ekko meka pathuruwanneth u mada danne na.
eetapasse usawiye mathaya wimasanna thawa kal ganna puluwanne.

eetapasse usawiye mathaya wimasanna thawa kal ganna puluwanne.


Kumar Gunarathnamkawuda?
ලලිත් ගාමිණී ඉන්නකොට ජේ. ආර්. පියාණෝව අගමැති කරගත්තෙ ඇයි?රනිල් කියන්නේ මහා මොළකරුවෙක්, කපටියෙක් වගේ කතන්දර මීඩියා හරහා මිනිස්සුන්ගේ ඔළුවලට දාපු පචයක්. ලංකාදීපේ කොලම් කාරයෝ විශේෂාංග කර්තෘවරු තමයි මුලින්ම මේ මතය ජනගත කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ unp නියෝජිතයෝ ගුපියන්ට ඔය ටොපිය කවාගෙන ගියා confidence හදාගන්න. රනිල්ගේ සැබෑ දේශපාලන ජීවිතය දිහා විවෘතව බැලුවොත් පේනවා පංතිය විසින් රකගෙන එන මොංගල් චරිතයක් බව. JR ගෙන් පියාණන්ට බලය එන්නේ වෙන විකල්පයක් නැතිවුණ හින්දා. ඒත් ඒ කාලෙදීම රනිල් සද්ධන්ත කුලේ පැටියෙක් කියන මතය ඒ කාලේ ලංකාදීපය සහ ලේක්හවුසිය දිගටම අරගෙන ආවා. LTTE ඝාතන රැල්ල හරහා පියාණෝ ද ඇතුළුව UNP විකල්ප ඉහල ඇවරිය විනාශ කලෙත් මේ පංතියේ ආශිර්වාදය හරහා තමයි. චන්ද්‍රිකා, රනිල් සහ මහින්ද තමයි ඒ පන්තියේ රැකිලා ආව පුරුක්. එකිනෙකා වෙනුවෙන් කැපවුන අය. (චන්ද්‍රිකා - මහින්ද ගැටුම තනිකර පුද්ගලික කෝන්තරයක් පමණයි පන්තියෙන් උන් එකයි.
මේ තාක් කල් රනිල් UNP නායකත්වය රැකගත්තේ චන්ද්‍රිකා සහ මහින්දට පිං සිද්ධවෙන්න. UNP අභ්‍යන්තර සියළු කැරලි පරාජය වුණේ එහෙමයි. රනිල් අද වැඩබලන ජනාධිපති වෙන්නෙත් මේ පංතියේ අනුහසින්. 20න් පස්සේ රනිල් ජනාධිපති විදිහට දිගටම ඉඳියිද කියන්න බෑ. හැබැයි පුතාණන්ට මොනම විදිහකින් වත් ජනාධිපති වෙන්න බෑ. රනිල්ව තෝරාගත්තේ නැත්නම් ඩලස් වගේ උන්ගේ ඉත්තෙක් තමයි එන්නේ. චරිතේ මොකක් උනත් එන්නේ ඉත්තෙක්. ඒක රනිල්ගේ අනුහස නෙමෙයි. රාජපක්‍ෂ අභිමතය. මේ පවතින ක්‍රමය හරහා මේක වෙනස් කරන්න බෑ. ව්‍යවස්ථාව ඇතුලෙන් දෙන මොනම විසඳුමක් වත් අද පවතින ජනතා අභිලාෂයන් ඉටුකරන්නේ නෑ. ඒ වෙනුවට කාලයත් සමඟ ජනතා අභිලාෂයන් වෙනස් කරයි උන්ට අවශ්‍ය විදිහට
ඇයි යකෝ ප්‍රභාකරන් කියල තිබ්බේ රනිල් කියනේ කපටි නරියෙක් කියලරනිල් කියන්නේ මහා මොළකරුවෙක්, කපටියෙක් වගේ කතන්දර මීඩියා හරහා මිනිස්සුන්ගේ ඔළුවලට දාපු පචයක්. ලංකාදීපේ කොලම් කාරයෝ විශේෂාංග කර්තෘවරු තමයි මුලින්ම මේ මතය ජනගත කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ unp නියෝජිතයෝ ගුපියන්ට ඔය ටොපිය කවාගෙන ගියා confidence හදාගන්න. රනිල්ගේ සැබෑ දේශපාලන ජීවිතය දිහා විවෘතව බැලුවොත් පේනවා පංතිය විසින් රකගෙන එන මොංගල් චරිතයක් බව. JR ගෙන් පියාණන්ට බලය එන්නේ වෙන විකල්පයක් නැතිවුණ හින්දා. ඒත් ඒ කාලෙදීම රනිල් සද්ධන්ත කුලේ පැටියෙක් කියන මතය ඒ කාලේ ලංකාදීපය සහ ලේක්හවුසිය දිගටම අරගෙන ආවා. LTTE ඝාතන රැල්ල හරහා පියාණෝ ද ඇතුළුව UNP විකල්ප ඉහල ඇවරිය විනාශ කලෙත් මේ පංතියේ ආශිර්වාදය හරහා තමයි. චන්ද්‍රිකා, රනිල් සහ මහින්ද තමයි ඒ පන්තියේ රැකිලා ආව පුරුක්. එකිනෙකා වෙනුවෙන් කැපවුන අය. (චන්ද්‍රිකා - මහින්ද ගැටුම තනිකර පුද්ගලික කෝන්තරයක් පමණයි පන්තියෙන් උන් එකයි.
