Range Rover for 3.2 Million

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,582
    48,810
    113
    සේදවත්ත
    හයියෝ සෝ සෑඩ් වෙරි සෑඩ් , ඩියුරබිලිටි නැති වාහනයක් නේ.. අයියට කියපන් ඔය සල්ලි වලින් හොම්ලස් අයට කන්න අදින්න දෙන්න කියලා
     
    • Haha
    Reactions: kingcapton

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    Brother can you explain why? Im not a patrol head but i would like know more.why everyone is pissed about this vehicle?
    Extremely unreliable vehicle. So many issue even on brand new vehicles. Repair cost is very high. Also insurance cost is high (due to high repair cost once accident happens and easily get stolen). Fuel consumption is poor.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Benz Asama brand ekak price kohomada mchn?
    Price එක PM කරන්නම් මචං මට මැසේජ් එකක් දාන්න තරහ නැතුව, මෙහෙම කියන්න ගියාම බොරු ලොකු සීන් එකක් වගේ වෙනවා මචං, මම හොඳ නෑ නේ මචං
     
    • Like
    Reactions: gamerlk

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,216
    8,082
    113
    Mahindra evoque නේද කුකුලෝ රෙන්ජ් රොවර් කියලා දිල තියෙන්නේ
     
    • Haha
    Reactions: Psiko

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඔය වාහන සේල් වල අවුරුදු ගණන් තියනවා විකුණගන්න බැරුව. මොකෙක් හරි ආසියාවෙන් ආපු හාවෙක් අහුවෙච්ච ගමන් උගේ ඇගේ ගහල දානවා. :LOL:
     
    • Like
    Reactions: gamerlk

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,599
    10,868
    113
    අඩෝ මරුනෙ

    ඒකනෙමෙ ඇයි දෙදාස් 12 ගත්තෙ. ඒක පරනයි නෙ

    2012 කියන්නෙ හැදුව අවුරුද්ද නැත්තන් 2024 හැදුව 2012 වර්සන් එකද

    මං වාහන ගැන දන්නෙ නෑ කෝමහරි
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    දැන් මාලිමා ආණ්ඩුවෙන් අඩුවට ගන්න පුළුවන් :ROFLMAO: