Random කතා - Australia යෑම overratedද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,148
    74,391
    113
    එහෙ බැලුවත් ඉන්දියන් මෙහෙ බැලුවත් ඉන්දියන් උඩ ගෙදරත් ඉන්දියන් පහල ගෙදරත් ඉන්දියන් ඉස්සරහ ගෙදරත් ඉන්දියන් පිටිපස්සේ ගෙදරත් ඉන්දියන් දකුණු පැත්තේ ගෙදර පකිස්තාන් වම් පැත්තේ ගෙදර බංගලාදේශ් :no:
    ඔව් බන්, අර ලංකාවෙ "ඊයා" ගගා ඉන්න සීන් දාන්න බෑ. උන්ගෙ ගොඩේ තමා ඉන්න වෙන්නෙ. ඒක ඉතින් අවුලක් නෑ. ඊටවඩා හිතන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් කොහෙ යන්නද යකෝ අමුර කුමාර නේ ජනාදිපති😂.ගියපු උනුත් එනවා සංවර්දනය දරාගන්න බැරුව😂.

    ගංවතුර ගලද්දි ඉස්සර සුජිව කඩුවෙලට බෙදපු කෙසෙල් ගෙඩියත් මේ පාර නෑ 🤭 කඩුවෙල පැත්තේ උන්ට තමා කෙලා වෙලාම යන්නෙ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඔව් බන්, අර ලංකාවෙ "ඊයා" ගගා ඉන්න සීන් දාන්න බෑ. උන්ගෙ ගොඩේ තමා ඉන්න වෙන්නෙ. ඒක ඉතින් අවුලක් නෑ. ඊටවඩා හිතන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.
    උන් එක්ක ජොබ් හොයාගන්න එක තමයි අමාරු බන්. අමාරුවෙන් හොයා ගන්න ජොබ් එකෙත් සවුත් ඒෂියන් මැනේජර් කෙනෙක් සෙට් උනොත් සදා සොත්ති තමයි. පෙරලුන පිට හොදයි කියල ඉන්න තියෙන්නේ
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,148
    74,391
    113
    491 ekakwath set une nathi ekekge adonawak neda..189 yako awe lankawe idan...
    උඹේ view එක වෙනස්නම් විතර එක්ක දාපන්, කාට හරි උදව්වක් වෙයි.
     
    • Like
    Reactions: ANAVRIN

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,291
    113
    මගේ යලුවෙක් ගියා මිනිහා හොද IT ජොබ් එකක් කරෙ වයස 43යි. ලමයි 4ගියා
     
    • Like
    Reactions: tharakaf

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    ලංකාවේ පරිපාලන සේවේ කෙනෙක් අවුරුදු 5 කට නිවාඩු අරන් රට ඒන්න මාත් එක්ක විස්තර කතා කළා. මම ඇහුව ඇයි අවුරුදු 5ක් කියල. ඒ PR එක ගන්න බලාගෙනලු. වැඩේ අප්සට් උනොත් ආයේ ලංකාවේ ජොබ් එකටම සෙට් වෙන්න පුළුවන්ලු නිවාඩු අරන් යන නිසා. උන් ලංකාව පරිපාලනය කරලා වෙන රටකට යනවා පදිංචියට. :ROFLMAO:
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    මගේ යලුවෙක් ගියා මිනිහා හොද IT ජොබ් එකක් කරෙ වයස 43යි. ලමයි 4ගියා
    ලමයින්ට හොදයි.ඔය නාකි ගියා කියලා උන්ට ඇති වෙන හොදක් නෑ.මෙහෙ වගේම ජොබ් වලට කබුරන්න වෙන්නේ වැඩියෙනුත් එක්ක 6 දෙනෙක්ට කන්න දෙන්නත් එපැයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,148
    74,391
    113
    ලමයින්ට හොදයි.ඔය නාකි ගියා කියලා උන්ට ඇති වෙන හොදක් නෑ.මෙහෙ වගේම ජොබ් වලට කබුරන්න වෙන්නේ වැඩියෙනුත් එක්ක 6 දෙනෙක්ට කන්න දෙන්නත් එපැයි.
    යනවනම් දැනගෙන යන එක තමා කරන්න තියෙන්නෙ. 1st generation එකට කොහොමත් කට්ට තමා. එතනින් හදාගන්න foundation එක උඩ ඊටපස්සෙ ලමයින්ට ගොඩ දාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: G Starlin

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,562
    113
    Miami
    පහුගිය දවස්වල මේ subject එක ගැන ටිකක් ගැඹුරින් බලන්න චාන්ස් එකක් සෙට් උනා. මතුපිටින් බැලුවාම ගොඩක් අය PR සීන් එකට apply කරලා යන්න චාන්ස් එකක් හොයනවා. එහෙම යන්න චාන්ස් නැති අය ඉතින් හූල්ලන්නවා. ඒත් ඇත්තට එහෙ ගිහින් මොනවගේ ලයිෆ් එකක්ද ගෙවන්න පුලුවන්?

