Ranil Sir , Mangala Sir ,Akila Sir lawa Mathak wenawa

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Thaama hariyata ninda yanne nah :no::no: Ranil Sirwai ,Mangala Sirwai Akila Sirwai mathak wenawa... Ape Sirlawa nawatha amathi putuwala waadi karala thamai api passa balanne anna eka hodata mathaka thya ganin :no::no::no:

    Api meka lesiyen arinne nah :no::no:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    බලේ නැතිව ඉන්න එක එපා වෙලා තියෙන්නෙ.මගෙත් ජොබ් එක කෙල උනා.කොහොම හරි අපි මුන්ව එලවලා බලේ ගමු.52% 42%ක් කරන එකනම් අමාරු වැඩක් නෙවෙයි.මේඅ 32%ක් කරන්න ප්ලෑන්ස් තියෙනවා. මේකේ පුලුවන් තරම් මුන්ගේ වැරදි හොයලා දාපන්. ෆේස්පොතේ පුලුවන් තරම් ශෙයාර් වෙන්න ඕන.තව බිම් මැට්ටො හදන්න බෑ.නමුත් ෆ්ලෝටින්ස්ලාව කොහොම හරි අරගෙන ගේම ගහන්න ඕන
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    බලේ නැතිව ඉන්න එක එපා වෙලා තියෙන්නෙ.මගෙත් ජොබ් එක කෙල උනා.කොහොම හරි අපි මුන්ව එලවලා බලේ ගමු.52% 42%ක් කරන එකනම් අමාරු වැඩක් නෙවෙයි.මේඅ 32%ක් කරන්න ප්ලෑන්ස් තියෙනවා. මේකේ පුලුවන් තරම් මුන්ගේ වැරදි හොයලා දාපන්. ෆේස්පොතේ පුලුවන් තරම් ශෙයාර් වෙන්න ඕන.තව බිම් මැට්ටො හදන්න බෑ.නමුත් ෆ්ලෝටින්ස්ලාව කොහොම හරි අරගෙන ගේම ගහන්න ඕන

    ෆ්ලෝටින්ස්ලාව apita ganna ape set eka strategic plan ekak gahala thyenne danatamath :yes::yes::yes: Mangala Sir godak advice dunna :yes::yes:.. Api next week Sagala Sir wath hamba wenna inne advice ganna...:yes::yes:

    Welawaka meet wela katha karagammu machan.. Apita set wela loku deyak karanna puluwan ape raththaran UNP aanduwak nawatha baleta genna :yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,173
    8,250
    113
    රූකඩ රාජ්ජේ
    ළගදීම හැමෝම එකම තැනකදී හම්බවෙන්න පුළුවන්...වැලිකඩ දී....එතකන් මතක් වෙන මතක් වෙන පාරට අතේ පහරක් ගහපං
     
    • Like
    Reactions: 2osama

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ළගදීම හැමෝම එකම තැනකදී හම්බවෙන්න පුළුවන්...වැලිකඩ දී....එතකන් මතක් වෙන මතක් වෙන පාරට අතේ පහරක් ගහපං

    :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,626
    113
    මාලඹේ
    උබල රටේ බලේ අල්ලන්න කලින් ආසනේ දිනන විදියක් හොයාපාන් නැත්නම් රටේ බලේ අල්ලානකොට අාසනේ පරාද වෙලා තියෙයි:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,626
    113
    මාලඹේ
    Ranil Sir , Mangala Sir... 11-28-2019 09:07 AM balagena idapan. gotage anduwa peralanne facebook eken. danatama ekata ona background eka ubalage moda sinhalayo hdala iwarai LoL
    සබඳ නුඹට අවසරයි හිින දැක දැක නිදා ගන්න :lol::lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    ළගදීම හැමෝම එකම තැනකදී හම්බවෙන්න පුළුවන්...වැලිකඩ දී....එතකන් මතක් වෙන මතක් වෙන පාරට අතේ පහරක් ගහපං

    :lol:
     
    pawmeya

    Junior member
  • Nov 13, 2012
    27
    46
    13
    සර්ලව මතක් වෙනකොට පුක ඇදුම්කනවා ඇති නේ.......?:lol::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    ෆ්ලෝටින්ස්ලාව apita ganna ape set eka strategic plan ekak gahala thyenne danatamath :yes::yes::yes: Mangala Sir godak advice dunna :yes::yes:.. Api next week Sagala Sir wath hamba wenna inne advice ganna...:yes::yes:

    Welawaka meet wela katha karagammu machan.. Apita set wela loku deyak karanna puluwan ape raththaran UNP aanduwak nawatha baleta genna :yes::yes:

    කුඩු දුමියව මොනා හරි කරලා ගෝටට කියලා එලියට දා ගන්න බැරිද? :dull: