Ranil nam molayak thama ban, තිත්ත බෙහෙත් දීලා රට හිමීට සුව කරනවා.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    දැන් නම් හොර පොහොට්ටුවයි , බේරේ වැවේන් නාපු කඩාකප්පල් ජෙප්පෝයි, ජෝකර් සජිත්වයි ගෙනල්ලා ආපහු රට අපායට ගෙනියන්න බැහැ.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo
    දැන් ආපහු ගොන් හොර පොහොට්ටුව යි , බේරේ වාවෙන් නාපු ජෙප්පෝයි, ජෝකර් සජිත් ගෙනල්ලා ආපහු රට අපායට ගෙනියන්න බැහැ.

    ඔව් ඔව් :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    බැංකු මංකොල්ල කාරයෙක් හෙන පොරක් වෙලා රට දියුණු කරනව කියල හිතන එවුනුත් ඉන්නව කියන්නෙ බංකොළොත් වෙලත් මුන් තේරුම් ගන්නෙ නෑ. ඕක තමයි මම කියන්නෙ මුන්ට උනා මදි කියලා.:lol:
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    බැංකු මංකොල්ල කාරයෙක් හෙන පොරක් වෙලා රට දියුණු කරනව කියල හිතන එවුනුත් ඉන්නව කියන්නෙ බංකොළොත් වෙලත් මුන් තේරුම් ගන්නෙ නෑ. ඕක තමයි මම කියන්නෙ මුන්ට උනා මදි කියලා.:lol:
    ඔය හු#න කතාව මම මෙහෙ unp එකෙක්ට අවුස්සන්න කිවා.ඌ ඇහුවනෙ යකෝ ඒ කාලේ රනිල් ජනාධිපතිද කියලා 🤣රනිල්ට විධායක බලතල නැතුව හිටිය නිසාලු කිසි දෙයක් කරගන්න බැරි උනේ 🤣 මේ පාර රට ගොඩ දානවා කියන්නෙ 🤣
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    බැංකු මංකොල්ල කාරයෙක් හෙන පොරක් වෙලා රට දියුණු කරනව කියල හිතන එවුනුත් ඉන්නව කියන්නෙ බංකොළොත් වෙලත් මුන් තේරුම් ගන්නෙ නෑ. ඕක තමයි මම කියන්නෙ මුන්ට උනා මදි කියලා.:lol:
    Moda Pako, ranil neme mankolle kale 🤣😂😂 Maha banku Adipathi and Aloshiyas. 🤪😛
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    දැන් ආපහු ගොන් හොර පොහොට්ටුව යි , බේරේ වාවෙන් නාපු ජෙප්පෝයි, ජෝකර් සජිත් ගෙනල්ලා ආපහු රට අපායට ගෙනියන්න බැහැ.
    මට නම් මොකා උනත් කමක් නෑ බන්.රට ගොඩ යනවා වගේ පේනවා නම් රනියට හරි චන්දෙ දෙනවා.හැබැයි දැනෙන්න දියුනුවක් තියෙන්න ඔනා.නය වෙලා ගහන නෙළුම්කුළුනු වගේ නෙවෙයි
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මට නම් මොකා උනත් කමක් නෑ බන්.රට ගොඩ යනවා වගේ පේනවා නම් රනියට හරි චන්දෙ දෙනවා.හැබැයි දැනෙන්න දියුනුවක් තියෙන්න ඔනා.නය වෙලා ගහන නෙළුම්කුළුනු වගේ නෙවෙයි
    දීවුණු වෙන්න ඉස්සෙල්ලා සුව වෙලා ඉන්න ඕනේ 🙏
     
    • Like
    Reactions: Cypress

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    දැන් ආපහු ගොන් හොර පොහොට්ටුව යි , බේරේ වාවෙන් නාපු ජෙප්පෝයි, ජෝකර් සජිත් ගෙනල්ලා ආපහු රට අපායට ගෙනියන්න බැහැ.
    Ponil kiparak PM wela hitiyada kiyapan issella lol
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මට නම් තෙරෙන විදියේ ඉදිරියට යෑමක් තියෙනව.... එහෙම නෑ කියන්න නම් එක්කො කුප්ප කුහකයෙක් වෙන්න ඕනේ....​

    නැත්තන් උපන්ගෙයි මෝඩයෙක් වෙන්න ඕනේ...​

    ගොඩක් කුප්ප කුහකයෝ සල්ලි යැව්වේ උන්ඩියල් වලින්.... උන් දැන් හරි ක්‍රමේට යවනවා... රනිලා නිකන් හරි උන්ඩියල් නානලාව ඇල්ලුවොත් ඩොලරය තවත් බහිනව​

    ------ Post added on Mar 6, 2023 at 1:40 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Moda Pako, ranil neme mankolle kale 🤣😂😂 Maha banku Adipathi and Aloshiyas. 🤪😛

    මේ පේනවනේ ඉතින්. 👆🤣🤣
    මෙව්ව වගේ මන්ද බුද්ධික රෙනකොට පුකෙන් වැටිච්ච එවුන්ට රට බංකොළොත් වෙලත් තේරුම් යන්නෙ නෑ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Ponil kiparak PM wela hitiyada kiyapan issella lol
    PM well hitiyata wadak thoyenawa da bola President nam theeran ganne.
    Me rata Widayaka Janadpitathi inna ratak, hariyata Moda Gota paka wage.

