Random කතා - ගුරුවරුන්ට තෑගි දීම

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඕව නවත්තන්න ඕනෙ
    දෙමාපියන්ට අමතර බරක්

    එකක් උන් හැම එකාගෙනම් බලාපොරොත්තු වෙනව ( කොච්චර නැ කිවත් )
    අනික , දුප්පත් පවුල් වල ලමයින්ට පසුබෑමක් වෙනව

    කොහෙන්ද මන්ද මේ අනවශ්‍ය පූර්වාදර්ශ ආවෙ
    අපි ඔහොම දුන්නෙ නැ
    මෙන්න මේ බලු තඩියව පැත්තකින් ඉන්දවන්න කවුරුත් නැද්ද ? මේකා උදේ ඉඳන් ගුරුවරුන්ට බුරනවා :ROFLMAO:
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම එකවසරෙ දෙක වසරෙ වගේ ඉද්දි උන සිද්දියක් මම හිටියෙ තාත්තගෙ යාලුවෙක්ගෙ වයිපරේගෙ පන්තියෙ,තාත්තා කොල්ලා කොහොමද කියලා අහපුවාම ඒ ගෑනි කීවේ අපෝ මෙලොවේ වැඩක් කරන් නෑ ගෙදර වැඩ කරන්නෙත් නෑ දගල දගල ඉන්නවා කියන දෙයක් අහන්නෙත් නෑ කියලා,පස්සෙ තාත්තා ට්‍රිප් එකක් යද්දි තාත්තගෙ යාලුවටයි පොරගෙ ගෑනිටයි(පන්තිබාර ලොක්කි) එන්න කීවා.එදා ඉදන් මම තමා පන්තියෙ හොදම ළමයා:ROFLMAO: අදටත් තාත්තා ඔය කතාව කිය කිය හිනාවෙනවා
     
    • Like
    • Haha
    Reactions: NRTG and tharakaf

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    මේකයි සීන් එක. පොඩි එකා lyceum nursery යන්නෙ. ඕකේ ඉතින් සල්ලි කාරයෝ ඉඳන් සල්ලි කොහෙන්හරි හොයන් පොඩි එකාගෙ english හදන්න ඕනා කියලා එවන උනුත් ඉන්නවා.
    මේ කතාව නම් ඇත්ත.
    පොඩි එකා LN ද UN ද?
     
    • Like
    Reactions: NRTG

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඕකුන්ට කිසිම දෙයක් දෙන්න එපා බන්. රජයේ නම් කොහොමටවත් දෙන්න එපා. ඒකට තමයි පඩියක් ගෙවන්නේ. තෑගි නොදෙන ළමයින්ට, උන්ගෙ දෙමව්පියන්ට මාර විදියට හින්ට් ගහන්න, රිද්දන්න පුරුදු වෙනව. උන්ට ඉස්කෝලෙත් එපා කරවනවා.

    ඒක නිසා දෙන්ඩ එපා බන්. හරිම නරක ආදර්ශයක්. ගුරුවරු කියන්නේ මම දැකපු නරකම වෘත්තිකයො සෙට් එකක්.
    ඔන්න වෙන්න ජනාදිපති සෙට් එකට ගැසට් ගහනව නම් වැඩක්

    අපේ ඉස්කෝලෙත් ළමයින්ගේ අම්මාලා හිටියා ටිච්ර්ලට සාරි අනම් මනම් ගෙනත් දෙන. උන්ට කවදාවත් ගහන්නේ නෑ බනින්නේ නෑ. සිංහල වගේ විෂයන් කලොත් රචනාවට එහෙම මුළු ලකුණුම හම්බ වෙනවා.
    මටනම් හිතෙන්නේ අනවශ්‍ය favration හදන එක long-term පොඩි එකාට පාඩුයි. එතකොට පොඩි එකා හිතනවා. ඔක්කොම මගේ සපෝර්ට් එකට ඉන්නවා බය වෙන්න දෙයක් නෑ වගේ. පොඩි කාලේ ඉදන් කවුරුත් උදව් කලත් එකයි නැතත් එකයි මොඩ් එකේ හිටියම (පොඩි කාලේ හරි අමාරුයි බලන් ඉන්න, සමහර ටීචර් ලා ගෙදර වැඩ නොකර හිටියට මට ගහලා තියෙනවා, තෑගි ගෙන එකාට ගහන්නේ නැ, එක්කෝ බොරුවට හිමින් ගහනවා ), හැබයි සමාජෙට ගියාම ඔහොම favration හම්බවෙනවා අඩුයි. පොඩි කාලේ ඉදලම පිට මිනිස්සුන්ගේන් depennd වෙන්නේ නැතිව හැදුවනම් පොඩි එකා ලොකු වෙන කොට ඕන ගේමකට ඔට්ටු වෙන්න පුළුවන්.
    පේපර් වල නම ලියන්නෙ නැතුව නම්බර් එකක් වගේ ලියන්න තිබුන නම් හොදයි. පේපර් එක බලන්නත් ඕනි උගන්නන කෙනා නෙවෙයි. එක ලමයෙක් අනිත් ලමයෙක්ගෙ ලකුනු දැනගන්න ඕනිත් නෑ වගේ එකක් කොහොමද හැදුවොත්
    ------ Post added on Aug 5, 2024 at 9:28 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    මේ කතාව නම් ඇත්ත.
    පොඩි එකා LN ද UN ද?

