Random කතා - Uneven monthly income තියෙන freelance කලුවො ඇතුලට වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ලංකාවේ බැංකුවලින් උඹලා housing/personal loan ගන්න ට්‍රයි කරලා තියෙනවද? උඹලගෙ experience කොහොමද? උඹලගෙ income එක උන් කොහොමද verify කරන්නෙ? නැත්තන් payslip නැති නිසා දෙන්න බෑ කියනවද? මම මෙතන කතා කරන්නෙ තමන්ට මාසෙකට කීයක් එනවද කියලා කියන්න බැරි කලුවො ගැන, ඒ කියන්නෙ traditional remote jobs නොකරන සෙට් එකට.

    අදහස් කියන් පලයල්ලා, කට්ටියට උදව්වක් වෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    okata mama meke thread ekak dala athi..

    mona widiyata income ekak awath eka legitimate nam Sole proprietor BR ekak ganna. one deyak puluwan ita passe
    උඹ කියන්නෙ personal account එකකට ගන්නෙ නැතුව pvt ltd හරි LLC එකකට හරි සල්ලි ගත්තොත් උන් ඒක පිලිගන්නවා කියලද?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    mata nam housing loan ekak dunna NDB eken
    $ income but fixed salary.
    gedarata ma awilla okkoma karala dunna
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    උඹ කියන්නෙ personal account එකකට ගන්නෙ නැතුව pvt ltd හරි LLC එකකට හරි සල්ලි ගත්තොත් උන් ඒක පිලිගන්නවා කියලද?
    na sole proprietor hadala BR eka bank ekata dila personal current account ekak hadanna puluwan. ita passe eken transaction kalama turnover eken onema deyak karaganna puluwan.

    Mama CC gatte, personal loan, vehicle lease gatte okkoma ehema. ewa hariyata gewanna gewanna loku loku loan lease apply karanna puluwan. mata premium 160,000 ka lease ekak yanawa danata oya krameta.
     
    • Like
    Reactions: tharakaf and Psiko

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    na sole proprietor hadala BR eka bank ekata dila personal current account ekak hadanna puluwan. ita passe eken transaction kalama turnover eken onema deyak karaganna puluwan.

    Mama CC gatte, personal loan, vehicle lease gatte okkoma ehema. ewa hariyata gewanna gewanna loku loku loan lease apply karanna puluwan. mata premium 160,000 ka lease ekak yanawa danata oya krameta.
    leasing nam un komath denawa neda...
    loan thamay prashne
     
    • Like
    Reactions: Psiko

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    uba kari income ekak gannawa athi, 2000$ above atleast
    ඔව් හැබැයි ඉතින් ඔක්කොම වියදම්... අන්තිම සති දෙකේ අමු හිඟන mode එකේ ඉන්නේ

    අම්මගෙන් 500ක් ඉල්ලන් ice ක්‍රීම් එකක් ගෙනාවේ දැන්

    loan ම තියෙනවා 350,000 වගේ
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    freelancers ලට loan ගහන්න කරන්න තියෙන හොදම දේ business එකක් විදිහට register කරලා current account එකක් හොදට maintain කරගෙන යන එක. එන income වලින් රට ඇතුලේ investment කරලා ඒවායේ income හැම මාසෙම පෙන්නන එක. එහෙම නැතුව loan ගන්න සීන් එක අමාරුයි. bank එකකට ගිහින් අපි freelance කරන්නේ dollar එන්නේ කියල කොච්චර ලයින් දැම්මත් ගණන් ගන්නේ නැ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,888
    3,393
    113
    Manager dannwa nam ona bank ekak ok. Ehema danna kenek nettan regional area ekaka wediya popular neti bank ekak allagena eke loku ganan deposit karala manager fit karaganna. Sanasa bank ekat mangerayaa fit nam saahenna weda karaganna puluwanlu. Mage yaluwek innawa uge weda okkoma krala denne Sanasen.

    BTW, freelance kalata wahana, gewal ganna amaru naa loan daala. Apayak netuwa personal loan tamai ganna beri.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,297
    3,895
    113
    ඔව් හැබැයි ඉතින් ඔක්කොම වියදම්... අන්තිම සති දෙකේ අමු හිඟන mode එකේ ඉන්නේ

    අම්මගෙන් 500ක් ඉල්ලන් ice ක්‍රීම් එකක් ගෙනාවේ දැන්

    loan ම තියෙනවා 350,000 වගේ
    තෝ ලෝන් ගන්නෙ කොහොමද හන්නෙ මෙච්චර බර ගානක ලෝක් තියාගෙනද ඕයි :ROFLMAO:
    එක්කො උබ නොදැනම ඉන්න එක හොදයි වගෙ
    ඔය ඉන්න විදිහට අම්මගෙන් ඉල්ලගෙන අයිස් ක්‍රීමක් කාල හිටපන්
     
    • Haha
    Reactions: Ldy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    na sole proprietor hadala BR eka bank ekata dila personal current account ekak hadanna puluwan. ita passe eken transaction kalama turnover eken onema deyak karaganna puluwan.

    Mama CC gatte, personal loan, vehicle lease gatte okkoma ehema. ewa hariyata gewanna gewanna loku loku loan lease apply karanna puluwan. mata premium 160,000 ka lease ekak yanawa danata oya krameta.
    freelancers ලට loan ගහන්න කරන්න තියෙන හොදම දේ business එකක් විදිහට register කරලා current account එකක් හොදට maintain කරගෙන යන එක. එන income වලින් රට ඇතුලේ investment කරලා ඒවායේ income හැම මාසෙම පෙන්නන එක. එහෙම නැතුව loan ගන්න සීන් එක අමාරුයි. bank එකකට ගිහින් අපි freelance කරන්නේ dollar එන්නේ කියල කොච්චර ලයින් දැම්මත් ගණන් ගන්නේ නැ.
    කොච්චරකල් account එක active වෙන්න ඕනද?

    Manager dannwa nam ona bank ekak ok. Ehema danna kenek nettan regional area ekaka wediya popular neti bank ekak allagena eke loku ganan deposit karala manager fit karaganna. Sanasa bank ekat mangerayaa fit nam saahenna weda karaganna puluwanlu. Mage yaluwek innawa uge weda okkoma krala denne Sanasen.

    BTW, freelance kalata wahana, gewal ganna amaru naa loan daala. Apayak netuwa personal loan tamai ganna beri.
    ඔව් ඩයල් එක බෙල්ල තියන්න කැමැතිනම් කරගන්න පුලුවන්. උඩ ඉඳන් පහලට pressure එක දාන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Thiefx

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    තෝ ලෝන් ගන්නෙ කොහොමද හන්නෙ මෙච්චර බර ගානක ලෝක් තියාගෙනද ඕයි :ROFLMAO:
    එක්කො උබ නොදැනම ඉන්න එක හොදයි වගෙ
    ඔය ඉන්න විදිහට අම්මගෙන් ඉල්ලගෙන අයිස් ක්‍රීමක් කාල හිටපන්
    aththa kathawa kukulo, credit card deke outstanding tiyenawa 11,50/-
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    මිනිචෙරබ් කියන එක හරි
    or මැනෙජරයට ෆුක දෙන්න පුලුවන් නම් හරි :dull:
     
    Last edited:

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,424
    3,110
    113
    Dear Mr.Pako, as a valued Commercial bank customer, you have been identified for a Personal Loan facility. To get started, simply reply YES to 701022166 or call your branch for more details. T&C apply. Thank you.*StopAd? SMS NO COMPRODUCTS to 712046475