Ranil Lept ?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,466
    6,124
    113
    රනිල්ගේ ජනාධිපති සිහිනය Left. ව්‍යවස්ථාවෙන් බාධා. මන්ත්‍රීධූරයත් අහෝසි.

    රනිල්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය ක්‍රියාත්මක වීම නිසා 20 දා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන රහස් චන්දයට නාම යෝජනා ලබා දීමට හැකි වන්නේ නැත.
    රනිල් 15 දා දක්වා ජනාධිපති ධුරයේ වැඩබැලුයේ 37 වගන්තිය යටතේ ගෝඨාබය ජනාධිපති පත්කරන ලද අගමැති පදවියේ සිටි මන්ත්‍රීවරයා ලෙසටය.

    නමුත් ජනාධිපති ගෝඨාබය ගේ ඉල්ලා අස්වීමත් සමග 40 වගන්තිය ක්‍රියාත්මක වීම ඇරඹෙන අතර එහිදී රනිල් තාවකාලික වැඩබලන ජනාධිපති බවට පත්වීමත් සමගම තම අගමැති තනතුරෙහි ඇබෑර්තුවක් ඇතිවන බව 40(ඇ) වගන්තිය පවසන අතර පවතින කැබිනට් මන්ඩලයේ සාමාජිකයකු පත් කල යුතු බව කියා ඇත.
    ඒ අනුව ව්‍යවස්තාවට අනුව රනිල් වැඩබලන තාවකාලික ජනාධිපති ලෙස පත්වීමත් සමග ඔහු දැරෑ අගමැති තනතුර පමනක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරනයද ශුන්‍ය වන්නේය.

    ආ.ක්‍ර.ව්‍ය වේ 32(2) වගන්තියට අනුව ජනාධිපති ධුරය භාරගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු නම් ජනාධිපතිධුරය භාරගත් වහාම තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ඉතා පැහැදිලිව දක්වා තිබේ.
    32 වගන්තිය පැහැදිලිව කියා ඇත්තේ මෙම තත්වය ජනාධිපති චන්දයකින් පත්වු ජනාධිපති වරයාට මෙන්ම ජනාධිධූරයේ වැඩ බැලීමට පත්වන ජනාධිපති වරයාටද අදාල වන බවය.

    ඒ අනුව බලන කල 40 වගන්තියට අනුව වැඩබලන ජනාධිපති ධුරයට නාම යෝජනා භාර ලබා දිය හැක්කේ සහ තෝරා පත් කර ගත හැක්කේ පාර්ලිමේන්තුව තුල සිටින මන්ත්‍රී වරයකුට පමනකි.

    ඒ අනුව නීතිය ඉතා පැහැදිලිය.
    රනිල්ට 20 දා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් චන්දයට නාම යෝජනා ලබා දීමට නීතියෙන් කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නැත.
    ඒ නිසා රනිල් 20 දා මීලඟ වැඩබලන ජනාධිපති බවට බහුතර චන්දයෙන් පත්වීමට නොහැකිය. අඩුම තරමින් නාමයෝජනා ලබා දීමටද නොහැකි බව නීති විශාරදයින් කියා සිටි.

    කරුනාකර ආ.ක්‍ර.ව්‍ය. 32 වගන්තියේ (1) හා (2) වගන්ති එක්ව ගෙන හොඳින් කියවන්න.

    Copied text
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,134
    15,636
    113
    ධම්මික පෙරේරා කොහොමත් ගේමේ ඉන්නේ..ඌට රනිලව පෙන්නන්න බෑ
     
    • Haha
    Reactions: Identity

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක

    කොහෙද ඔහොම තියෙන්නේ ?එහෙනම් එදා රත්නසිරිටත් බඩු පැකට් වෙන්න තිබ්බා. ඒ වගෙම 2008 සිරාටත් වෙන්න තිබ්බා.​

    දෙන්නම වැඩබාලන ජනාධිපතිවරු ඒ වෙලාවේ​

    ------ Post added on Jul 15, 2022 at 8:25 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    D.B Wijethunga awe kohomada?

    anika oya kathawe logic ekak nane.