    UN ඊලඟ අවුරුද්දේ PG මම හිතන්නේ. මට වැදගත් එකමදේ ඌට ගෙදර ලැබෙන ආදරය/ආරක්ශාවට කිට්ටු එකක් ලැබෙන එක. පොඩි කාලෙ tough love පෙනන්න බෑ බන්. පොඩ්ඩක් සැර කලාමත් මූන දැක්කාම අපිටම ගහගන්න හිතෙනවා සැර කරපු එකට 😢
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,891
    28,797
    113
    UN ඊලඟ අවුරුද්දේ PG මම හිතන්නේ. මට වැදගත් එකමදේ ඌට ගෙදර ලැබෙන ආදරය/ආරක්ශාවට කිට්ටු එකක් ලැබෙන එක. පොඩි කාලෙ tough love පෙනන්න බෑ බන්. පොඩ්ඩක් සැර කලාමත් මූන දැක්කාම අපිටම ගහගන්න හිතෙනවා සැර කරපු එකට 😢
     
    • Love
    Reactions: Solo Rider

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    ඔය වගේ තව මංකොල්ල කෑමක් තමා ලමා පොල කියන එක. මට මතකයි ගුටි කන්න බයට ගෙදරින් බඩු උස්සන් ආවම ගුරුවරු සෙට් එක ඒ ටික කුනුකොල්ලෙට අරන් ගෙදර යනවා.






    මේකයි සීන් එක. පොඩි එකා lyceum nursery යන්නෙ. ඕකේ ඉතින් සල්ලි කාරයෝ ඉඳන් සල්ලි කොහෙන්හරි හොයන් පොඩි එකාගෙ english හදන්න ඕනා කියලා එවන උනුත් ඉන්නවා.

    මගේ තව පොඩි ප්‍රතිපත්තියක් තියෙනව. පොඩි එකාට සලකන ඕන එකෙක්ට මම සලකනවා.

    උඹල කියන කතාව මට තේරෙනවා. ඒත් පහුගිය අවුරුදු ගානේ මට තේරුන දේ තමා ලෝකෙ හදන්න අපිට බෑ. ලොකේ හදන්න ගිහින් අපේ පොඩි එකාගේ හිත රිදෙන දේවල් වලට මූන දෙන්න තල්ලු කරන්නත් මට බෑ. ඉතින් මට පුලුවන් නිසා මම ඔය වගේ දේවල් (තෑගි දෙන එක) කරනව. සමහර විට ඒ නිසා පොඩි එකාට සැලකිල්ල වැඩි ඇති. නොකරන අයට අඩු ඇති. ඒත් ඉතින් මට ලොකේ හැම ප්‍රශ්නෙම විසඳන්න බෑනේ.

    සෙල්ෆිශ් වගේ පෙනුනට ඉතින් කියන්න තියෙන්නෙ The world isn't fair කියලා තමා.

    ------ Post added on Aug 4, 2024 at 9:09 PM
    ලයිසියම් නම් අව්ලක් නෑ ආණ්ඩුවෙ ඒවයි තමයි ළමයින්ට වෙනස්කම් කරන්නෙ. අනික ඉගෙනගත්ත අවුරුද්ද ඉවර උනාම ගුරුවරුන්ට සලකන එක හොඳයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,024
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහේ තියෙන පඩත්තර පුරුදු ටික ඒ විදියටම ලංකාවට ඇවිත් තියෙන්නේ. මාත් මේ ක්‍රිස්මස් වලට ටීචර්ලට තෑගි හොයන ගමන් ඉන්නේ. ආයේ ඊස්ට වලටත් දීලා අන්තිමට පන්තියේ අන්තිම දවසෙත් දෙනවා.

    ශිශ්‍යත්වෙට උගන්වන්නෙත් නෑ, ටියුශන් වලින් ඇද්දේ. ළමයි පාස්ද ෆේල්ද කියලවත් උන් දන්නේ නෑ අපි කියනකන්. අන්තිමට උන්ට තමයි ක්‍රෙඩ්ට් එක යන්නේ ළමයි පාස් වුනාම.

    අපේ අම්මටයි තාත්තටයි හම්බුනෙම පීරිසි කෝප්ප. අන්තිමට අපිට ඒව දුන්නා අපේ ටීචර්ලට දෙන්න කියල. 😑
     
    • Like
    Reactions: Yeezus