ලංකාවේ බැංකුවලින් උඹලා housing/personal loan ගන්න ට්‍රයි කරලා තියෙනවද? උඹලගෙ experience කොහොමද? උඹලගෙ income එක උන් කොහොමද verify කරන්නෙ? නැත්තන් payslip නැති නිසා දෙන්න බෑ කියනවද? මම මෙතන කතා කරන්නෙ තමන්ට මාසෙකට කීයක් එනවද කියලා කියන්න බැරි කලුවො ගැන, ඒ කියන්නෙ traditional remote jobs නොකරන සෙට් එකට.
අදහස් කියන් පලයල්ලා, කට්ටියට උදව්වක් වෙයි.
අදහස් කියන් පලයල්ලා, කට්ටියට උදව්වක් වෙයි.
