Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    මීට අවුරුදු 40 කට විතර කලින් අපේ ගමේ අයිය කෙනෙකුත් මැරුණ දැරණියගල පැත්තෙ තැනකදි වතුරෙ ගිලිල .... ඒත් ඔය වගේම wife ගෙ ගෙදර ගිහිල්ල (wife දැරණියගල)
    අවුරුදු 40කට කලින් වෙච්ච දෙයක් උඹට මතකයි කියන්නේ උඹ දැන් 50+ 60+ ද මාමේ?
     
    • Haha
    Reactions: wpril5

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    ගමේ එකා දන්නෙ නැද්ද සේෆ් පිට නාන්න පුලුවන් තැන් වැවේ
    යකො ඔවගෙ පොඩි ලමයිනුත් නානවනෙ
    ගොඩක් පිට ගංවල අය වැඩේ දෙල් කරගන්නෙ වැඩ පෙන්නන ගිහිල්ලා...එහෙම මූත් ගැම්මට හෙන ඈතට ගියාද දන්නෑ 😕
     
    • Sad
    Reactions: PK Amaris

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    රත්නපුරේ ට්‍රිප් එකක් ගිහින් බෝපත් ඇල්ලට ගියා. එදා මහ ලොකු සෙනගත් නෑ. බෝපත් ඇල්ල ළගටම නොදන්න අය යනවා. එහෙම යන එක හරිම අවදානම්. එක සැරේම වතුර වැඩි වෙනවා. මම මේවගේ සීන් ඉන්දියාවේ වෙනවා දැකලා තියනවා. ඒත් ලංකාවේ වෙයි කියලා හිතුවේ නෑ. අපි ඇල්ල ළගට බාගයක් විතර යද්දි මනුස්සයෙක් ඇවිත් ඉක්මනින් ගොඩට එන්න කියලා කෑ ගැහුවා. හිටපු උන් ආවා. අපිත් මොන උට්ටක්ද කියලා හෙමින් ආවේ. තප්පර 10ක්වත් ගියේ නෑ. වතුර පාර බොර වෙලා වතුර පාරක් ආවා බන්. දිව්වා දිවිල්ලක්, වැටි වැටී දිවේ. හැමතැනම ගල් නිසා ගල්වලින් පරිස්සමෙන් බැහැගෙන එන්න ඕනි. වැටුනොත් එහෙම ලෙලි යනවා. කාටවත්ම කිසිම කරදරයක් නෑ. ඒ ආපු මනුස්සයට පිං සීද වෙන්න අපි එදා බේරුනා. මම නම් නොදන්න පලාතක ගිහින් ඇලකතවත් බහින්නෙ නෑ. ඒ තරමටම එදා බය උනා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඔතැන වෙන්නේ මෙහෙමයි බං වැවු පතුලේ අඩි ගානක් යටට වලවල් තියෙනවා එවට කියන්නේ කට්ට් වලවල් කියලා එවගේ තියේන්නේ Soft රොන් මඩ
    වතුරට පනින එකා කෙලින්ම රොන්මඩ වලට වැටිලා මඩ හිරවෙනවා
    මඩ වතුර පෙනහැල්ට ගියාම තප්පර ගානයි ගොඩ ගත්තත් වැඩක් නැ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    රත්නපුරේ ට්‍රිප් එකක් ගිහින් බෝපත් ඇල්ලට ගියා. එදා මහ ලොකු සෙනගත් නෑ. බෝපත් ඇල්ල ළගටම නොදන්න අය යනවා. එහෙම යන එක හරිම අවදානම්. එක සැරේම වතුර වැඩි වෙනවා. මම මේවගේ සීන් ඉන්දියාවේ වෙනවා දැකලා තියනවා. ඒත් ලංකාවේ වෙයි කියලා හිතුවේ නෑ. අපි ඇල්ල ළගට බාගයක් විතර යද්දි මනුස්සයෙක් ඇවිත් ඉක්මනින් ගොඩට එන්න කියලා කෑ ගැහුවා. හිටපු උන් ආවා. අපිත් මොන උට්ටක්ද කියලා හෙමින් ආවේ. තප්පර 10ක්වත් ගියේ නෑ. වතුර පාර බොර වෙලා වතුර පාරක් ආවා බන්. දිව්වා දිවිල්ලක්, වැටි වැටී දිවේ. හැමතැනම ගල් නිසා ගල්වලින් පරිස්සමෙන් බැහැගෙන එන්න ඕනි. වැටුනොත් එහෙම ලෙලි යනවා. කාටවත්ම කිසිම කරදරයක් නෑ. ඒ ආපු මනුස්සයට පිං සීද වෙන්න අපි එදා බේරුනා. මම නම් නොදන්න පලාතක ගිහින් ඇලකතවත් බහින්නෙ නෑ. ඒ තරමටම එදා බය උනා.
    උඩින් වතුර අරිනවා ඒකයි 😂

