Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranil Mona wge Ponnyekda Sinhalu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Copied

මෙහෙමත් වෙන්න පුලුවං.. එහෙව් රටක්...

මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්.

1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව

2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව.

3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ.

4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න.

5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න.

ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව.

එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව.

ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා ..

මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ. "

සමරතුංග කරැනාරත්න

[QUOTE="YelaWolf, post: 27722550, member: 563129"] Copied [SIZE=5]මෙහෙමත් වෙන්න පුලුවං.. එහෙව් රටක්... " මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්. 1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව 2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව. 3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ. 4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න. 5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න. ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව. එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව. ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා .. මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ. [IMG alt="🤪"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f92a.png[/IMG][IMG alt="🤪"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f92a.png[/IMG][IMG alt="🤪"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f92a.png[/IMG]" සමරතුංග කරැනාරත්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom