Random කතා - ලංකාවෙ පුද්ගලික පාසල් සහ සල්ලි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    26,263
    49,504
    113
    Man nm hitanne mcn gov hoda sch ekska tiyena culture eka na pvt ewage. E exp eka watinawa. Salli tiyenawanm itin hodai ikmanata out wela degree ekak karala path ekak hadsganna puluwan nisa.
    මම ඉගෙන ගත්ත දෙයක් තමා ඔය experience ලබ්බවල් වලට වඩා connections වටිනවා කියන එක. ඒ නිසා ඒවා තියෙන තැන්වලට තමා යන්න ඕනා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,680
    21,915
    113
    Bishops eke lamayi innawa, payment karaganna baruwa eka eka heathu nisa. Iskole fund karana aya innawa. Payment amaru kiyala iskolen lamayi eliyata danna bari nisayi ohoma ahanne. Anith schools wala nam danne na. Goverment schools danna. Bishops damme Colopity da gewal ?
    කොහුවල ලයිසියම් එකට යනවා මගේ මස්සිනාගේ දුව.....

    එතන ගේට්ටුව ගාව ළමයි අඬ අඬ ඉන්නවලු සල්ලි ගෙවලා නැති හින්දා.....
    ගොඩක් ඩිවෝස් කේස්.....

    ඒක නම් හෙනම ක්‍රින්ජ් සීන් එකක්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    10,930
    10,037
    113
    ලයිසියම් වගේ ප්‍රයිවට් ස්කූල් වල 5 වසරෙ ලමයින්ට රජයේ ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න පුලුවන්ද? දැනට එහෙම ලියන ලමයි ඉන්නවද? මම හිතන්නෙ නම් බැහැ බං
    Private apply karanna barida?
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,936
    2,799
    113
    Sri Lanka
    Mage ekaa nam dan yanne UK ekakata. Maath lankawe hitiya nam daanne private grade 1-5 hari wenakan. E english hadena nisa. English kiyana eka maarama widihata oni. Lankawe gov schools wala hodatama madi English ugannanawa. Mata Software Engineers la set wela tiyenawa hariyata english katha karaganna bari. Samahara ewun Gov uni walin ena ewun.

    Lamage social skills hadenna man nam recommend karana deyak thamai sport ekakata dana eka. Martial arts wage ekakata daanna puluwanm podi ewunge confidence hadenawa hodata.