Ranil paradai

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Udaya Gammanpila (@UPGammanpila) Tweeted:
    @officialunp has failed to secure 5% in Colombo and thereby no parliamentary rep from Colombo. That may be the case in entire Sri Lanka probably except Jaffna ()
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    රනිල් මෙතෙක් ඉතිහාසේ ලබපු ලොකුම පරාජය.. මෙදාපාර කියන්න දෙයක් නෑ මිනිහට..
     
    • Like
    Reactions: TechnWeb

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රනිල් මෙතෙක් ඉතිහාසේ ලබපු ලොකුම පරාජය.. මෙදාපාර කියන්න දෙයක් නෑ මිනිහට..
    කෘතියාදීකාරි මන්ඩලය රැස්කරල නායකත්ව මන්ඩලයක් පත්කරයි.....
     
    • Haha
    Reactions: ruwper

    vito

    Well-known member
  • May 5, 2008
    10,863
    1
    12,161
    113
    අදාළ නෑ නේ
    රනිල එහෙම යන එකක් නැහැ බන්
    උගේ අර සරීරකෘත්‍ය මණ්ඩලය රැස් කරගෙන තව මොකක් හරි නාඩගමක් නටයි
    ඕකා ලැජ්ජාවක් ඇති මිනිහෙක්යැ :rolleyes::rolleyes::rolleyes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ghjd.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    කෘතියාදීකාරි මන්ඩලය රැස්කරල නායකත්ව මන්ඩලයක් පත්කරයි.....
    ප්‍රාද්ශීයේ සභාවේ උන්ගෙන් ද මණ්ඩලේ හදන්නේ
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    රනිලට ඇරිය එහෙනම් සජියා කොහොම හරී. දැන් ඉතින් මහින්ද පිහිට තමයි