    මේ කියන ගොඩක් ඒවා අවුරුදු 30 වගේ පැනලා එහෙ යන අයට අදාල වෙයි කියලා තමා කියන්න වෙන්නෙ.

    කතා කරපු ගොඩක් අයගෙන් තේරුන දේවල් තමා

    • ඩබලක් යනවානම් දෙන්නම රස්සා කරන එක අනිවා වෙනවා. ලංකාවෙ වගෙ අනිත් එක්කෙනාගෙ ජොබ් එක optional නෑ. මම මේ කතා කරන්නෙ ලංකාවෙ ලොකු පඩි ගන්න IT වගේ කට්ටිය ගැන
    • ලොකුම වියදම ගෙවල් - ගොඩක් අය කරන්නෙ අවුරුදු 30ක් විතර ගෙවන්න බලාගෙන නය අරන් ගෙයක් ගන්න එක. ඉතින් ඊට පස්සෙ ඔය නය ගෙවන එක තමා ලොකුම සීන් එක
    • අම්මට සිරි වෙන්න කැපෙන ටැක්ස් එක - අත පය දිග ඇරන් ඉන්න ඕනම් අඩුම ගානෙ අවුරුද්දකට ටැක්ස් වලට කලින් 120,000වත් හොයාන්න ඕනා, හැබැයි ටැක්ස් එක වැදුන ගමන් ඕකෙන් 30% වගේ වාශ්ප වෙනවා. ඉතුරු ටිකෙන් තමා දුවන්න වෙන්නෙ. කට්ටිය tax වලින් එන පහසුකම් ගැන බන කිව්වට ගොඩක් උන්ට අදාල වෙන්නෙ medical එකයි, ලමයින්ගෙ school එක විතරයි. පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් තිබ්බට ගොඩක් උන්ට වාහනයක් ඕනා මොකද ගොඩක් අය suburbs වල ඉන්න නිසා. ඉතින් අර 30% දැක්කාම ඇහැට කඳුලු එන එක සාදාරනයි.
    • ගියොත් ගියා ආයි ලංකාවට එන්න ටිකක් අමාරුයි - ලොකුම හේතුව airfare එක්කෙනෙක්ට 1500කට එහා යනවා. පවුලකට ඉතින් (2ක් 3ක් ඉන්න) 4000ක් වත් යනවා. ඕක ගොඩක් වෙලාට ගොඩක් අයගෙ මාස 2 3ක ඉතුරු කරන සල්ලි. ඉතින් යන ගොඩක් අය ආයි මේ පැත්ත බලනවා අඩුයි.
    • city එකෙන් ඉන්න දුර - ගොඩක් අය කියයි "අපි නම් city එකෙන් විනාඩි 20 30 දුර ඉන්නෙ" කියලා. ඒ කියන්නෙ සෑහෙන්න ඈතින් තමා ඉන්නෙ. හේතුව ඉතින් rent/mortgage ගනන් තමා. ඉතින් සද්ද බද්ද action අඩු suburbs වල තමා කට්ටිය ඉන්නෙ.
    • වියදම් පාලනය - ගොඩක් අය ලංකාවෙ ඉන්නවා වගේ එලියෙන්ම කාල එහෙම ඉන්නෙ නෑ. මොකද එහෙම කලොත් සතියකට දවස් කීපයක් නොකා නොබී ඉන්න වෙනවා. ඉතින් උයන් කන එක තමා ගොඩක් අය කරන්නෙ. අනිත් දේ තමා වියදම් කරන්න කලින් ගොඩක් වෙලාවට දෙතුන් පාරක් හිතලා තමා කරන්නෙ. මොකද tight budget එකකින් තමා දුවන්නෙ.
    • රස්සා එකකට වඩා කිරීම - ගොඩක් අය ඉතින් අර hustle කරනව කියන එක තමා කරන්නෙ. ප්‍රදාන ජොබ් එකට අමතර පැත්තෙන් වෙන වැඩත් කරනවා සල්ලි හොයන්න. ඒ අතින් බැලුවාම opportunities ගොඩක් වැඩි. කොටින්ම බර වැඩ කරන් IT කරනවට වඩා හම්බ කරන්න පුලුවන්.
    • තියෙන දුර නිසා ගොඩක් අය කරන්නෙ ලංකාවෙ assets ටික විකුනලා එහෙන් ගෙදරක් ගන්න down payment එක දාන එක. suburb වල උනත් ගෙයක් ගොඩක් වෙලාවට කොටි 12කට එහා වෙනවා. ඉතින් ගොඩක් අයට backup එකක් විදිඅය්ට ලංකාව නැති වෙනවා. එතකොට තියෙන ලොකුම රිස්ක් එක තමා ලමයි එක්ක යනවනම් උඹ මලොත් උඹේ නෝනට ගේම ගහන්න පුලුවන්ද බැරිද කියන එක. බැරි උනොත් ආයි කුදලන් ලංකාවට එන එක සෑහෙන්න අමාරු වෙනවා.

