Random කතා - ජීවිත කාලේම ඉස්කෝලෙ යන උන්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    oya iskola seen walata mona hari kiwwama godak unta tharaha yanawa ban. man nan iskola seen eke na. ehema seen ekek inna unta kathandara kiyana eka man atharala damma un ekka waada karala therumak nathi nisa

    NC boys (@dilann & @todd2231048) umbalata mathakane iskole badge eka vahabe gahana thread eka? 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    Mama kiyanne lankawe unge overall parana bagage ussan yana scene eka aul kiyala. Oya airbus seen eka oka over giya eka example ekak. Oka godak welawata wenne pita society ekakata accept nowunama ena void eka/ rejection eka compensate karanna karaganna ohoma athal ganna eka.
    නෑ බන්. එක උන්ගේ ආතල් එක. උන්ට ඉස්කෝලේ ලොකු නිසා උන්ගේ උන්ගේ අතර තියන pride එක .
    ඔය ඉස්කෝලේ ඔය මට්ටමේ තියෙන්නෙත් ඕකෙන් එලියට ගිය උන් නිසා. ඕන ඉස්කෝලයක් එහෙමයි..
    ඔහොම ඉස්කෝලේ උස්සන් යන කිසි අමාරුවක් ඔය ඉස්කෝලේ එකෙක්ටවත් තිබ්බේ නෑ කියලා හිතපන්.. එහෙනම් බිග් මැච් නෑ , උන්ගේ රගර් සීන් එකත් නෑ , උන්ගේ ඉස්කෝලේ ඔය මට්ටමට පහසුකම් ,දියුනුවකුත් නෑ .

    දැන් ලංකාවේ ක්‍රිකට් ගැන ලංකාවේ එකෙක්ට (ඌ ක්‍රිකට් ගැහුවත් නැතත්) පොඩි ගැම්මක් තියනව නේ ක්‍රිකට් දන්නා වෙන රටක පිරිසක් ඇතුලේ... (ඇමරිකාවට වගේ ගියාම ඒක වැඩක් නෑ .මොකද උන්ට ක්‍රිකට් අදාළම නෑ ). . ඒ ක්‍රිකට් වලින් අපි achieve කරල තියන නිසා. අපිට ඕක football වල ට නෑ නේ. මෙලෝ රහක් නැති නිසා. ඔය වගේ තමයි. ඉස්කෝලෙන් කාලයක් තිස්සේ වෙලා තියන දේවල් , එලියට ගිය උන්, achievements නිසා ඉස්කෝලේ ගැන pride එකක් එනව. ඔය වගේ කල්ලි ගැහෙන , කුලක හදාගෙන pride වෙන ගතිය මිනිස්සුන්ට කොහොමත් තියනව.

    මම නම් කියන්නේ ඔය airbus සීන් එක පඩේකට වත් ගණන් ගන්න දෙයක් නෙවෙයි බන්. ඕක ලොකු කර ගත්තම තමයි ඕක ගැන අවුලක් උනත් එන්නේ. අනිත් උන්ට කරදරයක් නොවී, රටේ සල්ලි වලට ගහන්නේ නැතුව රොකට් එකක කොඩිය දාගෙන උන් උන් ආතල් ගත්තට අවුලක් නෑ . උන්ගේ බිග් මැච් එක නම් ටිකක් ජනප්‍රියයි ලෝකේ ක්‍රිකට් කියන කුලකේ ඇතුලේ හැබැයි.. ඒ history එක නිසා .

    මට නම් ඔය සීන් එක පොඩ්ඩක් වත් ගනන් ගන්න ලොකු කරන්න දෙයක් නෙවෙයි. දැනෙන්නේ වත් නෑ .

    oya iskola seen walata mona hari kiwwama godak unta tharaha yanawa ban. man nan iskola seen eke na. ehema seen ekek inna unta kathandara kiyana eka man atharala damma un ekka waada karala therumak nathi nisa

    NC boys (@dilann & @todd2231048) umbalata mathakane iskole badge eka vahabe gahana thread eka? 😂
    මාත් නෑ බන්. OB එකේ වත් නෑ .
    බිග් මැච් බලන්න ගිහින් නෑ අවුරුදු 9කින්. යන්න ආසයි කට්ටිය සෙට් වෙන නිසා හැබයි කම්මැලි හිතෙනවා ආයිත් .
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,415
    113
    ඕකේ දෙපැත්තක් තියෙනවා, ඒ නිසා අපි ඕකේ පැත්තක් අල්ලාගෙන නටන්න ඕන නෑ..

