නාහෙන් අඩන එක උබේ හැටිද? ඕනෙම එකකට 😂😂😂
Max_r Well-known member May 10, 2007 13,058 1 15,857 113 Sep 1, 2025 #21 නාහෙන් අඩන එක උබේ හැටිද? ඕනෙම එකකට
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Sep 1, 2025 #22 දැන් හැමදේම ඉක්මනට පහසුවට කරගන්න ඕන නිසා ඕක වෙලා තියෙන්නේ. ඒ වගේම දවස් ගණන් නිදි මරන්න කට්ටිය එන්නේ නෑ ඒ කාලේ වගේ. අහල පහල අය එක්ක සම්බන්ද නැති ගෙවල් වල කොහොමත් දවසින් වැඩේ කරනවා. ඉස්සර අපි මළගෙවල් හොයන යන්නේ. දැන් ඉන්න පොඩි උන් ගැන නම් දන්නේ නැ.. Reactions: tharakaf
දැන් හැමදේම ඉක්මනට පහසුවට කරගන්න ඕන නිසා ඕක වෙලා තියෙන්නේ. ඒ වගේම දවස් ගණන් නිදි මරන්න කට්ටිය එන්නේ නෑ ඒ කාලේ වගේ. අහල පහල අය එක්ක සම්බන්ද නැති ගෙවල් වල කොහොමත් දවසින් වැඩේ කරනවා. ඉස්සර අපි මළගෙවල් හොයන යන්නේ. දැන් ඉන්න පොඩි උන් ගැන නම් දන්නේ නැ..
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Sep 1, 2025 #23 Kalegana said: දැන් හැමදේම ඉක්මනට පහසුවට කරගන්න ඕන නිසා ඕක වෙලා තියෙන්නේ. ඒ වගේම දවස් ගණන් නිදි මරන්න කට්ටිය එන්නේ නෑ ඒ කාලේ වගේ. අහල පහල අය එක්ක සම්බන්ද නැති ගෙවල් වල කොහොමත් දවසින් වැඩේ කරනවා. ඉස්සර අපි මළගෙවල් හොයන යන්නේ. දැන් ඉන්න පොඩි උන් ගැන නම් දන්නේ නැ.. Click to expand... රනිල් හාමු හිරේ ගියාම කාලෙගන මැරුණා Reactions: Kalegana
Kalegana said: දැන් හැමදේම ඉක්මනට පහසුවට කරගන්න ඕන නිසා ඕක වෙලා තියෙන්නේ. ඒ වගේම දවස් ගණන් නිදි මරන්න කට්ටිය එන්නේ නෑ ඒ කාලේ වගේ. අහල පහල අය එක්ක සම්බන්ද නැති ගෙවල් වල කොහොමත් දවසින් වැඩේ කරනවා. ඉස්සර අපි මළගෙවල් හොයන යන්නේ. දැන් ඉන්න පොඩි උන් ගැන නම් දන්නේ නැ.. Click to expand... රනිල් හාමු හිරේ ගියාම කාලෙගන මැරුණා
remoteworkerlanka Well-known member Jul 8, 2025 1,567 1,875 113 Sep 1, 2025 #24 Kalegana said: දැන් හැමදේම ඉක්මනට පහසුවට කරගන්න ඕන නිසා ඕක වෙලා තියෙන්නේ. ඒ වගේම දවස් ගණන් නිදි මරන්න කට්ටිය එන්නේ නෑ ඒ කාලේ වගේ. අහල පහල අය එක්ක සම්බන්ද නැති ගෙවල් වල කොහොමත් දවසින් වැඩේ කරනවා. ඉස්සර අපි මළගෙවල් හොයන යන්නේ. දැන් ඉන්න පොඩි උන් ගැන නම් දන්නේ නැ.. Click to expand... මේ කොළඹ අල්ලපු ගෙදර මොකා ඉන්නවද දන්නේ නෑ ගමේ ඉද්දී අහල ගම් වල ඉන්න උනුත් දන්නවා Reactions: Kalegana
Kalegana said: දැන් හැමදේම ඉක්මනට පහසුවට කරගන්න ඕන නිසා ඕක වෙලා තියෙන්නේ. ඒ වගේම දවස් ගණන් නිදි මරන්න කට්ටිය එන්නේ නෑ ඒ කාලේ වගේ. අහල පහල අය එක්ක සම්බන්ද නැති ගෙවල් වල කොහොමත් දවසින් වැඩේ කරනවා. ඉස්සර අපි මළගෙවල් හොයන යන්නේ. දැන් ඉන්න පොඩි උන් ගැන නම් දන්නේ නැ.. Click to expand... මේ කොළඹ අල්ලපු ගෙදර මොකා ඉන්නවද දන්නේ නෑ ගමේ ඉද්දී අහල ගම් වල ඉන්න උනුත් දන්නවා