    Australia යනවනම් මට තේරුන දේ තමා හොඳම කාලේ වෙන්නෙ 30ට කලින් යන එක ඒ කියන්නෙ බඳින්නෙ නැතුව වගේ යන එක. එතකොට ලොකු ලොකු ප්‍රශ්න නැතුව කට්ට කාල අවුරුදු 5 10ක් වගෙ යනකොට සෑහෙන්න දෙයක් කරගන්න පුලුවන්.

    30න් පස්සෙ, ලමයි එක්ක යනවා කියන්නෙ ඉතින් ලොකු කට්ටක් කන්න වෙන සීන් එකක්. හරියට ලංකාවෙ ඉන්න lower middle class සෙට් එකක් වගේ තමා ඉන්න වෙන්නෙ. හැබැයි ඒක උඹලගෙ generation එකට විතරයි. ලමයින්ට ඊටපස්සෙ එතනින් උඩට ගෙනියන්න තමා තියෙන්නෙ. ඒත් ඉතින් උඹලට හිත හදාගෙන කට්ට කන්න වෙනවා. දෙන්නම ජොබ් කරන්නම වෙනවා නැත්තන් ඉතින් කෙලම වෙනවා.

    ගෙදරට වෙලා කකුල් උඩ දාගෙන ඉන්න උන්නම් ඇඟපත වෙහෙසලා වැඩ කරන්න රෙඩි වෙලා පලයන්. මොකද උඹලටම තේරෙයි ඒ පැත්තට හම්බෙන සල්ලි වැඩි කියලා.

    සාරංශය තමා යන්න එපා කියන එක නෙවී. ෆිල්ම්වල තියෙන, නැත්තන් ඔය FB එකේ තියෙන, නැත්තන් visa consultantලා කියන ලෙවල් එකට සුරංගනා ලෝක සෙට් වෙන්නෙ නෑ. දැනගෙන පලයන්. ඕනම දේකට හිත හදන් පලයන්. මෙහෙ නොකරපු ගොඩක් දේවල් එහෙ කරන්න වෙනවා. එහෙම බැරිනම් විතරක් නොයා ඉන්න එක තමා මම හිතන්නේ හොඳම දේ.

    අමතක කරන්න එපා "අපි ඉපදුනෙ ජීවත් වෙන්න මිසක් විඳවන්න නෙවී" කියලා

    PS: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා. කතාව පාදක වෙච්ච දේවල් ගැන ත්‍රේඩ් එකක් පස්සෙ දවසක දාන්නම් ;) ;)
    outback eke farm ekak dagena redneck style ekata inna barida apita
     
    • Love
    Reactions: ZIX

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    යනවනම් දැනගෙන යන එක තමා කරන්න තියෙන්නෙ. 1st generation එකට කොහොමත් කට්ට තමා. එතනින් හදාගන්න foundation එක උඩ ඊටපස්සෙ ලමයින්ට ගොඩ දාගන්න පුලුවන්.
    ඔව් එහෙම නැත්නම් උන් ලංකාවෙම අර ඉන්න විදියට හම්බ කරන් ඉදලා ලමයින්ව යවන්න ඕන 25 ට කලින්වත්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,148
    74,391
    113
    ඔව් එහෙම නැත්නම් උන් ලංකාවෙම අර ඉන්න විදියට හම්බ කරන් ඉදලා ලමයින්ව යවන්න ඕන 25 ට කලින්වත්.
    ඔව් ඕක තමා හොඳම විදිය, ගෙවල් ගාව බාබර් ඩයල් එකේ දුව 19 වෙද්දි ගියා, දැන් අවුරුදු 2යි. කට්ට කාගෙන කොල්ලෙකුත් එක්ක සෙට් වෙලා දුවනවා. ලංකාවට ආවෙ නෑ. මුන් මෙහෙන් සල්ලි යවනෙත් නෑ. පාර්ට් ටයිම් කරන් දුවනවා.

