අහ් ඒ කියන්නෙ මහින්ද ආන්ඩු පක්ශෙ විතරක් නෙමෙයි විපක්ශෙ හොරුන්වත් ආරක්ශා කරලා.
බලපන් ඉතින් මේ පරයාව හම ගන්න එපැයි... පොහින්ද කියන්නෙ කට කහනවටද? රිදෙයි..![]()
අහ් ඒ කියන්නෙ උඹත් දැනගෙන ඉදල තියෙනව විපක්ශෙ හොරු හිටිය කියල

අහ් ඒ කියන්නෙ මහින්ද ආන්ඩු පක්ශෙ විතරක් නෙමෙයි විපක්ශෙ හොරුන්වත් ආරක්ශා කරලා.
බලපන් ඉතින් මේ පරයාව හම ගන්න එපැයි... පොහින්ද කියන්නෙ කට කහනවටද? රිදෙයි..![]()

විපක්ෂයේ පොන්නයෙක් හිටියම කාටද වාසි... ඕකවත් තේරෙන්නෙ නැද්ද බන් උබනම් අනේ මන්ද![]()

අහ් ඒ කියන්නෙ උඹත් දැනගෙන ඉදල තියෙනව විපක්ශෙ හොරු හිටිය කියල![]()

නෑ උබ කියන නිසයි දන්නෙ.. හොරු හිටියනම් අල්ලන්න එපැයි.. පුකක්ද කරන්නෙ?![]()

කියල වැඩක් නෑ දවස් 150ක් ගියා එකෙක් වත් ඇල්ලුවෙ නෑනෙ 
උඹ බබා...කියල වැඩක් නෑ දවස් 150ක් ගියා එකෙක් වත් ඇල්ලුවෙ නෑනෙ
![]()
sajin vaas umbalage gedaralune inne

පොඩියට අකුරු දාපන් උඹ කියන ඒව පැහැදිලිව පේනව ටීවි එකෙන් නෙමෙයි කමෙන්ට් කියවන්නෙ මොනිටර් එකෙන් උඹ බබා...කියල වැඩක් නෑ දවස් 150ක් ගියා එකෙක් වත් ඇල්ලුවෙ නෑනෙ
![]()
දැන් සජින් වාස්ද හොරා.... හික් හික්පොඩියට අකුරු දාපන් උඹ කියන ඒව පැහැදිලිව පේනව ටීවි එකෙන් නෙමෙයි කමෙන්ට් කියවන්නෙ මොනිටර් එකෙන්
dan umba ahuwe ekekwath alluwada kiyala?u hora hinda thamai athule inne
දැන් ඕකව හිරේ දාන්නද උඹල අරගල කරේ මම අහන්නෙ ඒක???
umba mona modayekda oy.umba ahuwe'ekekwath alluwada kiyala' mama ekata uththarayak dunna.thawa basilta ehema bail hambawuna kiyala u case eken nidahas nahane

සජින්ව ඇතුලට දාන්න ඇයි බන් ඔච්චර ගේමක් දුන්නෙ 

මිලේනියම් සිටි බුද්ධි අංශය පාවාදුන්න එකා විපක්ෂනායකකමටවත් සුදුසු නැත.
ko sakshi?? ai appachchi ranilwa hiree yawwe natte?
තරහ ගන්න එපා fonts ලොකු වෙනවසජින්ව ඇතුලට දාන්න ඇයි බන් ඔච්චර ගේමක් දුන්නෙ
![]()
මිලේනියම් සිටි බුද්ධි අංශය පාවාදුන්න එකා විපක්ෂනායකකමටවත් සුදුසු නැත.

ඉතින් ඇයි බන් මනින්ද 2005 ජනාධිපති උනාම ඕකට මුල් වෙච්ච අයට විරුද්ධව නඩු දාලා දඬුවම් දෙන්න වැඩ කරේ නැත්තේ? ඕකට පින්සිද්ද වෙන්න මහින්ද ඕක මාකට් කර කර චන්දෙ හිඟා කෑවා ඒකයි ඇත්ත. කොටින්ම මහින්ද මේ සිද්දිය උඩින් දාලා චන්ද හිඟා කෑවා. හරි නායකයෙක් නං ඕවට විරුද්ධව නඩු දාලා වැරදි කාරපු මිනිස්සු හිරේ යවන්න තිබුණා.![]()