RANGE ROVER ඵකක් පැදන් රා කට්ටක් ගහල අාතල් ඵකේ ඉන්න පොරක්...❤️😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,353
    30,147
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වාහනෙන් අභිමානයක් එනවා කියන එකේම අවුලක් තියෙනවා. හොඳ පෙනුමක් නැතිව ඉපදුනාම, පෙනුමක් නැතත් සමාජයේ කැපිල පෙනෙන විදියට හැසිරෙන්න බැරි වුනාම ඕව තමයි විකල්ප.

    බලන එකා වාහනේ බැලුවා පස්සේ පදින එකා බැලුවා ඒත් ඉතින් ඩ්‍රයිවර්ද කියලා ශුවර් නෑ. කෝ මහත්තයා නැද්ද කියල ඇහුවොත් තමයි වැඩේ.
    😁
     
    • Like
    Reactions: Kolama