Range Rover for 3.2 Million

Skull2018

Active member
  • Mar 18, 2019
    147
    107
    43
    Mage Aiya gatha in Toronto.Sad to see this price and here our Vitz car was price
    d1fb60fc-ac79-4268-8ade-42d18c809873.jpeg
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Permit එකක් ලයින් උන නිසා Mercedes SLC AMG එකක් නම් ගත්ත පොඩියට, suv එකක් ගන්න ආස උනත් නඩත්තු කරගන්න බෑ නේ ඉතින්
     
    • Like
    Reactions: DXB2021

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    බොඩිය ප්ලාස්ටික් වගේ ඇයි බන් ඒ හැටිද පේන්ට් එකේ :confused:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    lankawe owa aduwatama dammath deeganna maasa ganak balan indala, hawek ge kare gahanna ona...:lol:

    canadaweth owa ochcharara aduwata yanne ekai..
     
    Last edited:
    • Like
    Reactions: gamerlk

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    oke maitenance khmada? service cost?

    timing belt? racks ehema case enwada?
    අම්මා ගෙන් ඉගෙනගත්ත director කෙනෙක් ඉන්නවා ඩිමෝ එකේ, ඒ පොර නිසා ඩිමෝ එකෙන් ගත්තේ, cost අඩුවට maintenance කරලා දෙනවා ඒ පොර අපේ අම්මට නිසා.

    Convertible මගුල් නම් ගන්න එපා බොරු show එකට හොඳයි, මේ දූපතේ දූවිල්ල එහෙම පැලෙන්න තියන නිසා leather interior එහෙම විනාස වෙනවා.
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    අම්මා ගෙන් ඉගෙනගත්ත director කෙනෙක් ඉන්නවා ඩිමෝ එකේ, ඒ පොර නිසා ඩිමෝ එකෙන් ගත්තේ, cost අඩුවට maintenance කරලා දෙනවා ඒ පොර අපේ අම්මට නිසා.

    Convertible මගුල් නම් ගන්න එපා බොරු show එකට හොඳයි, මේ දූපතේ දූවිල්ල එහෙම පැලෙන්න තියන නිසා leather interior එහෙම විනාස වෙනවා.
    Benz Asama brand ekak price kohomada mchn?
     
    • Like
    Reactions: MR.YOLO

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඔය වාහනවලට සෙකන්ඩ් හෑන්ඩ් ඩිමාන්ඩ් එකක් වෙන රටවලත් නැහැ කුකුලෝ