දැන් මචන් remote වැඩ කරන නිසා office කියල සෙට් එකක් නෑ. පරන යාලුවොත් එක්ක colombo ගිහින් බීල එනව. දැන් බිල් ඉතින් ගොඩක් වෙලාවට 20ක් විතර වෙනවා.දෙතුන් දෙනෙක් බීලා එකෙක් තනියෙන් බිල ගෙවන එක තමා විදිහ. ගොඩක් වෙලාවට ඉතින් එක පාරක් මම ගෙවල, ඊලග පාර වෙන එකෙක් ගෙවනවා. බිල් බෙදාගන්න සීන් එචර කරන්නෙ නෑ. කැරි ලෝබයෙක් සෙට් උනොත් තමා ඉතින්. මාසෙකට සැරයක් දෙකක් තමා සෙට් වෙන්නේ.දැන් යන්නේ නැද්ද ඔය වගේ outing
Synthetic ජීවිත. ඕක තමයි වචනෙ. අප්පිරියයි මටනන්.උඹ කියපු එක සිරා කතාවක් මචන්.
මම ජොබ් එක කරන්න ගත්තෙ (ඉන්ටර්න් එකෙන් පස්සෙ ) 2018. මට ඒ දවස් වලත් හම්බුනේ 52 ක් වගේ, ටිකක් posh type startup එකක්. කම්පැනිය ගැන වෙනම කතා තියෙනවා.
මේකෙ මාස කීපයක් යද්දි අපි 8ක් වගේ හිටියා, උන් කීප දෙනෙක් ට හැමදාම මොකක් හරි star category hotel එකකින් Cake ගෙන්නගෙන කන්න ඕන.
මගේ බජට් එක ගෙදර ණයකට 25ක් වෙන් කරල, බෝඩිමට 7ක් වෙන් කරලා, කෑම වලට 12.5යි යන්නයි එන්නයි තව 5ක් වගේ අයින් කරාම අතේ ඉතුරුවක් නෑ. මම යන්න බස් එකේ, පික්මී දාන්නෙ නෑ , එකක් උවමනාවක් නෑ, අනික දැම්මොත් ඊළඟ දවසෙ බජට් බැලන්ස් කරන්න බෑ. ගෙදරට නොකිව්වට පමනක් දවස් වල සැලරි වැටෙනකම් වේල් දෙකෙන් එකක් 50හෙ නූඩ්ලස් කාලා අනික එලවලු කෑම එකක් කාල ඉන්න දවස් තියෙනවා. ඔෆිස් එකේ උන් හිතන්නෙ මගේ කුණුකම නිසා කියලා. හැබැයි පස්සෙ ආපු සෙට් එක මම වගේම සෙට් එකක් නිසා අන්තිමට හොඳට ගියා.
ඕකෙ ප්රශ්නෙ තියෙන්නෙ, ගොඩක් උන් හම්බ කරන්න ගත්තට, උන්ට ඒකෙන් කරන්නෙ මොකක් ද කියල ප්ලෑන් එකක් නෑ. මාස දෙකක පඩියෙ ගානට Phone එකක් ගන්නව එක්කො, නැත්නම් Mac එකක්, සති දෙකකට සැරයක් ලොකු Outing එකක්, මම මේ දැකපු දේවල් කීපයක් ලඟදි හම්බුන උන්ගෙ. හෙන synthetic ජීවිත බං.
දැන් මම ඒ දවස් වල හම්බ කරපු ගාන වගේ 30 ගුනයක් හම්බ කරනවා, අදටත් ඒත් මට කෙලවෙලා තිබ්බ කාලෙ මතක නිසා වියදම් කරන්නෙ හෙන පරිස්සමෙන්. හැබැයි කන්නයි බොන්නයි Property investmentවලටයි කැත නැතුව සල්ලි දානවා.
IT කියන්නේ බන් තනි IT නෙවි.ගොඩක් උන් හිතන් ඉන්නේ එහෙමයි. ඕකෙ ඉන්නව සෙල්ස් කරන උන්, මාර්කටින් උන් etc etc. එතකොට තමා ඔය කල්චර් එක හැදෙන්නේ.IT කම්පැනි වල තමා වැඩි හරියක් ඔය outing අමාරුව තියෙන්නෙ. දඩ nerd ලා ඉන්නෙ හැබැයි පෙන්නන්න හදනව උන් තරම් party people ලා ලොවෙත් නෑ කියල.
ගොඩක් උන් ඉන්නේ පොඩි කාලේ අමාරුවක් නැතුව හැදිච්ච උන. උන්ට ඉතින් සල්ලි කියන්නේ මොකක්ද කියල තෙරෙන්නෙ නෑ. බැන්දම ගොඩක් වෙලාවට ඕක හරියනවා. ගෑනි කැමති නෑ මිනිහ සල්ලි ඔක්කොම යාලුවො වෙනුවෙන් වියදම් කරන්න, උන්ට ඕන ඒ ටිකත් උන් වෙනුවෙනුවෙන් ස්පෙන්ඩ් කරන්න. එතකොට ඉතින් අරුන් ටික ටික නාස්තිය අඩු කරනවා.උඹ කියපු එක සිරා කතාවක් මචන්.
මම ජොබ් එක කරන්න ගත්තෙ (ඉන්ටර්න් එකෙන් පස්සෙ ) 2018. මට ඒ දවස් වලත් හම්බුනේ 52 ක් වගේ, ටිකක් posh type startup එකක්. කම්පැනිය ගැන වෙනම කතා තියෙනවා.