    outback eke farm ekak dagena redneck style ekata inna barida apita
    දන්නෙ නෑ බන්. ඒ mindset එකේ උන්වනම් දන්නෙ නෑ. ඒත් මම දන්න ගොඩක් ඩිග්‍රී ඩයල් ඉතින් ලැජ්ජාව පැත්තකින් තියලා uber උනත් දුවනවා. වයිෆ්ලා elder/child care වගේ සීන් වලත් ඉන්නවා.
    ------ Post added on Dec 1, 2024 at 12:31 PM
     
    • Like
    Reactions: G Starlin

    Cjforever

    Junior member
  • Nov 30, 2024
    72
    74
    18
    Panadura
    Mchan mmth aussi indla awe mma thaniyama 2021 maseta $7000-$8000 easy gaththa.dan nam lankwe inne mata nam lankwe life ekata wada sahenna hodai aussi life eka
    Uba kiyna tharam awulak nam mta therila na
    Ayema yanna puluwn nam aniva mma yanwa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පහුගිය දවස්වල මේ subject එක ගැන ටිකක් ගැඹුරින් බලන්න චාන්ස් එකක් සෙට් උනා. මතුපිටින් බැලුවාම ගොඩක් අය PR සීන් එකට apply කරලා යන්න චාන්ස් එකක් හොයනවා. එහෙම යන්න චාන්ස් නැති අය ඉතින් හූල්ලන්නවා. ඒත් ඇත්තට එහෙ ගිහින් මොනවගේ ලයිෆ් එකක්ද ගෙවන්න පුලුවන්?

    මේ කියන ගොඩක් ඒවා අවුරුදු 30 වගේ පැනලා එහෙ යන අයට අදාල වෙයි කියලා තමා කියන්න වෙන්නෙ.

