Range Rover 2019 now Rs100 million

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,219
    22,691
    113
    Beauty is skin deep.

    Land Rover once ruled the world, but those days are long gone.

    View attachment 174020

    wow I expected Nissan and Honda to be below the average line.



    US වල බලු ගනන්ගන්නෑ මේව. ලෙඩ මරාල. මිලියන 100ට අඩුවෙන් හොඳ රිලයබල් ඕන තැනක යන්න ඇහැකි ලෑන්ඩ් කෲසර් එකක් ගන්න පුළුවන්
    ------ Post added on Jun 11, 2022 at 7:13 AM

    අහල තියෙනව. ඒත් මේකෙ classy look එකට ගහන්න වෙන SUV එකක් දැකල නෑ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,460
    113
    Miami
    අහල තියෙනව. ඒත් මේකෙ classy look එකට ගහන්න වෙන SUV එකක් දැකල නෑ.
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි
     
    • Wow
    Reactions: Hasitha22