මේකෙ මාස කීපයක් යද්දි අපි 8ක් වගේ හිටියා, උන් කීප දෙනෙක් ට හැමදාම මොකක් හරි star category hotel එකකින් Cake ගෙන්නගෙන කන්න ඕන.
මගේ බජට් එක ගෙදර ණයකට 25ක් වෙන් කරල, බෝඩිමට 7ක් වෙන් කරලා, කෑම වලට 12.5යි යන්නයි එන්නයි තව 5ක් වගේ අයින් කරාම අතේ ඉතුරුවක් නෑ. මම යන්න බස් එකේ, පික්මී දාන්නෙ නෑ , එකක් උවමනාවක් නෑ, අනික දැම්මොත් ඊළඟ දවසෙ බජට් බැලන්ස් කරන්න බෑ. ගෙදරට නොකිව්වට පමනක් දවස් වල සැලරි වැටෙනකම් වේල් දෙකෙන් එකක් 50හෙ නූඩ්ලස් කාලා අනික එලවලු කෑම එකක් කාල ඉන්න දවස් තියෙනවා. ඔෆිස් එකේ උන් හිතන්නෙ මගේ කුණුකම නිසා කියලා. හැබැයි පස්සෙ ආපු සෙට් එක මම වගේම සෙට් එකක් නිසා අන්තිමට හොඳට ගියා.
ඕකෙ ප්රශ්නෙ තියෙන්නෙ, ගොඩක් උන් හම්බ කරන්න ගත්තට, උන්ට ඒකෙන් කරන්නෙ මොකක් ද කියල ප්ලෑන් එකක් නෑ. මාස දෙකක පඩියෙ ගානට Phone එකක් ගන්නව එක්කො, නැත්නම් Mac එකක්, සති දෙකකට සැරයක් ලොකු Outing එකක්, මම මේ දැකපු දේවල් කීපයක් ලඟදි හම්බුන උන්ගෙ. හෙන synthetic ජීවිත බං.
දැන් මම ඒ දවස් වල හම්බ කරපු ගාන වගේ 30 ගුනයක් හම්බ කරනවා, අදටත් ඒත් මට කෙලවෙලා තිබ්බ කාලෙ මතක නිසා වියදම් කරන්නෙ හෙන පරිස්සමෙන්. හැබැයි කන්නයි බොන්නයි Property investmentවලටයි කැත නැතුව සල්ලි දානවා.
ලොකු ටෝක් දුන්නට පොන්නයට කඩ්ඩවත් බෑ. පොන්ස් it should be permanent. අනාත පොන්නය හිටපු විදිය බලපන්කො හැබැයි මේකෙ උන්ට දෙන පකේ ටෝක්. කතා කරන විදියෙන් කොහොමත් තේරෙනවා දැන් කොච්චර සල්ලිඅත ගෑවත් පරණ මුඩුක්කු ගතිය කවදාවත් යවන්න බැරි බව.permeant ජොබ් එකක් බන්. මම මගෙ permeant ගාන කිව්වේ දැන් ගෙවන ගනන් එක්කයි intern කෙනෙක්ට දැන් ගෙවන ගානයි compare කරන්න. ඉස්සර intern ලට ගෙව්වේ 15ක් වගේ.
ගොඩක් උන්ට එච්චර වගකීම් නෑ බන්. ගොඩක් බැන්දපු නැති උන් ගෙදරින් කකා බිබී ඉන්දලා පඩිය පොකට් මනි වගේ තියාගත්තේ. මටනම් අතේ සතේ නෑ, ගෙදර සෙට් එකත් මගෙන් කන්න බලන් හිටියේ.
ඔකුන් බැන්ද ගමන් පටස් ගාල වෙනස් වෙනවා. ගෑනි බර බරේ දාන්න ගත්තම ඉතින් සල්ලි වියදම අඩු වෙනවා. ඒක කාටත් පොදුයි.
ඉස්සර IT (networking/Security). දැනුත් IT වගේ එකක් තමා කරන්නේ. ඔය කතාවට අදාල තැනින් මම ගිය අවුරුද්දේ අයින් උනා.
LOL fail ponz, gihin dansalakin kaala hitapan puka denne natuwa. Umbata mekey spell check karanna welawak tiyenne ponnayage life ekak nathi nisa.ලොකු ටෝක් දුන්නට පොන්නයට කඩ්ඩවත් බෑ. පොන්ස් it should be permanent. අනාත පොන්නය හිටපු විදිය බලපන්කො හැබැයි මේකෙ උන්ට දෙන පකේ ටෝක්. කතා කරන විදියෙන් කොහොමත් තේරෙනවා දැන් කොච්චර සල්ලිඅත ගෑවත් පරණ මුඩුක්කු ගතිය කවදාවත් යවන්න බැරි බව.![]()
රැගුවට පොන්නයා කඩ්ඩ ෆේල් නේද? කඩ්ඩ ෆේල් පොන්නයාLOL fail ponz, gihin dansalakin kaala hitapan puka denne natuwa. Umbata mekey spell check karanna welawak tiyenne ponnayage life ekak nathi nisa.
Dan palayan ithin hawasa massina awilla pukey arina ekata redy wenna. BYE
ow ban kadda fail. Eth umba wage jiwitheyma fail ne. Dna gihin ready weyan massina aawama puka palaganna.රැගුවට පොන්නයා කඩ්ඩ ෆේල් නේද? කඩ්ඩ ෆේල් පොන්නයා![]()
උබ මොනවද කරන්නෙ?මම පලවෙනි ජොබ් එකට ගියෙත් 2012.. පඩිය 8000යි
අවුරුදු 11කට පස්සෙ දැන් පඩිය 40000යි![]()