Random කතා -AI සහ අපේ අලුත් පරම්පරාව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113
    මම ඉන්නෙ support වල උඩම ලෙවල් එකක, අපෙන් පස්සෙ කෙලින්ම Dev යන්නෙ. අපිට පහල ඉන්නෙ support සෙට් එකක්, උන් තමා direct customer එක්ක කතා කරන්නෙ. අපි තමා සීන් එකක් ගූ උනාම බැහැලා settle කරන්නෙ. ඉතින් on-demand වගේ සීන් එකක්. පොතේ හැටියට jira ටිකට් එකක් හැදුනාම තමා අපි වැඩට බහින්නෙ.

    ගොඩක් උන් අහනවනෙ "උඹට කොහෙන්ද කිරියෙ ඉන්න ඔච්චර වෙලාවක්?" කියලා. ඔන්න ඕක තමා හේතුව. මම "work smart not hard" කියන එක තමා follow කරන්නෙ.

    XXXXXXXXXXXX කියන්නෙ ausi වල ඉන්න ඩයල් එකක්, වයස 50 පැනලා මිනිහා තමා මම දැක්ක සුපිරිම techy ඩයල් එක. මාර දැනුමක් තියෙන්නෙ, අනිත් එක තමා මිනිහා මාර ඉවසීමකින් තමා අනිත් අයට උගන්නන්නේ, උත්තර දෙන්නෙ.

    ඔය තියෙන දෙබස අද උදේ ආපු එකක්, අපි කෙලින්ම jira ticket ගන්නෙ නැතුව උන් ගාවම Case එක තියෙනකොට settle කරන්න හදනවා, ඒකට අපි slack channel එකක් හදලා උන්ට තියෙන ප්‍රශ්න ඕකේ අහන්න කියනවා. ඕක ඇත්තටම අමතර වැඩක්, ඕක තිබ්බෙ නැත්තන් මට ඇත්තටම කරන්න වැඩක් නෑ වගේ තමා. ඉස්සර හිටපු උන්නම් හොඳට analyze කරලා හිර උනාම තමා එන්නෙ. එතකොට අපි කරන්නෙ උන්ගෙන් ප්‍රශ්න අහලා උන්ව හරි පැත්තට direct කරන එක. ඒකෙන් උන් මාර දේවල් ඉගෙන ගන්නවා. අපි ඕකෙන් ගොඩක් jira ticket එන එක නවත්තලා තියෙන්නෙ

    කොහොමහරි දැන් එන සමහර අලුත් උන් ලොකු වැඩක් නොකර කෙලින්ම ප්‍රශ්නේ ඔතනට අතාරිනවා. අපි උන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම කිසිම analysis/understanding එකක් නැතුව කෙලින්ම AI උත්තර ගහනවා, අපි ඇන්දෙයි කියලා. basically උන් හදන්නෙ "අනේ අපි ෆුල් ට්‍රයි එක දුන්නා, ඒත් කරගන්න බැරි උනා, මට මේක කරලා දෙන්නකො" ලෙවල් එකට අපිව අන්දන්න. එහෙම වෙච්ච එකකට XXXXXXXXXX ට මල පැනපු එකක් තමා ඔය තියෙන්නෙ. ඩයල් එකට ලේසියෙන් මල පනින්නෙ නෑ. ඉතින් හිතපන්කො ඌ කොච්චර offend වෙන්න ඇද්ද කියලා.

    AI ඉවක්බවක් නැතුව පාවිච්චි කරන්න කරන්න අලුතින් එන උන්ගෙ සිතීමේ ශක්තිය ෆක් වෙලාම යනවා.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    up
    ඕක විතරක් නෙවෙයි බං අලුත් බහුතරයක් උන්ගෙ ගොඩක් කොලිටිස් අඩුයි.
    මහන්සි වෙලා වැඩක් කරන්න බෑ
    කට්ට කන්න බෑ
    ෆෝන් එකෙක්න් තොර ලෝකයක් නෑ
    මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න දන්නෙ නෑ
    හැදියාව අඩුයි, පෙරේතකම වැඩියි, ඉවසීම අඩුයි.

