Random කතා - සාමුහික තීරණ ගැනීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මේ කාලේ ගොඩක් ඇහෙන කතාවක් තමා "එයාලගේ කවුරු ආවත් කමක් නෑ. කතා වෙලා තමා තීරන ගන්නේ" කියන එක. පොඩි කතාවක් මතක් උනා.

    සිංගපූරුවෙ IHIS කියන කම්පනි එක හැක් වෙලා ලෙසටම නෑවා. එදා ඉන්දලා උන් මාර විදියට පරිස්සම් වෙනවා. උන්ගේ InfoSec ටීම් එකක් තිබ්බට ඒ කට හරි Head කෙනෙක් නෑ. කොහොමහරි උන් පිටින් සෙට් එකක් ගෙනල්ලා PenTest/Red Teaming සීන් එකක් දාල ලොකු ලොකු අවුල් වගයක් හොයා ගත්තා. හදන්න ඕන වෙලා තිබ්බ ඒවා හදල නෑ. දැන් බැලුවා කාවද උන් ෆයර් කරන්නේ කියලා. කරන්න එකෙක් නෑ මොකද ටීම් එකක් හිටියට හරි වගකීමක් තියෙන එකෙක් නෑ. ඉතින් ඊලගට කලේ ඉන්න සීනියර්ම එකාව ලොක්ක කරල ඊලග පාර ආයි සීන් එකක් සෙට් උනොත් ෆයර් කරන්න රෙඩි කරලා තිබ්බා. සරල කතාව ඕනම ඩිසිශන් එකකට වග කියන්න ඕන එකෙක් ඉන්නවා.

    ඕය කතාව ඕනම Governing බොඩි එකකට අදාලයි. ආණ්ඩුවක්ද, කම්පනි එකක්ද කියල අදාල නෑ වෙන හැම දේකටම වගකියන ඒ කියන්නේ Responsible කෙනෙක් ඉන්නවා. එයාට කියන්න බෑ "අපි කතා වෙලා අනේ කලේ කියලා". නඩුවක් වැටුනාම Responsible එකාගේ බෙල්ල තමා යන්නේ.

    අදහස් ගන්න බැරිද? -- පුලුවන්, අදහස් ඔක්කොම එකයි නම් හොදයි. ඒත් වෙනස් ඒවානම් එකක් තෝරගන්න ඕනා. ඒ ගත්ත එක වැරදි උනොත් ආයි බෙල්ල යන්නේ Responsible එකාගේ, නැතුව consult කරපු උන්ගේ නෙවී.

    ඉතින් ඔය "කතා වෙලා තමයි අපි වැඩ කරන්නේ" කියන කතාව හෙන ප්‍රාථමිකයි. සරලවම කරන්න බෑ. හැබැයි ඒක තේරුම් ගන්න ඉතින් එහෙම තැන්වල ඉදලා Experience එකක්වත් තියෙන්නෙ ඕනා.

    දැන් සුපුරුදු ෆයර් උනාට කමක්නෑ, කමෙන්ට් තීරුවේ විනීතව හැසිරෙන්න ;) ;)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒක තමයි මාත් කියන්නෙ Responsible එක අරන් හරියට කරේ නැති උන්ව දැන්වත් බබා හුකුං කරන්නේ නැතුව fire කරලා දාන්න ඕනෙ.
     
    • Like
    Reactions: NaOH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඒක තමයි මාත් කියන්නෙ Responsible එක අරන් හරියට කරේ නැති උන්ව දැන්වත් බබා හුකුං කරන්නේ නැතුව fire කරලා දාන්න ඕනෙ.
    Different discussion ne? Replacing it with a headless chicken model will not work either. probably will be worse.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Different discussion ne? Replacing it with a headless chicken model will not work either. probably will be worse.

    When it comes to the Sri Lankan government, being the head means you get to go scot-free whatever happens. All the privileges and none of the responsibility.
     
    • Like
    Reactions: Sub Zer0