Ranil nam molayak thama ban, තිත්ත බෙහෙත් දීලා රට හිමීට සුව කරනවා.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔව් ඉතින් ඇලෝසියස් එහෙම උදව් කරනවා ඇති නේ. ඒත් සල්ලි අරන් කුලියට කඩේ යන මිනිස්සුන්ගෙ සාපේ තමයි දැන් නම් ලොකුවට තියෙන්නේ නේ ද @kukku baba
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් මේ රට ගොඩගන්නවා කියල කියන්නෙ IMF එකෙන් කියන විදිහට රටේ ආර්ථිකය පාලනය කරන එකට. රනිල්ගේ/නන්දලාල්ගේ විශේෂ කෙරුවාවක් නෑ. පුළුවන් නම් රනිල්/නන්දලාල් තනියෙම හිතල කරපු දේවල් කීපයක් කියපල්ලා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් ඉලෙක්ශන් කොමිසම එක්ක එකතුවෙලා විපක්ශෙට බඩ සුද්දවෙන්න බෙහෙතක් හෙට දෙන්න යනවලු - Marikkar😂
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    8 වෙනිදා ඉදන් අඛන්ඩ වර්ජනේ තියෙනවද
    Kadakappal JVP

    මුන් මේ රට ගොඩගන්නවා කියල කියන්නෙ IMF එකෙන් කියන විදිහට රටේ ආර්ථිකය පාලනය කරන එකට. රනිල්ගේ/නන්දලාල්ගේ විශේෂ කෙරුවාවක් නෑ. පුළුවන් නම් රනිල්/නන්දලාල් තනියෙම හිතල කරපු දේවල් කීපයක් කිය
    ඉස්සර හිටපු උන් තනියම හිතලා හොඳට රටේ ආර්ථිකය ගොඩ දන්මා නේද? 🤣
    ------ Post added on Mar 6, 2023 at 12:12 PM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    තිත්ත බෙහෙත් කිවුවේ සමනල බෙහෙතක් නේද?
    ඔය මනුස්සයා තමයි දැන් මේ සුපියලට මෙහෙම කරහන් කියල බැංකු ලොක්කට කියල තියෙන්නේ
    දැන් මිනිස්සු බලනවා අහ් ඔන්න සුපියල දැන් ටික ටික ලොකු වෙනවා කියල
    මේ අස්සේ ජෙප්පෝ අවුස්සනවා, උනුත් මානසිකව වැටෙනවා
    ෆොහොට්ටුවේ එවුන් දැන් අම්ම රනිල් වැඩ් ඩ කියල හිතල අලියට ලං වෙනවා
    ආතල් එකට ගත්ත පට්ටම සුපිරියටම පරමනන්ට් වෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර හිටපු උන් තනියම හිතලා හොඳට රටේ ආර්ථිකය ගොඩ දන්මා නේද? 🤣
    Come On Reaction GIF by MOODMAN
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    දැන් නම් හොර පොහොට්ටුවයි , බේරේ වැවේන් නාපු කඩාකප්පල් ජෙප්පෝයි, ජෝකර් සජිත්වයි ගෙනල්ලා ආපහු රට අපායට ගෙනියන්න බැහැ.
    උබට හිතෙනවා නම් සුව කරනවා කියල
    සුපිරි ඉතින්.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    LOL, Ranila Koranawa Pakak, IMF Condition Ne Kriyathmaka Karagena Yanne,
    Modayo Hamadama Rawiti Rawiti Innawa, 75 Years...
    Same Shit Over & Over Again
    Moda Pako, me rata walapallata watune Kisi piliwelak nathuwa 8 pass un rate ආර්ථිකය කරපු නිසා, රනිල් කියන්නේ සුපිරි educated lawyer molayak.
     
    • Love
    Reactions: EVC

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මන් දැක්කා රනිල් - අර්ජුන් එක්ක මහ බැන්කුවෙ කැල්ලක් කඩන් ලොරියක දාන් යනවා, දවල් 2කට වගෙ! මහ දවාලෙ වැඩෙ කරෙ,,, කෙක් කපන ජාතියෙ ලොකු පිහි 2කකින් කපලා කඩා ගත්තෙ..

    - mehema kiwwama meka wiswasa karana wahallu me rata innawa

    ranil is a patcher and a fixer nothing more,..once he fix some one else grab, this happen over and over and over, lets see this time how this goes..
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මන් දැක්කා රනිල් - අර්ජුන් එක්ක මහ බැන්කුවෙ කැල්ලක් කඩන් ලොරියක දාන් යනවා, දවල් 2කට වගෙ! මහ දවාලෙ වැඩෙ කරෙ,,, කෙක් කපන ජාතියෙ ලොකු පිහි 2කකින් කපලා කඩා ගත්තෙ..

    - mehema kiwwama meka wiswasa karana wahallu me rata innawa

    මන් දැක්කා රනිල් - අර්ජුන් එක්ක මහ බැන්කුවෙ කැල්ලක් කඩන් ලොරියක දාන් යනවා, දවල් 2කට වගෙ! මහ දවාලෙ වැඩෙ කරෙ,,, කෙක් කපන ජාතියෙ ලොකු පිහි 2කකින් කපලා කඩා ගත්තෙ..

    - mehema kiwwama meka wiswasa karana wahallu me rata innawa
    මොබයිල් එකේ පයිතන් ඉගෙන ගෙන නෝර්වේ යන්න ඉන්න අඩු කුලේ උන් ඉන්න රටක ඔය වගේ ඒවා විස්වස කරණ උන් ඉන්නවා කියන එක ආයෙත් අහන්න දෙයක් නෙමේ.
     
    • Haha
    Reactions: Mugen

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,211
    113
    මේ වකවානුවේ රට යම් විදිහකින් ගොඩ ගන්න පේන තෙක් මානෙක වෙන එකෙක්වත් නැහැ ඇත්තටම. රනිල් 13 දෙනවා කියන්නෙත් ටොෆියක් තමයි ඉතින්. රනිල්ගේ දුර්වලකම ඔ්නවට වඩා නාහෙන් අඩන උන් තඹේකට මායිම් නොකරන එක. මේ කෙටි කාලෙට රට හිතනවාට වඩා ගොඩගැනිල්ලක් ගත්තා. මේ අස්සේ දැන් ප්‍රාදේශිය සභා මැතිවරණ තියලා මෝඩ රැළි හදලා වැඩක් නැ. රට ආර්ථිකව ගොඩ නොගෙන මොන සිස්ටම් චේන්ජ් කළත් වැඩක් නැ. මොකද අපේ රටේ මිනිස්සු බඩවියත තකන්නේ එකට. ඒ නිසා මේ මනුස්සයට තව ටික කාලයක් හරි දීලා බලන් ඉන්න එක හොදයි. අපේ මිනිස්සුන්ගේ කලබලය නැත්නම් IMF එක ලග වැද වැටෙන්න ඔ්න නැහැ. තව අවුරුද්දක් ඇදගත්තානම් ණයත් නැ. බයත් නෑ. මෙහෙ ඉදගෙන බයිලා ගහනවා. වරෙල්ලකෝ ඇල්ලට, ආරුගම්බේට වෙනස පෙන්වන්න.
    meka attha we dont need an election :love:
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    521
    320
    63
    Arjun Alosiyas ge Perpetual treasuries wala director kenek Shiromi Wickramasinghe. E kiyanne Ajith Niward Kabral ge nangi. Me wage horakam paksha walin kala kiyala kotu karanna baha. Mewa wenama palanthiyakin wena wada.
     
    • Like
    Reactions: KadawathaKolla