ඉරිසියා කරන්න ඵපා කිව්වට ඉරිසියා කරන්න හිතෙනවා..
ඉරිසියා කරන්න ඵපා කිව්වට ඉරිසියා කරන්න හිතෙනවා..
සනිරෝ එකේ අයිතිකාරයනේ. මේ ඩයල් එකගේ කම්පැනියේ හදන බඩු ඇත්තටම කොලිටියි.
ෆුඩ් සිටීවල බඩු අහුරන රැක් වගේ ගොඩක් ජාති හ්දනවා. මෙයාගේ කම්පැනියේ හදන බඩූ දාන රැක් එක හොදයි. ඒක මලකඩ කනවා අඩුයි, මෙටීරියල් එකත් හයියයි.මොනවද හදන බඩු?
https://www.sanirorack.lk/productsමොනවද හදන බඩු?
හිත හොඳ මනුස්සයා, හැබැයි නන්දසේන ගේන්න සෑහෙන්න කඩේ ගියපු පොරක්. කොහොමහරි අරගලය වෙලාවේ ලැජ්ජාවට නන්දසේනට බොරුවට බැනලා විඩියෝ දැම්මා

මේ ලෝකෙට ඉරිසියා කරන්න එපා. අපේ හිත් වලත් ඉරිසියාව තියෙනව තමයි. ඒත් ලෝකයක් ඉරිසියාවෙන් පිරෙනකොට දුක හිතෙනවා.මූට සන්තකේටම තියන එකම දේද කොහෙද ඒක![]()
නන්දෙට පෙර හොද UNP කාරයෙක්. චන්දෙත් ඉල්ලලා තියනව කියල කියන්නේ UNP එකෙන්.හිත හොඳ මනුස්සයා, හැබැයි නන්දසේන ගේන්න සෑහෙන්න කඩේ ගියපු පොරක්. කොහොමහරි අරගලය වෙලාවේ ලැජ්ජාවට නන්දසේනට බොරුවට බැනලා විඩියෝ දැම්මා![]()



Ubata monawada ban thiyenne?මූට සන්තකේටම තියන එකම දේද කොහෙද ඒක![]()
