳෆල්ලා

    මෙහෙමයි. ඒසී කතාවත් රැන්ඩම් කතාවක්. 🤭

    උට්ටො මුගේ AC කතාව register වෙලානේ :rofl:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    AC එකේ හිටියට හීන් දාඩිය දානව ඇයි දන්නෑ 🥵
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    පොඩි කතාවක් මතක් උනා. 1990 කාලේ හරි ඊට කලින් ඉපදුන උන්ට අරවින්ද කියපු ගමන් ඔලුවට එන්නෙ පට්ට ක්‍රිකටර් කෙනෙක්. කොහේ හරි දැක්කත් ඉතින් දුවලා ගිහින් සෙල්ෆියක් ගහනවා.

    දැන් ඩයල් එක ක්‍රිකට් වලින් අයින් වෙලා බිස්නස් පැත්තට මාරුවෙලා. ලඟදි දවසක මිනිහගෙ සෙට් එකත් එක්ක හදපු consortium එකකින් ලංකාවෙ ප්‍රසිද්ද කම්පනි එකක් අරන්. ඉතින් කට්ටිය introduce කරන function එකට අරවින්දයටත් එන්න කියලා.

    ඉතින් මිනිහට පොඩි කතාවක් කියන්න ආරාධනා කරන්න කලින් ටිකක් දිග introduction එකක් කරන්න වෙලා. පරන සෙට් එකට හෙනම විකාරයක් වගේලු මේ නම කියපු ගමන් දන්න ඩයල් එකක් introduce කරන්න උන එක ගැන. පස්සෙ තමා තේරුනේ කම්පනි එකේ ඉන්න ගොඩක් 2000න් පස්සෙ ඉපදුන අයට අරවින්ද කියන්නෙ කවුද කියන එක දැනීමක් නෑ කියලා. උන් සෙට් එක බලනවලු මේ බඩ් තියෙන ටිකක් වයසක ඩයල් එක මොකාද කියලා.
    Boru Kiyanna Epa