    අපි ඕකේ උඩට නැගලා තියෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,487
    113
    රත්නපුරේ ට්‍රිප් එකක් ගිහින් බෝපත් ඇල්ලට ගියා. එදා මහ ලොකු සෙනගත් නෑ. බෝපත් ඇල්ල ළගටම නොදන්න අය යනවා. එහෙම යන එක හරිම අවදානම්. එක සැරේම වතුර වැඩි වෙනවා. මම මේවගේ සීන් ඉන්දියාවේ වෙනවා දැකලා තියනවා. ඒත් ලංකාවේ වෙයි කියලා හිතුවේ නෑ. අපි ඇල්ල ළගට බාගයක් විතර යද්දි මනුස්සයෙක් ඇවිත් ඉක්මනින් ගොඩට එන්න කියලා කෑ ගැහුවා. හිටපු උන් ආවා. අපිත් මොන උට්ටක්ද කියලා හෙමින් ආවේ. තප්පර 10ක්වත් ගියේ නෑ. වතුර පාර බොර වෙලා වතුර පාරක් ආවා බන්. දිව්වා දිවිල්ලක්, වැටි වැටී දිවේ. හැමතැනම ගල් නිසා ගල්වලින් පරිස්සමෙන් බැහැගෙන එන්න ඕනි. වැටුනොත් එහෙම ලෙලි යනවා. කාටවත්ම කිසිම කරදරයක් නෑ. ඒ ආපු මනුස්සයට පිං සීද වෙන්න අපි එදා බේරුනා. මම නම් නොදන්න පලාතක ගිහින් ඇලකතවත් බහින්නෙ නෑ. ඒ තරමටම එදා බය උනා.
    ඒ පැත්ත ගැන හොඳටම දන්න කෙනෙක්ගෙන් අහන් නැතුව නන් නාන්න යන්න එපා
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,173
    1,908
    113
    මට 18 ft road එකේ 10 wheel ටිපර් එක එනකොට බයික් එක යන්න බෑ ඩෝ පන ගැහෙනවා.:baffled:

    18ft පාරේ හයි ස්පීඩ් බස් එනාකොටත් බයික් එක ක්න්ට්‍රෝල් නෑ මම අයිනට කරලා නවත්වනවා සමහර කැඩිච්ච තැන්වල කකුල් බිම තියෙන්නෙ පට්ට අමාරුවෙන් .

    උබේ කාතාව කියවලා තමයි ඔලුවට ගියේ මරණ එක්ක සටන කොච්චර බයානක ද කියලා ?
    ape kollek maruna heavy vehicle wala gravitational force ekak wage ekak hadenawa api ekko e wahaneta wada haiyen yanna ona naththan himin yanna ona speed eka match unoth adenna balanawa wahane assata aruta eka una 18 wheel eka assata giya bike eke handle eka ada wela witharai mu eka rodekata ahu una
     
