Random කතා - ජීවිත කාලේම ඉස්කෝලෙ යන උන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113

    අඩෝ මේක ලංකාවට විතරක් අදාල දෙයක්ද? නැත්තන් වෙන රටවලත් මේවගේ සීන් තියෙනවද? වාහන ගත්තත් ස්කුල් බැජ් එක ගහන් යනවා, කඩෙට ගියත් ස්කුල් ටිශර්ට් එක නැත්තන් කැම්පස් ටීශර්ට් එක ගහන් යනවා. කොටින්ම අවුරුදු 13න් එහාට ඉස්කෝලෙම ඇලිල ඉන්න සීන් එකක්.

    මමනම් හිතන්නේ තමුන් ජීවිතේ ජයගත්ත කියන එකට හොදම සාධකයක් තමා.

    "මම ගියෙත් අහවල් ඉස්කෝලෙට" කියනවට වඩා "අහවලා ගියෙත් මේ ඉස්කෝලෙට තමා" කියන ලෙවල් එකට එන එක.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මම දාන්න හිටිය ත්‍රෙඩ් එකක් උබ දාල

    ඔය සින් එක වෙන රටවල් වල නෑ මම දන්නා විදිහට කැම්පස් සින් හැර.
    එනිවේ ටීෂර්ට් එකක් ඇඳලා ඒකට හමුදාවේ මෙඩල් ගහන් ආව එකෙක් ඉදිය රටක් බන් මේක
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඕක මමත් හිතපු දෙයක්. අපේ බැච් එකේ සෙට් එකකුත් ඉන්නවා ඔහොම ඉස්කෝල ආතල් එකේ ජීවත් වෙන. උන්ගේ අම්මලා තාත්තලා කොහොම හරි උන්ව හොඳ ඉස්කෝලෙකට දාපු එක තමයි උන්ගේ ජීවිතේ කියන්න පුළුවන් විදියෙක් දෙයකට තියෙන්නෙ. එතනින් එහාට උන්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නැහැ. මම දැක්ක විදියට එහෙම එවුන් තමයි තාම t-shirt වලයි, වාහන වලයි ඉස්කෝලේ ගහගෙන එහෙ මෙහෙ යන්නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    ඕක මමත් හිතපු දෙයක්. අපේ බැච් එකේ සෙට් එකකුත් ඉන්නවා ඔහොම ඉස්කෝල ආතල් එකේ ජීවත් වෙන. උන්ගේ අම්මලා තාත්තලා කොහොම හරි උන්ව හොඳ ඉස්කෝලෙකට දාපු එක තමයි උන්ගේ ජීවිතේ කියන්න පුළුවන් විදියෙක් දෙයකට තියෙන්නෙ. එතනින් එහාට උන්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නැහැ. මම දැක්ක විදියට එහෙම එවුන් තමයි තාම t-shirt වලයි, වාහන වලයි ඉස්කෝලේ ගහගෙන එහෙ මෙහෙ යන්නෙ.
    Ehema gahan yanne ona tanaka status eka hambena hinda.roy or tho kivva gaman ona tanaka salakanwa.okoma wage companies wala ceo inne un.kohe unath ona top places wala inne un connections tiyenawa
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නාකි උන් ඉන්නවා තාම ඉස්කෝලෙ කරේ තියාගෙන ජීවත් වෙන.
    ඇත්තටම උන් පවුද්ගලිකව කරගත්ත හරි හමන් ඇචීව්මන්ට් එකක් නෑ.
    ඒ හිස් තැන පුරවගන්නේ ඉස්කෝලෙන්.

    මේ ඒක නෙමෙයි @tharakaf
    උබට චාන්යා හේරත් ගැලපෙනවා :rolleyes:
    උබටම මවපු කෙල්ලෙක් :yes:
    ටෝක් කරලා බලපන්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Ow uda inne okoma ehema aya.itin badge eka gahan yankota lankawe polciyen wath case ne.eka giya ekekta tama terenne

    පිස්සුද බං. ඔය badge වාහනේ ගැහුවා කියලා මෙලෝ යකෙක් ගණන් ගන්නෙ නැහැ බං. ඕව ගහන එවුන් එහෙම හිතාගෙන ඇති. මම කිව්වේ මම දැක්ක දෙයක්. ජිවිතේ ඉස්කෝලෙන් නතර වෙච්ච උන් තමයි ඔය ඉස්කෝල මනසිකත්වේ ඉන්නේ කියලා මම දැක්කේ. මමත් ඔය ඉස්කෝලෙකට තමයි ගියේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    පිස්සුද බං. ඔය badge වාහනේ ගැහුවා කියලා මෙලෝ යකෙක් ගණන් ගන්නෙ නැහැ බං. ඕව ගහන එවුන් එහෙම හිතාගෙන ඇති. මම කිව්වේ මම දැක්ක දෙයක්. ජිවිතේ ඉස්කෝලෙන් නතර වෙච්ච උන් තමයි ඔය ඉස්කෝල මනසිකත්වේ ඉන්නේ කියලා මම දැක්කේ. මමත් ඔය ඉස්කෝලෙකට තමයි ගියේ.
    Ds wage ewa nan wedak ne royal tho nan status ekak tiyenawa.owa maintain karanne hethuwak athuwa.owa nethi unoth lankawe school ekata status nethi wenawa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද මේ මුන්ගෙ විලිලැජ්ජ නැති වැඩ.
    අප්පට හිkenna cringey 🤮🤮

    ඔය වෙලාවෙ එයාපෝට් එකේ හිටියොත් හැංගෙන්න හිතෙනවා ලැජ්ජාවට. මොනවද යකෝ මේ ළදරු මානසිකයො 😹😹

    ඊළඟට දම් රැජිණ වගේ ලොරි බස් එකක් හදලා ඕක කරානං හරි.

    #දම්රැජිණඑයාලයාන්වර්ෂන් 🫢
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    oke depaththak thiyenava, hoda school ekakata yanna bariuna ayata jealous!
    habai school name, badge eka gahan yana eka awl. matath oka hithuna, samahara vehicle wala stickers neme badge eka number plate eka laga alawala. lol eka nam nondi.
    thawa doctor, IEEE sticker eka ova godakma status symbol nisane gahanne.