Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    ඔන්න දැන් නිව්ස් වලට කියනවා 15ක් දැදුරු ඔයේ නාන්න ගිහින් 2ක් මැරිලා 6ක් අතුරුදහන්ලු :baffled: :baffled: .
     
    • Sad
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔන්න දැන් නිව්ස් වලට කියනවා 15ක් දැදුරු ඔයේ නාන්න ගිහින් 2ක් මැරිලා 6ක් අතුරුදහන්ලු :baffled: :baffled: .
    Hmm. E koi hariyeda welaa tiyenne kiyla dannawada.


    අර වැවට බහිද්දි අම්මගෙන් කෝල් එන ඇඩ් එක පෙන්නන්න තියෙන්නේ හැම නිවාඩු දවසකම ටි.වි එකෙ
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔන්න දැන් නිව්ස් වලට කියනවා 15ක් දැදුරු ඔයේ නාන්න ගිහින් 2ක් මැරිලා 6ක් අතුරුදහන්ලු :baffled: :baffled: .
    8k marila ne danat
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මම නම් වතුරට පණ බයයි.
    මගේ යාළුවෙක්, හොඳ පිහිනුම් කරු වගේම කිමිදුම්කරු.. තනියම snorkle කරන්න ගිහින් මැරුණ.. කෙන්ඩ පෙරලිලා

    Nisal Kevin Kotinkaduwa
    Rest in peace Nisal!
     
    • Sad
    Reactions: Ldy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    You knew him? https://www.hirunews.lk/goldfmnews/182921/ja-ela-tuition-teacher-drowns-in-bali-sea-photos
    My ousl batch mate.. brilliant mind.. future PhD holder he was
    No, I don't know him. But, I, very much liked the fact you mentioned his name and in full. I believe he was a wonderful friend. There is a saying, a person dies 2 times. First, biological death and then when someone mentions you and tell the name for the last time. I also wished his soul well and mentioned his name. ♥️
     
    • Love
    Reactions: Ldy