Random කතා - ගුරුවරුන්ට තෑගි දීම

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලෝකේ වෙනස් කරන්න බෑ මචන්. උඹට තීරනය කරන්න වෙනවා ඉන්න ඕක්කොම් ලමයි වෙනුවෙන් උඹේ ලමයගෙ සතුටට ප්‍රශ්න වෙන දේවල් කරනවද? නැත්තන් උඹේ ලමයගෙ සතුට උඹ prioritise කරනවද කියලා. මම හැම තිස්සෙම ගන්නෙ දෙවනි එක.
    :yes: ඒක හරි ස්කූල් එක පැත්තෙන් ඔව්ව හැදෙන්න ඕන. දෙමාපියන්ට කරන්න බෑ. තාත්ත වගේ ගුරුවරු හැදෙන්න ඕන.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    Dunne nati unama hint gahuwa. Dunnamat gahuwa ge mull tibuna parana cake ussan enwa kiyala
    ගුරුවරු කියන හැම එකාම ගුරුවරයෙක් නෙවී බන්. ඕකට පිටිපස්සෙ හැංගුන සක්කිලි ඉන්නවා ඕන තරම්
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය වගේ තව මංකොල්ල කෑමක් තමා ලමා පොල කියන එක. මට මතකයි ගුටි කන්න බයට ගෙදරින් බඩු උස්සන් ආවම ගුරුවරු සෙට් එක ඒ ටික කුනුකොල්ලෙට අරන් ගෙදර යනවා.
    මේක නන් සාපයක් බන්






    මේකයි සීන් එක. පොඩි එකා lyceum nursery යන්නෙ. ඕකේ ඉතින් සල්ලි කාරයෝ ඉඳන් සල්ලි කොහෙන්හරි හොයන් පොඩි එකාගෙ english හදන්න ඕනා කියලා එවන උනුත් ඉන්නවා.

    මගේ තව පොඩි ප්‍රතිපත්තියක් තියෙනව. පොඩි එකාට සලකන ඕන එකෙක්ට මම සලකනවා.

    උඹල කියන කතාව මට තේරෙනවා. ඒත් පහුගිය අවුරුදු ගානේ මට තේරුන දේ තමා ලෝකෙ හදන්න අපිට බෑ. ලොකේ හදන්න ගිහින් අපේ පොඩි එකාගේ හිත රිදෙන දේවල් වලට මූන දෙන්න තල්ලු කරන්නත් මට බෑ. ඉතින් මට පුලුවන් නිසා මම ඔය වගේ දේවල් (තෑගි දෙන එක) කරනව. සමහර විට ඒ නිසා පොඩි එකාට සැලකිල්ල වැඩි ඇති. නොකරන අයට අඩු ඇති. ඒත් ඉතින් මට ලොකේ හැම ප්‍රශ්නෙම විසඳන්න බෑනේ.

    සෙල්ෆිශ් වගේ පෙනුනට ඉතින් කියන්න තියෙන්නෙ The world isn't fair කියලා තමා.

    ------ Post added on Aug 4, 2024 at 9:09 PM

    ප්‍රයිවට් ස්කූල් නන් අවුලක් නැ
    ඔවගෙ උබට ඩිරෙක්ට් ගිහිල්ල question කරන්න පුලුවන් නිසා

    ආන්ඩුවෙ එවගෙ නන් තමා ඔය පස්නෙ තියෙන්නෙ
     
    • Like
    Reactions: tharakaf and NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අපෙත් හිටියා සර් කෙනෙක් මිනිහා කෙල්ලොන්ට විතරයි උගන්නන්නෙ. පොර ආපුවාම විනඩි 5ක් වගේ ඉදලා. අපි ඔක්කොම යනවා එක එකා එලියට. සර් ට ගානක් නෑ.
     
    • Like
    Reactions: tharakaf and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,821
    113
    කේක් පෙට්ටියෙන් පටන් අරන් දාරාගන්න බැරි මට්ටමට යනවා...

    සිංහලු එක්ක බැ..
    පුරුද්දට ගියාම, ඕක අයිතිවාසිකමක් කියලා හිතන්නෙ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ප්‍රයිවට් ස්කූල් නන් අවුලක් නැ
    ඔවගෙ උබට ඩිරෙක්ට් ගිහිල්ල question කරන්න පුලුවන් නිසා
    Stop Motion No GIF by Mouse

