Random කතා - බැරි ඉංග්‍රීසියෙන් කියවන්න යෑම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113

    මේක පරන කතාවක්, ඉස්සර කරපු රස්සාවේ අපිට සෙට් උනා පිටරට network product එහෙම උස්සගෙන ලංකාවෙ ලොකු ලොකු කම්පනි වලට විකුනන සීන් එක. ඉතින් සමහර වෙලාවට අදාල කම්පනි එකේ සුද්දත් ලංකාවට එනවා ඩීල් එක වහන්න. ඉතින් ඔහොම ගිය දවසක අපිත් එක්ක පට්ට හිතවත් ලංකාවෙ කම්පනි එකක් එක්ක මීටිමක් සෙට් උනා.

    ඉතින් මීටින් එකේදි අපේ ලොක්කා ආපු සුද්දට ලංකාවෙ කම්පනි එක ගැන සෑහෙන විස්තර කියලා අපි එයාලත් එක්ක සෑහෙන වැඩ කරනවා අරකයි මේකෙයි කියලා ලොකු කතාවක් කලා. දැන් සුද්දට හෙන හැපි. ලංකාවෙ කස්ටමර් ආසම කට්ටිය එක්ක (ඒ කියන්නෙ අපි) තමා සුද්දා සෙට් වෙලා ඉන්නෙ. ඒ කියන්නෙ ඩීල් එක ශුවර් වගේ.

    ඉතින් කතාව යන අතරේ අර කම්පනි එකේ ලොක්කෙක් ෆොර්ම් වෙලා එක පාර කිව්වා "Yes Yes, we work a lot with so and so, we hardly trust them " කියලා 🥴🥴

    අම්මට සිරි. සුද්දට කෑගැස්සුනා. අපේ ලොක්කට සීන් එක තේරුනා. ලොක්කා පටස් කියලා සුද්දට සීන් එක තේරුම් කරලා දුන්නා.

    අරූ කියන්න ගිහින් තියෙන්නෙ "ඔව් ඔව් අපි මෙයලාත් එකක් ගොඩක් වැඩ කරනවා, අපිට මෙයාලව ගොඩක් විශ්වාසයි" කියලා :unsure: :unsure:

    පහල එක නිකන් දැම්මේ

     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අර දෙනව කියපු එක හොයල ඔන්කරල දෙන එකෙකුට දීපන් බල්ලො
    මංනම් දන්නව ඉතින් උබ රෙද්දපල්ලෙ යන පොරටෝක් දෙන එකෙක් කියල
    ඒත් මේකෙ ඕකට රැවටුන උනුත් හිටිය.
    ගෑනිව හරි දීපන් උන්ට
    තෝනම් විලිලැජ්ජ නැති වේසිගෙ පුතෙක්
    එක අතකට බලද්දි අම්මට උකන්න ගිහින් නෝන්ඩි වෙච්ච උබට ඕවා මොනාද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    අර දෙනව කියපු එක හොයල ඔන්කරල දෙන එකෙකුට දීපන් බල්ලො
    මංනම් දන්නව ඉතින් උබ රෙද්දපල්ලෙ යන පොරටෝක් දෙන එකෙක් කියල
    ඒත් මේකෙ ඕකට රැවටුන උනුත් හිටිය.
    ගෑනිව හරි දීපන් උන්ට
    තෝනම් විලිලැජ්ජ නැති වේසිගෙ පුතෙක්
    එක අතකට බලද්දි අම්මට උකන්න ගිහින් නෝන්ඩි වෙච්ච උබට ඕවා මොනාද
    ආහ් තමන්ගෙම අම්මව දැක්කාම පයිය නගින එකා ඇවිල්ලා. තාම බෙහෙත් ගත්තේ නැද්ද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ

    Foreign Ministry එක මුගෙන් අයින් කරලා හරිනි ට හරි බිමල්ට හරි දුන්නා නම් ඉවරයි නේ🥴

    මේ කුණු කතා අහන්න ඕනේ නැහැ නේ🤣
     
    • Like
    Reactions: netudara

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    මටනං මේකේ ඉස්සරහින් පේන දේ අවුලක් නෑ. මොකද අර පට්ට විනයක් තියන ජෙප්පෝ ටික පිටි පස්සේ කිසිම සද්දායක් නැතිව ඉද්දී මේ මනුස්සයා වෙන මොනවා කරන්නද? :lol: :lol:

    මේ ගෑනි අහන්නේ මොනවද කියලා තේරුණ එකෙක් ඉන්නවද?​