    මේ පේනවනේ ඉතින්. 👆🤣🤣
    මෙව්ව වගේ මන්ද බුද්ධික රෙනකොට පුකෙන් වැටිච්ච එවුන්ට රට බංකොළොත් වෙලත් තේරුම් යන්නෙ නෑ.

    Thani Aliya. 😂
    ------ Post added on Mar 6, 2023 at 1:47 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ පේනවනේ ඉතින්. 👆🤣🤣
    මෙව්ව වගේ මන්ද බුද්ධික රෙනකොට පුකෙන් වැටිච්ච එවුන්ට රට බංකොළොත් වෙලත් තේරුම් යන්නෙ නෑ.

    මහලොකු බුද්ධිමතා කියන්නකෝ විදුබලමන්ඩලය ප්‍රතිව්යූහගත කරන්න ඕනේද එපාද ? පොඩි මතයක් කියන්නකො...​

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මේ පේනවනේ ඉතින්. 👆🤣🤣
    මෙව්ව වගේ මන්ද බුද්ධික රෙනකොට පුකෙන් වැටිච්ච එවුන්ට රට බංකොළොත් වෙලත් තේරුම් යන්නෙ නෑ.
    තෝ Gota ta deela thama රට බංකොලොත් කලේ. 😂😂
     
    • Haha
    • Dislike
    Reactions: shenat and YelaWolf

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    රනිල් රටගොඩ ගත්ත ගමන් ගහල පන්නලා NPP එකට දෙමු
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    රනිල් රටගොඩ ගත්ත ගමන් ගහල පන්නලා NPP එකට දෙමු

    අනිවා උන්ටත් බැරි බව පෙන්නෙ නෑ නැත්නම්. මෝඩ ගොටා පර්ට් 2 උන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Moda Pako, ranil neme mankolle kale 🤣😂😂 Maha banku Adipathi and Aloshiyas. 🤪😛

    මට නම් තෙරෙන විදියේ ඉදිරියට යෑමක් තියෙනව.... එහෙම නෑ කියන්න නම් එක්කො කුප්ප කුහකයෙක් වෙන්න ඕනේ....​

    නැත්තන් උපන්ගෙයි මෝඩයෙක් වෙන්න ඕනේ...​

    ගොඩක් කුප්ප කුහකයෝ සල්ලි යැව්වේ උන්ඩියල් වලින්.... උන් දැන් හරි ක්‍රමේට යවනවා... රනිලා නිකන් හරි උන්ඩියල් නානලාව ඇල්ලුවොත් ඩොලරය තවත් බහිනව​

    ------ Post added on Mar 6, 2023 at 1:40 AM

    උඹල දෙන්නට රනිල් පුකේ ඇරල නැත්තං කියපන් බලන්න රනිල් මේ වෙනකන් කරල තියන දේවල් සහ ඒවා රටේ ප්‍රගතියට බලපාපු හැටි?
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේ වකවානුවේ රට යම් විදිහකින් ගොඩ ගන්න පේන තෙක් මානෙක වෙන එකෙක්වත් නැහැ ඇත්තටම. රනිල් 13 දෙනවා කියන්නෙත් ටොෆියක් තමයි ඉතින්. රනිල්ගේ දුර්වලකම ඔ්නවට වඩා නාහෙන් අඩන උන් තඹේකට මායිම් නොකරන එක. මේ කෙටි කාලෙට රට හිතනවාට වඩා ගොඩගැනිල්ලක් ගත්තා. මේ අස්සේ දැන් ප්‍රාදේශිය සභා මැතිවරණ තියලා මෝඩ රැළි හදලා වැඩක් නැ. රට ආර්ථිකව ගොඩ නොගෙන මොන සිස්ටම් චේන්ජ් කළත් වැඩක් නැ. මොකද අපේ රටේ මිනිස්සු බඩවියත තකන්නේ එකට. ඒ නිසා මේ මනුස්සයට තව ටික කාලයක් හරි දීලා බලන් ඉන්න එක හොදයි. අපේ මිනිස්සුන්ගේ කලබලය නැත්නම් IMF එක ලග වැද වැටෙන්න ඔ්න නැහැ. තව අවුරුද්දක් ඇදගත්තානම් ණයත් නැ. බයත් නෑ. මෙහෙ ඉදගෙන බයිලා ගහනවා. වරෙල්ලකෝ ඇල්ලට, ආරුගම්බේට වෙනස පෙන්වන්න.