    මමත් හිතුවෙ එහෙම තමයි. ඒත් එතන තත්වෙ ඊට එහා. මම හිතුවා සල්ලි තියෙන උන් හින්දා ගොබ්බයෝ නැතුව ඇති කියලා. කියලා වැඩක් නෑ. සල්ලි තිබ්බට මොලේ නැති එවුන් වැහි වැහලා. රජයේ ඉස්කෝලෙ ගුරුවරයට විතරයි මුට්ටිය අල්ලන්නෙ. එතන උන් සල්ලි දීලා ප්‍රින්සිපල්ගේ ඉඳලම සාක්කුවෙ දාගෙන. සමහර සාධාරණ ගුරුවරුත් අසරණයි ළමයි ගැන තීරණ ගනිද්දි. ඇයි රස්සාව බේරගන්නත් ඕනනෙ. සමහර වෙලේට ගුරුවරු සල්ලි තියෙන උන්ගාව පාර්ට් ටයිම් ජොබ්. ඉතින් කොන්ද කෙලින් තියන් ඉන්නෙ කොහොමද?

    මට නම් සුපිරියටම කලකිරුනා. ලක්ෂ ගණන් පුදලත් වැඩක් නැතිකොට.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තාත්තා නම් ගරු කටයුතු මනුස්සයෙක්...

    එහෙම තාත්තාගේ පුතානේ මේ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    තාත්තා නම් ගරු කටයුතු මනුස්සයෙක්...

    එහෙම තාත්තාගේ පුතානේ මේ...

    මොකක්ද බන් මන් කරල තියෙන වැරද්ද? 🤔
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මොකක්ද බන් මන් කරල තියෙන වැරද්ද? 🤔
    ලොකුවට හිතන්න එපා... මට උබ කියන කතාව තේරෙනවා... ලෝකේ හදන්න යන්න බෑ... ප්රතිපත්ති උනත් ළමයෙක් සම්බන්ධ දෙයක් උනාම කඩන්න වෙනවා... හරි අමාරුයි එහෙම නැතිව කෙලින් ඉන්න...

    හැබැයි උඹේ තාත්තා එහෙම නැති කෙලින් මිනිහෙක් වෙන්න ඕන... සල්ලි අමාරුකම් තිබිලත් ළමයි වෙනුවෙන් කියලාවත් වෙන අයගෙන් පාගා අරන් නෑනේ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    ලොකුවට හිතන්න එපා... මට උබ කියන කතාව තේරෙනවා... ලෝකේ හදන්න යන්න බෑ... ප්රතිපත්ති උනත් ළමයෙක් සම්බන්ධ දෙයක් උනාම කඩන්න වෙනවා... හරි අමාරුයි එහෙම නැතිව කෙලින් ඉන්න...

    හැබැයි උඹේ තාත්තා එහෙම නැති කෙලින් මිනිහෙක් වෙන්න ඕන... සල්ලි අමාරුකම් තිබිලත් ළමයි වෙනුවෙන් කියලාවත් වෙන අයගෙන් පාගා අරන් නෑනේ...

    මම තේරුම් අරන් තියෙන දේ තමා අපි මේ ලොකේ ජීවත් වෙන්නෙ සීමිත කාලයක් විතරයි. ඒ කාලේ මොකටද වැය කරන්නෙ කියන එක අපි තීරනය කරන්න ඕනා. ඔයාට පුලුවන් ඒක ඇවිල්ලා ලෝකේ හදන්න වගේ දේකට යොදන්න. ගොඩක් වෙලාවට ඔයාගේ ජීවිත කාලේ එකේ ප්‍රතිපල පේන එකක් නෑ. ගොඩක් වෙලාවට ඒක නිසා ඔයගේ ජීවිතේ ලඟම අයට අසාදාරන වෙන්න පුලුවන්.

    නැත්තන් කරන්න ඕන ඔයාගේ ජීවිතේට ලඟ අය ගැන බලන එක. මම නම් දෙවනි එක කරන්නෙ මොකද මම දන්නවා මට මොනාහරි වුන දවසට ඒ අය අනාතයි කියලා. අපේ තාත්තා තාම ඉන්නවා. හෑබැයි ඒ කාලෙ එයාට මොනාහරි උනානම් අපි අනාතයි. මොකද ලොවෙත් එයා හම්බ කරපු දෙයක් නෑ. අනිත් අයට හම්බ කරන්න පාර හදලා දුන්නා. ඒත් ඒ අයට අපි ගැන වගකීමක් නෑ.

    මමනම් කියන්නේ පුලුවන්නම් ඔය දෙක අතරේ බැලන්ස් එක හොයාගන්න කියලා. ඒක අමාරුනම් ආත්මාර්තකාමී වගේ උනාට මුලින්ම තමන්ගේ කට්ටිය ගැන බලන්න. අපිට ලෝකේ වෙනස් කරන්න බෑ.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අඩෝ මොනවද බන් උබල ඔය ගියපු ඉස්කෝල. යකෝ මමත් ගියේ ඔය පට්ට කියන ඉස්කෝලෙකට. හැබැයි අපේ එකෙක් වත් ඕව දුන්නෙත් නෑ ගුරුවරු ඕව ඉල්ලුවෙත් නෑ. අපේ ඉස්කෝලෙ වෙන පන්තියක වත් ඔහොම කරලත් නෑ. හොදට ඉගැන්නුවත් එක්ක.