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Sep 1, 2025 #25 Janatha Jhon said: රනිල් හාමු හිරේ ගියාම කාලෙගන මැරුණා Click to expand... පොඩ්ඩක් හිටපන්... තව ටිකක්. වැඩ ටිකක් දාල පෙන්නන්න.. remoteworkerlanka said: මේ කොළඹ අල්ලපු ගෙදර මොකා ඉන්නවද දන්නේ නෑ ගමේ ඉද්දී අහල ගම් වල ඉන්න උනුත් දන්නවා Click to expand... කොළොඹ නම් කොහොමත් එහෙමනේ බන්. Reactions: remoteworkerlanka and Janatha Jhon
Janatha Jhon said: රනිල් හාමු හිරේ ගියාම කාලෙගන මැරුණා Click to expand... පොඩ්ඩක් හිටපන්... තව ටිකක්. වැඩ ටිකක් දාල පෙන්නන්න.. remoteworkerlanka said: මේ කොළඹ අල්ලපු ගෙදර මොකා ඉන්නවද දන්නේ නෑ ගමේ ඉද්දී අහල ගම් වල ඉන්න උනුත් දන්නවා Click to expand... කොළොඹ නම් කොහොමත් එහෙමනේ බන්.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Sep 1, 2025 #26 Kalegana said: පොඩ්ඩක් හිටපන්... තව ටිකක්. වැඩ ටිකක් දාල පෙන්නන්න.. Click to expand... රනිල් හාමු හිරේ ගියාම පස්සේ ආරක්ෂාවට ලග හිටියේ ඔබතුමා කියලා කියන්නේ ඇත්තද? Reactions: Kalegana and tharakaf
Kalegana said: පොඩ්ඩක් හිටපන්... තව ටිකක්. වැඩ ටිකක් දාල පෙන්නන්න.. Click to expand... රනිල් හාමු හිරේ ගියාම පස්සේ ආරක්ෂාවට ලග හිටියේ ඔබතුමා කියලා කියන්නේ ඇත්තද?
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Sep 1, 2025 #27 Janatha Jhon said: රනිල් හාමු හිරේ ගියාම පස්සේ ආරක්ෂාවට ලග හිටියේ ඔබතුමා කියලා කියන්නේ ඇත්තද? Click to expand... රනිල් මහතාගේ ආරක්ෂාවට හිටපු දොස්ටර මහතුන්ගේ දෑතට දෙවි රැක වරනයි..
Janatha Jhon said: රනිල් හාමු හිරේ ගියාම පස්සේ ආරක්ෂාවට ලග හිටියේ ඔබතුමා කියලා කියන්නේ ඇත්තද? Click to expand... රනිල් මහතාගේ ආරක්ෂාවට හිටපු දොස්ටර මහතුන්ගේ දෑතට දෙවි රැක වරනයි..
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Sep 1, 2025 #28 Kalegana said: රනිල් මහතාගේ ආරක්ෂාවට හිටපු දොස්ටර මහතුන්ගේ දෑතට දෙවි රැක වරනයි.. Click to expand... VIII වෙනි ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක් නේද ඔබතුමා?
Kalegana said: රනිල් මහතාගේ ආරක්ෂාවට හිටපු දොස්ටර මහතුන්ගේ දෑතට දෙවි රැක වරනයි.. Click to expand... VIII වෙනි ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක් නේද ඔබතුමා?