mahindaya witrai othanin game karaya. basil haraka and patta horek. gota amu gawaya. ranilta tawa maasa 3k kalin dunnm okun okkotama lassana inna tibba. balapn maasa 2ta ranil fertilizer orders damma, gas supply maasa 4ta set karaa, imf team eka meheta genawa, world food programme ekat ekka food crisis eka walakwanna aid programme ekak patan gatta, oya madida bn maasa 2ta??? gothaya awurudu 2.5 kaapu rata maasen 2n goda daanna puluwandaමොකෙක් හරි ඇවිත් ගොඩ යනවා නම් එච්චරයි ගොට එස්පිරියන්ස් එකක් නැති වුනත් බැසිල් මොලයක් නැති වුනත් හෙනම් කපටි චරිතයක් මහින්ද නම් දැන් මලා මේ මලා කියලා හිතන්න පුළුවන් නේ ? මුන් බලේ අතහැරපු එකත් පුදුමයි රනිල් ඔච්චර දෙයක් කරන්න පුල්වුඅන් එනම් බලමුකෝ මොකද වෙන්නේ කියලා

