Ranil vs Sajith

who will win

  • මිනිමරු රනිල්

    Votes: 31 62.0%
  • ලමවිය සන්වර්දනය නොවුන සජිත්

    Votes: 19 38.0%

  • Total voters
    50

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    HYA2IRb.gif
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රනිල් ඉන්නවා නම් දිගටම තෙල් දෙන්න ඕනේ රාජපක්ෂලාට තෙල් පෝලිම් අයින් කරන්න පුලුවන්නම් වුන් දාලා යන්නේ නැහැ නේ

    රනිල් හිටියොත් අයෙත් මේ මගුල වෙනවා - ඉලගට ඉතින් කොහොමත සජිත්ට බලේ යනවා - ඊට පස්සේ අනුර හරි ඉතුරු කාට හරි

    ඊට වඩා හොදයි කෙලෙඉන්ම
    සජිතට යනවා නම් - ඕකා අනාගන්නවා ලෙසටම නැත්නම් ඔක්කොම සප්ර්යිස් කරලා රට ගොඩ දැයි දෙකම හොදයි හැබැයි -

    අනග්ත්තොත් ඊළගට ජෙප්පනට බලේ යනවා අඩුම තරමේ කයිය වගේ වඩාත් බලන්න පුළුවන් . අව්ර්දුදු ගානක් එහෙට මෙහෙට මාරු වුනු දුෂ්ස්නයට අඩුම තරමේ වෙනසක් වෙයි .

    //එක පාරම බලේ ගන්න තිබ්බ එක අනුරලා කා ගත්තා ඕනකමින්ද මන්දා හැබැයි සමාජවාදී අදහස් පත්තකින්ග් තියලා තමයි රට කරන්න වෙන්නේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812

    oya okkoma bayawela inne ranila wadee goda daai kiyala. thel issue eka wisanduna gaman sjb and jeppo left. dan lowth gas and urea bedanwa. thelui light kapillai natara wuna gaman iwarai pakee aragalaya
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    oya okkoma bayawela inne ranila wadee goda daai kiyala. thel issue eka wisanduna gaman sjb and jeppo left. dan lowth gas and urea bedanwa. thelui light kapillai natara wuna gaman iwarai pakee aragalaya
    එහෙම කරන්න පුළුවන් නම් හොදයි බන් හැබැයි එහෙම කරන්නේ කොහොමද ? එහෙම කරන්න පුලුවන්නම් ගොටාබය ලා රාජපක්ෂලා දාලා යයි ද බන් ???

    මුලික අශයතා සපුරන්න පුලුවන්නම් ගේම ක්ලෝස් හැබැයි කියන්න බහ අරු දාලා තියෙනවා වගේ රාජපක්ෂලා ඩොලර් බිල්යන් දෙකක් දෙයිද කියලා ලොල්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    එහෙම කරන්න පුළුවන් නම් හොදයි බන් හැබැයි එහෙම කරන්නේ කොහොමද ? එහෙම කරන්න පුලුවන්නම් ගොටාබය ලා රාජපක්ෂලා දාලා යයි ද බන් ???

    මුලික අශයතා සපුරන්න පුලුවන්නම් ගේම ක්ලෝස්
    gotabaya kiyanne mokut political experience nati pomsiyek ne bn. balapn vidayaka janadipti welat army eka hariyta use karanna danne naa curfew ekak daaganna ba. ranilta dawasin aragala pomnyao elawala damma. gota kariya udinma fail. eth ranil kiyanne experience buwek. 2001 negative economy eka positive karala yuddayak karanna puluwan stable economyak hadapu ekek. 2015 awillat my3 leda daaddi economy eka goda daapu ekek. okata bayee tamai aragala pomnayo july 9 ikmanata organize wunee. ada tv eket un gothayata wadiya baninne ranilta. aragalaya kohethma samajwadi set eke gaamak lankawe un andunaata
     
    • Like
    Reactions: Hapuwa

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    සජියට දැන් නිදාගන්න යනකොටත් මතක් වෙනව ඇති අපරාදේ ඕයි මම අගමැතිකම ගත්තෙ නැත්තෙ කියල.

    ඌ තමා රියල් ලූසර්
    E wage moda huththek mama loweth daka na. Anika SF
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,237
    10,057
    113
    lets talk numbers, ම්ය්3 ගෙ සෙට් එක අයින් උනාම පොහොට්ටු නුම්බෙර්ස් කියද, පොහොට්ටුවෙත් චන්න ජයසුමන, ඩලස් ල අරුන් මුන් රනිල් ට දෙන්නෙ නැති වෙයීනෙ,

    not gonna be easy for ranil, රනිල්ගෙ එකම chance eka සජිය පට්ට මොඩයෙක් වෙන එක තම
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    gotabaya kiyanne mokut political experience nati pomsiyek ne bn. balapn vidayaka janadipti welat army eka hariyta use karanna danne naa curfew ekak daaganna ba. ranilta dawasin aragala pomnyao elawala damma. gota kariya udinma fail. eth ranil kiyanne experience buwek. 2001 negative economy eka positive karala yuddayak karanna puluwan stable economyak hadapu ekek. 2015 awillat my3 leda daaddi economy eka goda daapu ekek. okata bayee tamai aragala pomnayo july 9 ikmanata organize wunee. ada tv eket un gothayata wadiya baninne ranilta
    මොකෙක් හරි ඇවිත් ගොඩ යනවා නම් එච්චරයි ගොට එස්පිරියන්ස් එකක් නැති වුනත් බැසිල් මොලයක් නැති වුනත් හෙනම් කපටි චරිතයක් මහින්ද නම් දැන් මලා මේ මලා කියලා හිතන්න පුළුවන් නේ ? මුන් බලේ අතහැරපු එකත් පුදුමයි රනිල් ඔච්චර දෙයක් කරන්න පුල්වුඅන් එනම් බලමුකෝ මොකද වෙන්නේ කියලා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    සජියට දැන් නිදාගන්න යනකොටත් මතක් වෙනව ඇති අපරාදේ ඕයි මම අගමැතිකම ගත්තෙ නැත්තෙ කියල.

    ඌ තමා රියල් ලූසර්
    Oka pm unanam aragalaye lapti sipaiyo okata thaama puke arinawa.ekata pohottuwe unuth set wela gang bang karalama daanawa