අඩෝ මෙන්න ගන්නවානම් වාහන.
![]()
මම දන්න විදියට මේ මොඩල් එක කාන්තා පක්ෂය සදහා Design කරපු වාහනයක් තමා මේක

interior ඇඩෙනව බ්‍රො![]()

මමත් බැලුවා කෝ මේකේ ගියර් පොල්ල කියලා.බලනකොට ස්ටාර්ට් කරහම මොකක්ද රවුමක් වගේ ගැජට් එකක් උඩට එනවනේ.ඒකෙන් තමා ගියර් මාරු කරන්න තියෙන්නේ.
meka sport eka eka neda. autobiography ekata wada podi wageevoque wageda mewwa.
![]()