මම ඉන්නෙ support වල උඩම ලෙවල් එකක, අපෙන් පස්සෙ කෙලින්ම Dev යන්නෙ. අපිට පහල ඉන්නෙ support සෙට් එකක්, උන් තමා direct customer එක්ක කතා කරන්නෙ. අපි තමා සීන් එකක් ගූ උනාම බැහැලා settle කරන්නෙ. ඉතින් on-demand වගේ සීන් එකක්. පොතේ හැටියට jira ටිකට් එකක් හැදුනාම තමා අපි වැඩට බහින්නෙ.
ගොඩක් උන් අහනවනෙ "උඹට කොහෙන්ද කිරියෙ ඉන්න ඔච්චර වෙලාවක්?" කියලා. ඔන්න ඕක තමා හේතුව. මම "work smart not hard" කියන එක තමා follow කරන්නෙ.
XXXXXXXXXXXX කියන්නෙ ausi වල ඉන්න ඩයල් එකක්, වයස 50 පැනලා මිනිහා තමා මම දැක්ක සුපිරිම techy ඩයල් එක. මාර දැනුමක් තියෙන්නෙ, අනිත් එක තමා මිනිහා මාර ඉවසීමකින් තමා අනිත් අයට උගන්නන්නේ, උත්තර දෙන්නෙ.
ඔය තියෙන දෙබස අද උදේ ආපු එකක්, අපි කෙලින්ම jira ticket ගන්නෙ නැතුව උන් ගාවම Case එක තියෙනකොට settle කරන්න හදනවා, ඒකට අපි slack channel එකක් හදලා උන්ට තියෙන ප්රශ්න ඕකේ අහන්න කියනවා. ඕක ඇත්තටම අමතර වැඩක්, ඕක තිබ්බෙ නැත්තන් මට ඇත්තටම කරන්න වැඩක් නෑ වගේ තමා. ඉස්සර හිටපු උන්නම් හොඳට analyze කරලා හිර උනාම තමා එන්නෙ. එතකොට අපි කරන්නෙ උන්ගෙන් ප්රශ්න අහලා උන්ව හරි පැත්තට direct කරන එක. ඒකෙන් උන් මාර දේවල් ඉගෙන ගන්නවා. අපි ඕකෙන් ගොඩක් jira ticket එන එක නවත්තලා තියෙන්නෙ
කොහොමහරි දැන් එන සමහර අලුත් උන් ලොකු වැඩක් නොකර කෙලින්ම ප්රශ්නේ ඔතනට අතාරිනවා. අපි උන්ගෙන් ප්රශ්නයක් ඇහුවාම කිසිම analysis/understanding එකක් නැතුව කෙලින්ම AI උත්තර ගහනවා, අපි ඇන්දෙයි කියලා. basically උන් හදන්නෙ "අනේ අපි ෆුල් ට්රයි එක දුන්නා, ඒත් කරගන්න බැරි උනා, මට මේක කරලා දෙන්නකො" ලෙවල් එකට අපිව අන්දන්න. එහෙම වෙච්ච එකකට XXXXXXXXXX ට මල පැනපු එකක් තමා ඔය තියෙන්නෙ. ඩයල් එකට ලේසියෙන් මල පනින්නෙ නෑ. ඉතින් හිතපන්කො ඌ කොච්චර offend වෙන්න ඇද්ද කියලා.
AI ඉවක්බවක් නැතුව පාවිච්චි කරන්න කරන්න අලුතින් එන උන්ගෙ සිතීමේ ශක්තිය ෆක් වෙලාම යනවා.