    ඕව ඉතිං උන්ගෙම වැරදි කියන්නත් බෑ මහ උන්ගෙත් වැරදි තමයි.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    උබ වගේ බූරුවෙක්ට ඔය වැඩකට දැම්මොත් කස්ටමර්ට බනියි අම්ම දිහා බලල අතේ ගහපන් වේසිගෙ පුතා කියල.
    තාත්තගෙ පෙන්ෂන් එකෙන් කාල මේකෙ හෑලි ලියන්නෙ නැතිව බෙහෙතක් ගනින් වේසිගෙ පුතා 🤮
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113
    උබ වගේ බූරුවෙක්ට ඔය වැඩකට දැම්මොත් කස්ටමර්ට බනියි අම්ම දිහා බලල අතේ ගහපන් වේසිගෙ පුතා කියල.
    තාත්තගෙ පෙන්ෂන් එකෙන් කාල මේකෙ හෑලි ලියන්නෙ නැතිව බෙහෙතක් ගනින් වේසිගෙ පුතා 🤮
    👇 👇 🤭

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    up
    ඕක විතරක් නෙවෙයි බං අලුත් බහුතරයක් උන්ගෙ ගොඩක් කොලිටිස් අඩුයි.
    මහන්සි වෙලා වැඩක් කරන්න බෑ
    කට්ට කන්න බෑ
    ෆෝන් එකෙක්න් තොර ලෝකයක් නෑ
    මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න දන්නෙ නෑ
    හැදියාව අඩුයි, පෙරේතකම වැඩියි, ඉවසීම අඩුයි.

    ඕව ඉතිං උන්ගෙම වැරදි කියන්නත් බෑ මහ උන්ගෙත් වැරදි තමයි.

    මහන්සි වෙන්නේ, කටු කන්නේ ඇයි?
    මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්නේ ඇයි?
    ඔයාලට ඉස්සර හිටපු අය කරා + ඔයාලා ඔයාලගේ වැඩිහිටියන්ට කරා වගේ අපි පඩේකට ගනන් ගන්නැති වුනහම ඔහොම හිතෙන එක සාදාරනයි අන්කල්. 😊

    පෙරේතකම කියන එක සාපේක්ෂ දෙයක්. තමන් කැමති දේවල් ඕන ඕන විදිහට කරලා ඉන්න කෙනෙක් දැක්කහම තමන්ට ඕන දේවල් ඕන ඕන විදිහට කරන්න බැරි කෙනෙක්ට එන තරහ එක්ක කෝප් වෙන්නත් *උගේ පෙරේතකම* කියන වචනේ පාවිච්චි කරනන පුලුවන්, just so you know.
     
    අපේ කාලේ උන්ට වඩා උඹලගෙ උන්ට "අනේ මට ඩිප්‍රෙශන්" සීන් වැඩි, පොඩ්ඩ එහා මෙහා ගියත් කෝච්චියට පනින සීන් වැඩි. සරලවම උඹලා ජීවිතේ පට ගාල පරාජය පිලිගන්නවා.
     
    ඕකනම් ගොඩන් උන්ට වෙලා තියෙන්නේ පවුල් පරිසරය අවුල් නිසා. පොඩි කාලේ abuse වෙලා mentally drain වෙලා ඉන්නේ. කන්න බොන්න නැති ජීවිතේ fail උන් ළමයි හදලා, ළමයි රොබෝලා කියලා හිතන් උන්ට කරගන්න බැරි වෙච්ච ඔක්කොම අරූ කරන්න ඕනේ කියලා ඌව preschool එකේ ඉදලම pressure කරහම ඕක තමයි ප්‍රතිඵලය.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    මහන්සි වෙන්නේ, කටු කන්නේ ඇයි?
    මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්නේ ඇයි?
    ඔයාලට ඉස්සර හිටපු අය කරා + ඔයාලා ඔයාලගේ වැඩිහිටියන්ට කරා වගේ අපි පඩේකට ගනන් ගන්නැති වුනහම ඔහොම හිතෙන එක සාදාරනයි අන්කල්. 😊