    කතා කරපු ගොඩක් අයගෙන් තේරුන දේවල් තමා

    • ඩබලක් යනවානම් දෙන්නම රස්සා කරන එක අනිවා වෙනවා. ලංකාවෙ වගෙ අනිත් එක්කෙනාගෙ ජොබ් එක optional නෑ. මම මේ කතා කරන්නෙ ලංකාවෙ ලොකු පඩි ගන්න IT වගේ කට්ටිය ගැන
    • ලොකුම වියදම ගෙවල් - ගොඩක් අය කරන්නෙ අවුරුදු 30ක් විතර ගෙවන්න බලාගෙන නය අරන් ගෙයක් ගන්න එක. ඉතින් ඊට පස්සෙ ඔය නය ගෙවන එක තමා ලොකුම සීන් එක
    • අම්මට සිරි වෙන්න කැපෙන ටැක්ස් එක - අත පය දිග ඇරන් ඉන්න ඕනම් අඩුම ගානෙ අවුරුද්දකට ටැක්ස් වලට කලින් 120,000වත් හොයාන්න ඕනා, හැබැයි ටැක්ස් එක වැදුන ගමන් ඕකෙන් 30% වගේ වාශ්ප වෙනවා. ඉතුරු ටිකෙන් තමා දුවන්න වෙන්නෙ. කට්ටිය tax වලින් එන පහසුකම් ගැන බන කිව්වට ගොඩක් උන්ට අදාල වෙන්නෙ medical එකයි, ලමයින්ගෙ school එක විතරයි. පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් තිබ්බට ගොඩක් උන්ට වාහනයක් ඕනා මොකද ගොඩක් අය suburbs වල ඉන්න නිසා. ඉතින් අර 30% දැක්කාම ඇහැට කඳුලු එන එක සාදාරනයි.
    • ගියොත් ගියා ආයි ලංකාවට එන්න ටිකක් අමාරුයි - ලොකුම හේතුව airfare එක්කෙනෙක්ට 1500කට එහා යනවා. පවුලකට ඉතින් (2ක් 3ක් ඉන්න) 4000ක් වත් යනවා. ඕක ගොඩක් වෙලාට ගොඩක් අයගෙ මාස 2 3ක ඉතුරු කරන සල්ලි. ඉතින් යන ගොඩක් අය ආයි මේ පැත්ත බලනවා අඩුයි.
    • city එකෙන් ඉන්න දුර - ගොඩක් අය කියයි "අපි නම් city එකෙන් විනාඩි 20 30 දුර ඉන්නෙ" කියලා. ඒ කියන්නෙ සෑහෙන්න ඈතින් තමා ඉන්නෙ. හේතුව ඉතින් rent/mortgage ගනන් තමා. ඉතින් සද්ද බද්ද action අඩු suburbs වල තමා කට්ටිය ඉන්නෙ.
    • වියදම් පාලනය - ගොඩක් අය ලංකාවෙ ඉන්නවා වගේ එලියෙන්ම කාල එහෙම ඉන්නෙ නෑ. මොකද එහෙම කලොත් සතියකට දවස් කීපයක් නොකා නොබී ඉන්න වෙනවා. ඉතින් උයන් කන එක තමා ගොඩක් අය කරන්නෙ. අනිත් දේ තමා වියදම් කරන්න කලින් ගොඩක් වෙලාවට දෙතුන් පාරක් හිතලා තමා කරන්නෙ. මොකද tight budget එකකින් තමා දුවන්නෙ.
    • රස්සා එකකට වඩා කිරීම - ගොඩක් අය ඉතින් අර hustle කරනව කියන එක තමා කරන්නෙ. ප්‍රදාන ජොබ් එකට අමතර පැත්තෙන් වෙන වැඩත් කරනවා සල්ලි හොයන්න. ඒ අතින් බැලුවාම opportunities ගොඩක් වැඩි. කොටින්ම බර වැඩ කරන් IT කරනවට වඩා හම්බ කරන්න පුලුවන්.
    • තියෙන දුර නිසා ගොඩක් අය කරන්නෙ ලංකාවෙ assets ටික විකුනලා එහෙන් ගෙදරක් ගන්න down payment එක දාන එක. suburb වල උනත් ගෙයක් ගොඩක් වෙලාවට කොටි 12කට එහා වෙනවා. ඉතින් ගොඩක් අයට backup එකක් විදිඅය්ට ලංකාව නැති වෙනවා. එතකොට තියෙන ලොකුම රිස්ක් එක තමා ලමයි එක්ක යනවනම් උඹ මලොත් උඹේ නෝනට ගේම ගහන්න පුලුවන්ද බැරිද කියන එක. බැරි උනොත් ආයි කුදලන් ලංකාවට එන එක සෑහෙන්න අමාරු වෙනවා.

    PS: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා.
    Me kalla udinma dapan. Post eka bageta kiyawan yaddima meka hithunane. Udinma dammanam balen nohitha kiyawai 🙃
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නැගෙනහිර නම් ඉඳලා නෑ 🙄 Acting හිටියේ නෑ. SR ඉවර වෙද්දිම ජොබ සෙට් කරන් ආවා.

    මෙහේ උන් නම් කියනවා BOS අරන් ආයේ ඇවිත් consultant assessment දාන්න කියලා. මට මෙහේ job satisfaction එක අඩු සීන් එකක් තියෙන්නෙ.

    අනිවා දන්නවනම් ඇති. 😁

    බලමු. වයිෆ් චුරු චුරු ගානවා ඉන්න බෑ කියලා

    දොස්තරලටත් ඉන්න බැහැ කියන්නේ... 😄

    ගොඩක්ම කේස් එක identity crisis එක.
    අවුරුදු ගානක් කට්ට කාල තමන්ව කවුරුත් ගනන් ගන්නේ නැති උනාම හිතට සෑහෙන්න දැනෙනවා ඇති 😄🤌

    උපන් ගමෙන් තරම් සැලකිල්ලක් කොහෙන්වත් ගන්න බෑ. රෑට AC දැම්මා කියලා අල්ලපු ගෙදර උන්ට කියන්න විදිහකුත් නෑ 😄
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,395
    8,871
    113
    ඔව් එහෙම නැත්නම් උන් ලංකාවෙම අර ඉන්න විදියට හම්බ කරන් ඉදලා ලමයින්ව යවන්න ඕන 25 ට කලින්වත්.
    Thota nam german and japan visath reject ne 🤣
     
    • Dislike
    Reactions: G Starlin