    President giyama PM acting wenawa kiyala thiyenawa nam oya kathawe hatiya PM hitapu ekata President wenna bane. :lol: :lol:
     
    • Like
    Reactions: Starry Night

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113

    කොහෙද ඔහොම තියෙන්නේ ?එහෙනම් එදා රත්නසිරිටත් බඩු පැකට් වෙන්න තිබ්බා. ඒ වගෙම 2008 සිරාටත් වෙන්න තිබ්බා.​

    දෙන්නම වැඩබාලන ජනාධිපතිවරු ඒ වෙලාවේ​

    ------ Post added on Jul 15, 2022 at 8:25 PM
    ජුකයි.. ජුකයි.. ජුකායි... 😭😭
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ඉඳපන් බලන්න... මගේ ලඟත් තියෙනවනේ ව්‍යවස්ථාවක්.. අපේ මරනාදාර සමිතියේ ව්‍යවස්ථාවක් තියෙනවනේ.. ඒකෙ ඔහොම දෙයක් නෑ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක

    මේකම වුනා ඩිබි විජෙතුංගගේ කාලේ. පුතානොගේ පියානො මැරුනම. එතකොට වැඩබලන ජනාධිපති වෙන්නේ ඩිබි. එයා ඊට පස්සේ පාර්ලිමෙන්තුවෙනුත් තේරුනා​

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    රනිල්ගේ ජනාධිපති සිහිනය Left. ව්‍යවස්ථාවෙන් බාධා. මන්ත්‍රීධූරයත් අහෝසි.

    රනිල්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය ක්‍රියාත්මක වීම නිසා 20 දා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන රහස් චන්දයට නාම යෝජනා ලබා දීමට හැකි වන්නේ නැත.
    රනිල් 15 දා දක්වා ජනාධිපති ධුරයේ වැඩබැලුයේ 37 වගන්තිය යටතේ ගෝඨාබය ජනාධිපති පත්කරන ලද අගමැති පදවියේ සිටි මන්ත්‍රීවරයා ලෙසටය.

    නමුත් ජනාධිපති ගෝඨාබය ගේ ඉල්ලා අස්වීමත් සමග 40 වගන්තිය ක්‍රියාත්මක වීම ඇරඹෙන අතර එහිදී රනිල් තාවකාලික වැඩබලන ජනාධිපති බවට පත්වීමත් සමගම තම අගමැති තනතුරෙහි ඇබෑර්තුවක් ඇතිවන බව 40(ඇ) වගන්තිය පවසන අතර පවතින කැබිනට් මන්ඩලයේ සාමාජිකයකු පත් කල යුතු බව කියා ඇත.
    ඒ අනුව ව්‍යවස්තාවට අනුව රනිල් වැඩබලන තාවකාලික ජනාධිපති ලෙස පත්වීමත් සමග ඔහු දැරෑ අගමැති තනතුර පමනක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරනයද ශුන්‍ය වන්නේය.

    ආ.ක්‍ර.ව්‍ය වේ 32(2) වගන්තියට අනුව ජනාධිපති ධුරය භාරගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු නම් ජනාධිපතිධුරය භාරගත් වහාම තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ඉතා පැහැදිලිව දක්වා තිබේ.
    32 වගන්තිය පැහැදිලිව කියා ඇත්තේ මෙම තත්වය ජනාධිපති චන්දයකින් පත්වු ජනාධිපති වරයාට මෙන්ම ජනාධිධූරයේ වැඩ බැලීමට පත්වන ජනාධිපති වරයාටද අදාල වන බවය.

    ඒ අනුව බලන කල 40 වගන්තියට අනුව වැඩබලන ජනාධිපති ධුරයට නාම යෝජනා භාර ලබා දිය හැක්කේ සහ තෝරා පත් කර ගත හැක්කේ පාර්ලිමේන්තුව තුල සිටින මන්ත්‍රී වරයකුට පමනකි.

    ඒ අනුව නීතිය ඉතා පැහැදිලිය.
    රනිල්ට 20 දා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් චන්දයට නාම යෝජනා ලබා දීමට නීතියෙන් කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නැත.
    ඒ නිසා රනිල් 20 දා මීලඟ වැඩබලන ජනාධිපති බවට බහුතර චන්දයෙන් පත්වීමට නොහැකිය. අඩුම තරමින් නාමයෝජනා ලබා දීමටද නොහැකි බව නීති විශාරදයින් කියා සිටි.

    කරුනාකර ආ.ක්‍ර.ව්‍ය. 32 වගන්තියේ (1) හා (2) වගන්ති එක්ව ගෙන හොඳින් කියවන්න.

    Copied text
    @Edward Kenway මේ මහාචාරියා දැන් මේක පැහැදිලි කරලා දෙයි අපිට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,464
    98,395
    113
    ZHPV35c.png

    https://www.parliament.lk/files/pdf/constitution-si.pdf

    මේකෙ කතාව වෙනස් නේද ඊට වඩා ඔය කියන 2ක වගන්තිය අදාල වෙනෙන් නෑ වැඩ බලන එකාට