මේ තාක් කල් රනිල් UNP නායකත්වය රැකගත්තේ චන්ද්‍රිකා සහ මහින්දට පිං සිද්ධවෙන්න. UNP අභ්‍යන්තර සියළු කැරලි පරාජය වුණේ එහෙමයි. රනිල් අද වැඩබලන ජනාධිපති වෙන්නෙත් මේ පංතියේ අනුහසින්. 20න් පස්සේ රනිල් ජනාධිපති විදිහට දිගටම ඉඳියිද කියන්න බෑ. හැබැයි පුතාණන්ට මොනම විදිහකින් වත් ජනාධිපති වෙන්න බෑ. රනිල්ව තෝරාගත්තේ නැත්නම් ඩලස් වගේ උන්ගේ ඉත්තෙක් තමයි එන්නේ. චරිතේ මොකක් උනත් එන්නේ ඉත්තෙක්. ඒක රනිල්ගේ අනුහස නෙමෙයි. රාජපක්‍ෂ අභිමතය. මේ පවතින ක්‍රමය හරහා මේක වෙනස් කරන්න බෑ. ව්‍යවස්ථාව ඇතුලෙන් දෙන මොනම විසඳුමක් වත් අද පවතින ජනතා අභිලාෂයන් ඉටුකරන්නේ නෑ. ඒ වෙනුවට කාලයත් සමඟ ජනතා අභිලාෂයන් වෙනස් කරයි උන්ට අවශ්‍ය විදිහට
පුතාණෝ මෙදා කෙරුවා වගේ එදා පියාණෝ පක්‍ෂය ඇතුලේ කැරැල්ලක් ගහන්න හැදුවේ. පුතා වගේ නෙමෙයි පියා හැබෑම දක්ෂයා. පක්ෂෙ ඇතුලේ JR මර්ධනයට අකමැති නවක මන්ත්‍රීවරුන්ගේ සහාය පියාට තිබුනා. ඒ අතරම මුළු රටේම උතුරේත් දකුණේත් කැරලි කෝලහාල ඉහවහ ගිය කාලයක්. පියාම පස්සේ කියලා තිබ්බා JR මට දුන්නේ දෙපැත්ත ඇවිලෙන විලක්කුවක් කියලා. ඒ වෙලාවේ නායකත්වය බාරඅරගෙන බෙල්ල දෙන්න හිටියේ පියා විතරයි. රටේ සාමාන්‍ය වාතාවරණයක් තිබුනා නම් කවදාවත් JR අයිසේ ප්‍රේමෙට චාන්ස් එකක් දෙන්නේ නෑලලිත් ගාමිණී ඉන්නකොට ජේ. ආර්. පියාණෝව අගමැති කරගත්තෙ ඇයි?
මම අහලා තියෙනවා ප්‍රේමේට ජනාධිපති අපේක්ෂක කම් නොදී ජේ ආර්ම තව පාරක් ඉන්න මොකක්ද ගේමක් ගහන්න හැදුවලු. ඒත් ප්‍රේමෙ ඉක්මන් උනාලු. මට දැන් හරියට මතක නෑ කතාව.පුතාණෝ මෙදා කෙරුවා වගේ එදා පියාණෝ පක්‍ෂය ඇතුලේ කැරැල්ලක් ගහන්න හැදුවේ. පුතා වගේ නෙමෙයි පියා හැබෑම දක්ෂයා. පක්ෂෙ ඇතුලේ JR මර්ධනයට අකමැති නවක මන්ත්‍රීවරුන්ගේ සහාය පියාට තිබුනා. ඒ අතරම මුළු රටේම උතුරේත් දකුණේත් කැරලි කෝලහාල ඉහවහ ගිය කාලයක්. පියාම පස්සේ කියලා තිබ්බා JR මට දුන්නේ දෙපැත්ත ඇවිලෙන විලක්කුවක් කියලා. ඒ වෙලාවේ නායකත්වය බාරඅරගෙන බෙල්ල දෙන්න හිටියේ පියා විතරයි. රටේ සාමාන්‍ය වාතාවරණයක් තිබුනා නම් කවදාවත් JR අයිසේ ප්‍රේමෙට චාන්ස් එකක් දෙන්නේ නෑ
හරි ඔන්න ආවා සකලදත්ත පඬිතුමා. දැන් කස්ටිය නොදන්න දේවල් අහගන්න ready වෙන්නඋපරිම වේදනාවේ සලකුණු![]()
යෝජනාව ගේන්න හිටපු මන්ත්‍රීයි ඒක අනුමත කරන්න හිටපු මන්ත්‍රීයි දෙන්නම වෙඩි කාල මළාමම අහලා තියෙනවා ප්‍රේමේට ජනාධිපති අපේක්ෂක කම් නොදී ජේ ආර්ම තව පාරක් ඉන්න මොකක්ද ගේමක් ගහන්න හැදුවලු. ඒත් ප්‍රේමෙ ඉක්මන් උනාලු. මට දැන් හරියට මතක නෑ කතාව.
ඔයකාලේ හෙන හුටපට තිබිලා තියෙනවා 87 පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවා. ඒකෙන් කීර්තිසේන කියන මාතර මන්ත්‍රී යි තව නිලධාරියෙකුයි මැරුණා. ඇතුලත්මුදලි ඇතුළු පිරිසක් තුවාල වුණා. JR බයෙන් හිටියේ මරයි කියලා. ඒකයි ප්‍රේමෙට දීලා ගියේමම අහලා තියෙනවා ප්‍රේමේට ජනාධිපති අපේක්ෂක කම් නොදී ජේ ආර්ම තව පාරක් ඉන්න මොකක්ද ගේමක් ගහන්න හැදුවලු. ඒත් ප්‍රේමෙ ඉක්මන් උනාලු. මට දැන් හරියට මතක නෑ කතාව.