Randomised Controlled Trial finds Face Masks are ineffective ! - මම කිව්වා නේ

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇහුවෙ නෑනේ, ඇහුවෙ නෑනේ - කොණ කැපු අප්පු/රාළ කියන දෙයක් වැරදුනෙත් නෑ, වරදින්නෙත් නෑ. :yes:

    https://www.spectator.co.uk/article/do-masks-stop-the-spread-of-covid-19-

    https://www.acpjournals.org/doi/10.7326/M20-6817

    Conclusion:
    The recommendation to wear surgical masks to supplement other public health measures did not reduce the SARS-CoV-2 infection rate among wearers by more than 50% in a community with modest infection rates, some degree of social distancing, and uncommon general mask use. The data were compatible with lesser degrees of self-protection.

    මාස්ක් දාපන් - ඒ නීතිය නිසා - හැබැයි ඒ ගැන විශ්වාසය තියන්න නම් එපා. :yes:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    The recommendation to wear surgical masks to supplement other public health measures did not reduce the SARS-CoV-2 infection rate among wearers by more than 50% in a community with modest infection rates, some degree of social distancing, and uncommon general mask use. The data were compatible with lesser degrees of self-protection.

    there was no statistically significant difference between those who wore masks and those who did not when it came to being infected by Covid-19.

    100% effective na kyanne nane. effect ekak tianawa kyalat kyanwa. surgical mask anika. N95 mask dala check kara nan tawa wadi wei oya rates.
    Already infected ekek mask dala iddi ugen anit ayata bowen na kyalat tianawa.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹ ඒ කාලෙ මොකක්ද මගුලක් වෙලා මේකෙන් යන්න ගියා නේ ? මොකෝ මෙහ් ආයෙ ඇවිත් ? බලහං ඒකෙත් හැටි. බ්ලොගුත් නැහැ. සින්ඩිත් නැහැ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    The recommendation to wear surgical masks to supplement other public health measures did not reduce the SARS-CoV-2 infection rate among wearers by more than 50% in a community with modest infection rates, some degree of social distancing, and uncommon general mask use. The data were compatible with lesser degrees of self-protection.

    there was no statistically significant difference between those who wore masks and those who did not when it came to being infected by Covid-19.

    100% effective na kyanne nane. effect ekak tianawa kyalat kyanwa. surgical mask anika. N95 mask dala check kara nan tawa wadi wei oya rates.
    Already infected ekek mask dala iddi ugen anit ayata bowen na kyalat tianawa.
    N95 ලංකාවෙ කීයෙන් කීදෙනාද දාන්නෙ - 100ක් ගත්තොත් 5ක් නෑ N95 දාගෙන යන අය - 95%ක්ම ඉන්නෙ රෙදි මාස්ක් හෝද හෝද දාන අය. එතකොට එයාලා කොහොමත් අනතුරේ - හරි නම් රෙදි මාස්ක් දාලයි ඔය පරික්ෂණේ කොරන්න ඕනා.

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    N95 ලංකාවෙ කීයෙන් කීදෙනාද දාන්නෙ - 100ක් ගත්තොත් 5ක් නෑ N95 දාගෙන යන අය - 95%ක්ම ඉන්නෙ රෙදි මාස්ක් හෝද හෝද දාන අය. එතකොට එයාලා කොහොමත් අනතුරේ - හරි නම් රෙදි මාස්ක් දාලයි ඔය පරික්ෂණේ කොරන්න ඕනා.
    Itn ehema aya hitiya kyala api nkn Inna onada? Puluwn aya puluwn widihata parissan wenna ona. Mn nan n95 danne. 1 or 2 week danawa habai 1k..
    Heta Boi ekata yannat tianawa gampaha. Eka dan ghnut hadunot tama wade habai.. 😂
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Itn ehema aya hitiya kyala api nkn Inna onada? Puluwn aya puluwn widihata parissan wenna ona. Mn nan n95 danne. 1 or 2 week danawa habai 1k..
    Heta Boi ekata yannat tianawa gampaha. Eka dan ghnut hadunot tama wade habai.. 😂
    ඒකනේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් 100% සාර්ථක - නොවරදින ආරක්ෂා වෙන ක්‍රමවේද දෙකක්ම හදුන්වා දුන්නේ ගිය මාර්තු මාසේ :D - ඒවා අනුගමනය කෙරුවා නම් දෙවැනි රැල්ලක් හොයාගන්න වෙන්නෙත් නෑ :D
     
    • Haha
    Reactions: malrulz

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    It's a flawed study with even the lead researcher arguing that such an assertion is misconstruing science. I am not arguing with fools. ;)
     
    • Like
    Reactions: BillionaireBoys