    • Like
    Reactions: Bam

    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    88
    137
    33
    thawa pattama danger wadak thamai tikak usa diya allak udin wateddi e hariye yata naana eka, e hariye wathure density eka patta adui, udata enna patta amarui, mage hondama yaluwa gilenna giya oya wage thanaka, ekek adala gatta hinda berune, api dennama iskole swimming squad eke pawa hitiya, natural waters and pool kiyannenam ahasata polawa wage wenas, pool eke kochchara waddek unath wadak na eliye.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,812
    15,175
    113
    ape kollek maruna heavy vehicle wala gravitational force ekak wage ekak hadenawa api ekko e wahaneta wada haiyen yanna ona naththan himin yanna ona speed eka match unoth adenna balanawa wahane assata aruta eka una 18 wheel eka assata giya bike eke handle eka ada wela witharai mu eka rodekata ahu una
    Bernouli principle
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    රත්නපුරේ ට්‍රිප් එකක් ගිහින් බෝපත් ඇල්ලට ගියා. එදා මහ ලොකු සෙනගත් නෑ. බෝපත් ඇල්ල ළගටම නොදන්න අය යනවා. එහෙම යන එක හරිම අවදානම්. එක සැරේම වතුර වැඩි වෙනවා. මම මේවගේ සීන් ඉන්දියාවේ වෙනවා දැකලා තියනවා. ඒත් ලංකාවේ වෙයි කියලා හිතුවේ නෑ. අපි ඇල්ල ළගට බාගයක් විතර යද්දි මනුස්සයෙක් ඇවිත් ඉක්මනින් ගොඩට එන්න කියලා කෑ ගැහුවා. හිටපු උන් ආවා. අපිත් මොන උට්ටක්ද කියලා හෙමින් ආවේ. තප්පර 10ක්වත් ගියේ නෑ. වතුර පාර බොර වෙලා වතුර පාරක් ආවා බන්. දිව්වා දිවිල්ලක්, වැටි වැටී දිවේ. හැමතැනම ගල් නිසා ගල්වලින් පරිස්සමෙන් බැහැගෙන එන්න ඕනි. වැටුනොත් එහෙම ලෙලි යනවා. කාටවත්ම කිසිම කරදරයක් නෑ. ඒ ආපු මනුස්සයට පිං සීද වෙන්න අපි එදා බේරුනා. මම නම් නොදන්න පලාතක ගිහින් ඇලකතවත් බහින්නෙ නෑ. ඒ තරමටම එදා බය උනා.
    හොදම දේ පලාත දන්න තලතුනා මනුස්සයෙක්ගෙන් නාන්න යන්න කලින් අහන එක 🥰🙏
    මචං ඕකම වෙලා මාතලේද මන්ද මැරුනා.ඔහොම ගඟක බැහැලා දනිස්සටවත් වතුර නැතුව ඉද්දි නනා ඉදලා එකපාට්ට ලොකු වතුර පාරක් ඇවිල්ලා එකම පවුලෙද මන්දා හතරපස් දෙනෙක් ගියා ,2012 වගෙ මට මතක
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,584
    10,786
    113
    Nugegoda, Sri Lanka
    හොදම දේ පලාත දන්න තලතුනා මනුස්සයෙක්ගෙන් නාන්න යන්න කලින් අහන එක 🥰🙏
    මචං ඕකම වෙලා මාතලේද මන්ද මැරුනා.ඔහොම ගඟක බැහැලා දනිස්සටවත් වතුර නැතුව ඉද්දි නනා ඉදලා එකපාට්ට ලොකු වතුර පාරක් ඇවිල්ලා එකම පවුලෙද මන්දා හතරපස් දෙනෙක් ගියා ,2012 වගෙ මට මතක
    Riverstone paththe neda? Flash flood scene ekak wage ekak..
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මේක දැන් කාලයක් තිස්සේ ලංකාවේ හැම පළාතකම සාපයක් වීගෙන එන්නේ. කොහේ හරි ගමනක් ගියත් වතුර පාරක් දැක්ක ගමන් නාන්න සෙට් වෙනවා මෙලෝ දානයක් දන්නෙ නැතිව. සමහර වතුර වලවල් ඒ පැතිවල මී හරක් ලගින ඒවා. සමහර ඒවා කඳු උඩින් එන ඒවා වත්තේ ලැයිමේ එවුන් මොනවා කරලා දානවද දන්නෙ නෑ. මුහුදේ නෑවා කියලා වැවේ නාන එක simple වෙන්නෙ නෑ. මගෙත් යාළුවෙක් මැරුණා A/L කරලා ටික දවසකින්, බීලා කොහෙද නාන්න ගිහින්, ඌ මට පාරේ හම්බ වෙලා කතා කරලා ටික දවසකින් එනවා news එක.