    පෙරේතකම කියන එක සාපේක්ෂ දෙයක්. තමන් කැමති දේවල් ඕන ඕන විදිහට කරලා ඉන්න කෙනෙක් දැක්කහම තමන්ට ඕන දේවල් ඕන ඕන විදිහට කරන්න බැරි කෙනෙක්ට එන තරහ එක්ක කෝප් වෙන්නත් *උගේ පෙරේතකම* කියන වචනේ පාවිච්චි කරනන පුලුවන්, just so you know.
    :ROFLMAO: :ROFLMAO:
    අපි එහෙම කරල නෑ පුතා උඹල එහෙම කලාට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113
    ඕකනම් ගොඩන් උන්ට වෙලා තියෙන්නේ පවුල් පරිසරය අවුල් නිසා. පොඩි කාලේ abuse වෙලා mentally drain වෙලා ඉන්නේ. කන්න බොන්න නැති ජීවිතේ fail උන් ළමයි හදලා, ළමයි රොබෝලා කියලා හිතන් උන්ට කරගන්න බැරි වෙච්ච ඔක්කොම අරූ කරන්න ඕනේ කියලා ඌව preschool එකේ ඉදලම pressure කරහම ඕක තමයි ප්‍රතිඵලය.
    ලබ්බ තමා. ඕක වෙලා තියෙන්නෙ උඹලා පට්ට සියුමැලි හින්දා, උඹලට attitude ප්‍රශ්න නිසා. උඹලට ඉවසීම නෑ. "it is always someone elses fault" සීන් එකේ උඹලා ඉන්නෙ :yes: :yes:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ලබ්බ තමා. ඕක වෙලා තියෙන්නෙ උඹලා පට්ට සියුමැලි හින්දා, උඹලට attitude ප්‍රශ්න නිසා. උඹලට ඉවසීම නෑ. "it is always someone elses fault" සීන් එකේ උඹලා ඉන්නෙ :yes: :yes:

    මන් කිව්වේ depression කියන රෝගී තත්වය තියෙන උන් ගැන. Depression තියෙනවා කියලා අමුතුවෙන් ප්‍රදර්ශන භාන්ඩයක් විදිහට පෙන්නන් හදන ගොඩක් උන්ට depression නැ මෙහේ. සමහරු උන්ගේ fail/ කාලකන්නි කම වහගන්නේ "මට depression" කියලා. සියුමැලි, attitude ප්‍රශ්න/ responsibility එකක් ගන්න බැරි කම කාගෙන්ද එන්නේ? ප්‍රධාන වශයෙන් පවුලෙනුයි, ඌ හැදෙන වටපිටාවෙනුයි. ඉතින් දෙමව්පියෝ fail එතනත්.

    ඔතනින් සාපේක්ෂව බුද්ධි මට්ටම වැඩි ටික දෙනයි ඔය විදිහ හරියන්නැහැ කියලා තේරුම් අරන්, වෙනස් වෙන්න උත්සහ කරන්නේ/ වෙනස් වෙන්නේ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    මන් කරනව ඔයා කවද්ද දැක්කේ? 😊
    මම කිව්වද මං උඹ එහෙම කරනව දැක්ක කියල, ආයිත් කියවපන්කො (උඹල-උඹලගෙ ජෙනරේෂන් එක ) :ROFLMAO:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    ඕකනම් ගොඩන් උන්ට වෙලා තියෙන්නේ පවුල් පරිසරය අවුල් නිසා. පොඩි කාලේ abuse වෙලා mentally drain වෙලා ඉන්නේ. කන්න බොන්න නැති ජීවිතේ fail උන් ළමයි හදලා, ළමයි රොබෝලා කියලා හිතන් උන්ට කරගන්න බැරි වෙච්ච ඔක්කොම අරූ කරන්න ඕනේ කියලා ඌව preschool එකේ ඉදලම pressure කරහම ඕක තමයි ප්‍රතිඵලය.
    දැන් උඹලට කලින් උන් රන් හැන්දෙන් කිරි කට ගාලද හැදුනෙ එතකොට. :ROFLMAO:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    up
    ඕක විතරක් නෙවෙයි බං අලුත් බහුතරයක් උන්ගෙ ගොඩක් කොලිටිස් අඩුයි.
    මහන්සි වෙලා වැඩක් කරන්න බෑ
    කට්ට කන්න බෑ
    ෆෝන් එකෙක්න් තොර ලෝකයක් නෑ
    මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න දන්නෙ නෑ
    හැදියාව අඩුයි, පෙරේතකම වැඩියි, ඉවසීම අඩුයි.

    ඕව ඉතිං උන්ගෙම වැරදි කියන්නත් බෑ මහ උන්ගෙත් වැරදි තමයි.
    unge generation awulake machan, eka unta influence wecha deyak

    Anith eka thama un parana aya ekka move wenne na

    un kohomath hadunee tech lokeka, un influencer wenawa wadi tiktok, IG ekka

    api campus yana kale math ekka campus yanna enna, office yanna enna gaga tiktok thibee na ne bung

    dan un influcence wenwa hondatama, unta a widiyata nathnam inneth naa

    oka sara prashnayak wenawa ithin thawa 5-10 years yanakota

    mokada company walata honda middle tier ekake nathi wenawaa

    ara mahansi wela wada karana middle tier ekake nathi wenna chance wadi
     
    • Like
    Reactions: Yin And Yang