RANGE ROVER ඵකක් පැදන් රා කට්ටක් ගහල අාතල් ඵකේ ඉන්න පොරක්...❤️😍

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    මොනවද හදන බඩු?
    ෆුඩ් සිටීවල බඩු අහුරන රැක් වගේ ගොඩක් ජාති හ්දනවා. මෙයාගේ කම්පැනියේ හදන බඩූ දාන රැක් එක හොදයි. ඒක මලකඩ කනවා අඩුයි, මෙටීරියල් එකත් හයියයි.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    හිත හොඳ මනුස්සයා, හැබැයි නන්දසේන ගේන්න සෑහෙන්න කඩේ ගියපු පොරක්. කොහොමහරි අරගලය වෙලාවේ ලැජ්ජාවට නන්දසේනට බොරුවට බැනලා විඩියෝ දැම්මා 🤷🏽‍♂️

     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,455
    113
    මේ මනුස්සයා දන්න විදිඅයට මාර චාම් නොර්මල් පොරක්. යකඩ වලින් හැමදේම හදනවා මම හිතන්නේ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හිත හොඳ මනුස්සයා, හැබැයි නන්දසේන ගේන්න සෑහෙන්න කඩේ ගියපු පොරක්. කොහොමහරි අරගලය වෙලාවේ ලැජ්ජාවට නන්දසේනට බොරුවට බැනලා විඩියෝ දැම්මා 🤷🏽‍♂️



    නන්දේ නම්‍ ගේන්න කවුද කඩේ ගියේ නැත්තේ..මේ පාර අනුරයව ගේන්න කඩේ ගියා වගේ තමා ඒ කාලෙත්..ඔය කිව්වට උඹත් නන්දේට කඩේ යන්න අැති මේකේ ඒ කාලේ මේකේ හිටපු පරණ ඵකවුන්ට් ඵකෙන්..:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    නන්දසේන http ගේන්න කඩේ ගිය එකෙන් මට නම් එපා උනා මූව ඒ කාලේ ලංකාවේ බස් හදනවා ඒවා ගන්න කියල හෙන විකාරයක් කරා නේ පස්සේ පෝරම කිව්වා පරණ ජපන් වාහන ගේන්න දුන්න නම් හරි කියල අඩුවට. දැන් නම් චීනෙන් බයික් එහෙම ගෙනත් මෙහෙ සෙට් කරලා කොලිටියට වැඩේ කරගෙන යනව පොර. ගූතයව ගේන්න දගලපු උන්ගෙන් ටිකක් හරි නොමාල් බුවා මූ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    මූට සන්තකේටම තියන එකම දේද කොහෙද ඒක :rofl:
    මේ ලෝකෙට ඉරිසියා කරන්න එපා. අපේ හිත් වලත් ඉරිසියාව තියෙනව තමයි. ඒත් ලෝකයක් ඉරිසියාවෙන් පිරෙනකොට දුක හිතෙනවා.
    mGhe5L.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හිත හොඳ මනුස්සයා, හැබැයි නන්දසේන ගේන්න සෑහෙන්න කඩේ ගියපු පොරක්. කොහොමහරි අරගලය වෙලාවේ ලැජ්ජාවට නන්දසේනට බොරුවට බැනලා විඩියෝ දැම්මා 🤷🏽‍♂️
    නන්දෙට පෙර හොද UNP කාරයෙක්. චන්දෙත් ඉල්ලලා තියනව කියල කියන්නේ UNP එකෙන්.
    මොනවා නැත්ත හොද ෆන් එකේ ඉන්න පොරක්. චරිතෙත් චාටර් නෑ කියල හිතෙන්නේ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,109
    113
    රැවටෙන්න එපා බන්. පොර දැන් බිස්නස් කලාට පරම් පරාවෙන් ආපු දේපල වලින් ගොඩ ගිය එකෙක් කියල තමයි මම නම් දන්නෙ. උබල බින්දුවෙ ඉදන් උඩට එනකොට මූ වගේ පුස් නාම්බුවන්ගෙ වීඩියෝ බල බල කාලෙ කන්න එපා. වැඩක් කරගනිල්ල.