    හැබැයි උන්ගෙ ටියුශන් ආපු උන්ටනම් පොඩි සැලකිල්ලක් තිබ්බ.
    nangige 5 wasare teachert dunne karot 24 malayak, panthiye ammala ektu wela. meki shishshathwe failuth ekka.
    මොකද්ද බන් ඒ නන්ගි ගියපු ඉස්කෝලෙ? Girls? Convent? 😂
     
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    අපේ ඉස්කෝලෙත් ළමයින්ගේ අම්මාලා හිටියා ටිච්ර්ලට සාරි අනම් මනම් ගෙනත් දෙන. උන්ට කවදාවත් ගහන්නේ නෑ බනින්නේ නෑ. සිංහල වගේ විෂයන් කලොත් රචනාවට එහෙම මුළු ලකුණුම හම්බ වෙනවා.
    මටනම් හිතෙන්නේ අනවශ්‍ය favration හදන එක long-term පොඩි එකාට පාඩුයි. එතකොට පොඩි එකා හිතනවා. ඔක්කොම මගේ සපෝර්ට් එකට ඉන්නවා බය වෙන්න දෙයක් නෑ වගේ. පොඩි කාලේ ඉදන් කවුරුත් උදව් කලත් එකයි නැතත් එකයි මොඩ් එකේ හිටියම (පොඩි කාලේ හරි අමාරුයි බලන් ඉන්න, සමහර ටීචර් ලා ගෙදර වැඩ නොකර හිටියට මට ගහලා තියෙනවා, තෑගි ගෙන එකාට ගහන්නේ නැ, එක්කෝ බොරුවට හිමින් ගහනවා ), හැබයි සමාජෙට ගියාම ඔහොම favration හම්බවෙනවා අඩුයි. පොඩි කාලේ ඉදලම පිට මිනිස්සුන්ගේන් depennd වෙන්නේ නැතිව හැදුවනම් පොඩි එකා ලොකු වෙන කොට ඕන ගේමකට ඔට්ටු වෙන්න පුළුවන්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    නැත්තන් කරන්න ඕන ඔයාගේ ජීවිතේට ලඟ අය ගැන බලන එක. මම නම් දෙවනි එක කරන්නෙ මොකද මම දන්නවා මට මොනාහරි වුන දවසට ඒ අය අනාතයි කියලා. අපේ තාත්තා තාම ඉන්නවා. හෑබැයි ඒ කාලෙ එයාට මොනාහරි උනානම් අපි අනාතයි. මොකද ලොවෙත් එයා හම්බ කරපු දෙයක් නෑ. අනිත් අයට හම්බ කරන්න පාර හදලා දුන්නා. ඒත් ඒ අයට අපි ගැන වගකීමක් නෑ.
    "honda" minussu diynu wenne na kiyena eka 100% aththa....ratewal weletath oka adaalai 🥱 The selfish gene thrives
     
    • Like
    Reactions: NRTG and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    "honda" minussu diynu wenne na kiyena eka 100% aththa....ratewal weletath oka adaalai 🥱 The selfish gene thrives

    අපි පොඩි කාලේ රිම් එකෙන් ගියෙ. තාත්තා කවදාවත් tution දෙන්න කැමති උනෙ නෑ. ගුරු පඩිය කියන්නෙ ඉතින් ශොච්චමක්. අපේ පොඩි එකාට තියෙන සැප බැලුවොත් ඒකෙන් 1%ක්වත් අපි පොඩි කාලේ අපිට තිබ්බෙ නෑ. එහෙම බලන් ගියාම මොකක්ද බන් අන්තිමට ඕවලින් හම්බ උනෙ? මම කියන්නෙ නෑ හොරකන් කරනපන් කියලා. ඒත් රට හදන්න, සමාජයට පරාර්ථකාමි විදියට සේවය කරන්න වගේ ගොබ්බ වැඩ කරන්න නරකයි.
     
    • Like
    Reactions: NRTG and rumesh.fbi

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    මම කියන්නෙ නෑ හොරකන් කරනපන් කියලා. ඒත් රට හදන්න, සමාජයට පරාර්ථකාමි විදියට සේවය කරන්න වගේ ගොබ්බ වැඩ කරන්න නරකයි.
    mewata enda one itin thamunge jeewithe hadagattu un.....thamunge jeewithewath hada gatte nethi un kohomeda rata hadanne?
     
    • Like
    Reactions: NRTG and tharakaf