    හැබැයි මෙහෙම පොස්ට් දාලා වැළපෙන්න හිතෙන්නේ "වන්නි තම්මැන්නාව කණිටු ආදර්ශ විද්‍යාලයට" ගිය අයට තමයි :ROFLMAO:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    u15 අවුරුදු එකහමාරක් වගේ. එකත් B ටීම්. කාගෙන ඉන්න patience තිබ්බේ නෑ අත ඇරලා දැම්ම . 🥱
    Umba 90 da? Kavindu kiyela ekek dannewada?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    wena rata wala wage nemei lankawe owain pattata network eka hada ganna puluwan..
    lankawe porawal wadiya na inna boho denek oya wage iskola walata giya un..
    ithin honda networking chance ekak..
    habai ithin jokageth iskole badge gahan yanne nam iskole pennala thaman brand karaganna hadana anathayo..

    wena ratawalath collage ekata, city eke basketball, foot ball team walata merch aran ewa andan puka dena ewun lankawata wada innawa..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,584
    10,785
    113
    Nugegoda, Sri Lanka
    Meken passe Anande un sahena adui.. lol

    PS: Ona magulak anik unta wathayak nowee karagannawanum ksima prashnayak naa.. oniwata wada raganna giyama thamai case wenne.. Big Match season unath anith unta watahayak wenne nathuwa athal ekak ganna ekata mukuth kiyanna baane.. api num Big matches yanne parana Batch mate la set wena hinda.. Adiyak gahala enna.. Match eka dewanuwata.. ;)

    Ape num Family ekama yanawa Match balanna mokada podi eka yanneth Mage iskoletamai..

    1709545852017.png
     
    Last edited:
    • Haha
    Reactions: Jihadi john

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩෝ මේක ලංකාවට විතරක් අදාල දෙයක්ද? නැත්තන් වෙන රටවලත් මේවගේ සීන් තියෙනවද? වාහන ගත්තත් ස්කුල් බැජ් එක ගහන් යනවා, කඩෙට ගියත් ස්කුල් ටිශර්ට් එක නැත්තන් කැම්පස් ටීශර්ට් එක ගහන් යනවා. කොටින්ම අවුරුදු 13න් එහාට ඉස්කෝලෙම ඇලිල ඉන්න සීන් එකක්.

    මමනම් හිතන්නේ තමුන් ජීවිතේ ජයගත්ත කියන එකට හොදම සාධකයක් තමා.

    "මම ගියෙත් අහවල් ඉස්කෝලෙට" කියනවට වඩා "අහවලා ගියෙත් මේ ඉස්කෝලෙට තමා" කියන ලෙවල් එකට එන එක.

    නාකි ළමයි :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    නාකි ළමයි :lol:
    Asweem sahathike nogaththa un :lol: :lol:

    wena rata wala wage nemei lankawe owain pattata network eka hada ganna puluwan..
    lankawe porawal wadiya na inna boho denek oya wage iskola walata giya un..
    ithin honda networking chance ekak..
    habai ithin jokageth iskole badge gahan yanne nam iskole pennala thaman brand karaganna hadana anathayo..

    wena ratawalath collage ekata, city eke basketball, foot ball team walata merch aran ewa andan puka dena ewun lankawata wada innawa..
    LOL pissuda ban. Ona taram porawal innawa. Ochcha add danne ne. Lankawe CXO position wala 90% inne Royal/thomas unda?
    ------ Post added on Mar 4, 2024 at 3:29 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකුන්ට රස්සාවක්වත් තනියෙන් contact එකක් නැතිව හොයාගන්න බැරි යක්කු ටිකක් .ඉස්කෝලේ එකෙක් නැත්නම් උන්ට රස්සාවක්වත් නෑ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    LOL pissuda ban. Ona taram porawal innawa. Ochcha add danne ne. Lankawe CXO position wala 90% inne Royal/thomas unda?
    ------ Post added on Mar 4, 2024 at 3:29 PM
    math business ban karanne, LOL lankawe CXO lata monada karanna puluwan ban un karanneth job ekak.. :lol: job karana umbala wage unta unwa loku athi..
    othana wadagath wenne business owners la, high net worth families walin ena un, loku influence kranna puluwan contacts thiyana un etc..
    oya caliber eke boho denek gihin thiyenne oya iskola walata..

    umba job karana ekek nisa umbata anik company wala CXO la meet wenna ona nam, ehema okkoma ekathu wena event ekak naha lankawe, podi events thiyenne..
    ehema podi event walatath umbawa ganne naha.. wisheshayen job karana ekek nam..
    adala caliber eke untath wadak thiyana ewunta witharai invite karanne..
     
    Lol aah ok machan, api podi kada karana ewun tama meet wenne 🤭🤭🤭
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113

    මාත් නෑ බන්. OB එකේ වත් නෑ .
    බිග් මැච් බලන්න ගිහින් නෑ අවුරුදු 9කින්. යන්න ආසයි කට්ටිය සෙට් වෙන නිසා හැබයි කම්මැලි හිතෙනවා ආයිත් .
    Big match iwarai neda? Man giyeth na

    දාන්න 5ක් 🖐
    NC?
    ------ Post added on Mar 4, 2024 at 5:10 PM
     
    • Like
    Reactions: හෙනයා