Ranil Wickramasinghe-Inspiring interview

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    දැනුමක් තියන කෙනෙක්, ජනකාන්ත කෙනෙක් නෙවෙයි... මිනිස්සු චන්දේ දෙන්නේ දැනුම බලල නම් පබාලා ගීතල පාර්ලිමේන්තු එන්නේ නෑනේ.. හැමදේකම සංකලනයක් තමයි ඕන... මෙතුමට කරන්න තියන හොදම වැඩේ තමයි විශ්‍රාම ගන්න එක පොඩි උන්ට තැන දීලා... මහින්ද උනත් ඒක තමයි ක්‍රන්න ඕන්න ගෝඨලට වැඩ කරන්න දීල. ලපය උනත් ඩීල්සෙල්ලම් වලින් අයින් වෙලා පක්ශේ එක අරමුණකට ගේන්න ඕන බැරි නම් හදුන්නේත්තිලා වගේ අයට දීල යන්න ඕන...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ranil kiyanne wijewardana param parawe wadagath manussayek miniha dana ganna one minihata galapena unwa ashraya karanna me kohewath kuhakayoi anunge ganu ussapu ,minssunge bathmutti ussapu ,rajya depala factory gini tiyapu ,80000k inissu marapu jvp eke un galaanne na wijewardana param parawe kenekta .Anthime ara kuhaka lapayag bappage sape wadila unp ekath 2ta kaduna :D ;) :yes: :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    රනිල් එක්ක සාකච්චාවක් සෙට් කරගත්තෙ කොහොමද මේ පුංචි චැනල් එක :baffled: සබ්ල දාහයි නෙ ඉන්නේ
    යු ඇන් පී කනෙක්ෂන් එකක් ඇති

    අනික ඉතිං පනහක් හැටක් ඉන්න පොකට් රැස්වීම් වලට යන එකෙ සබ්ලා 1000 ක් ඉන්න යු ටියුබ් චැනල් එකට ඉන්ටර්වීව් එකක් දෙන එක ලොකු දෙකුත් නෙමෙ. 😂

    රනිල් තැනක කියනවා " දැන් බලය තියෙන්නෙ අපිට නෙමෙ සමාජ මාධ්‍යට " කියලා
    සමහරක් විට මිනිහා සොෂල් මීඩියාස් වලට එන්ටර් වෙනවද දන්නෙත් නැහැ.
    එහෙමත් නැත්තම් පොඩි චැනල් එකක් නිසා ඉන්ටර්වීව් එකක් දෙන්න ඇති අත දෙන්ට වගෙ.
    මොකද රනිල් වගෙ පොරක් ඉන්ටර්වීව් කළා කියන්නෙ අනිවා මිනිස්සු බලනව ශා සබ්ලා වැඩි වෙනවානෙ
     
    • Like
    Reactions: LazyLizard

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    හිරු එකේ සලකුණ එකෙත් මම බැලුවා රනිල් ආපු වැඩසටහන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    යු ඇන් පී කනෙක්ෂන් එකක් ඇති

    අනික ඉතිං පනහක් හැටක් ඉන්න පොකට් රැස්වීම් වලට යන එකෙ සබ්ලා 1000 ක් ඉන්න යු ටියුබ් චැනල් එකට ඉන්ටර්වීව් එකක් දෙන එක ලොකු දෙකුත් නෙමෙ. 😂

    රනිල් තැනක කියනවා " දැන් බලය තියෙන්නෙ අපිට නෙමෙ සමාජ මාධ්‍යට " කියලා
    සමහරක් විට මිනිහා සොෂල් මීඩියාස් වලට එන්ටර් වෙනවද දන්නෙත් නැහැ.
    එහෙමත් නැත්තම් පොඩි චැනල් එකක් නිසා ඉන්ටර්වීව් එකක් දෙන්න ඇති අත දෙන්ට වගෙ.
    මොකද රනිල් වගෙ පොරක් ඉන්ටර්වීව් කළා කියන්නෙ අනිවා මිනිස්සු බලනව ශා සබ්ලා වැඩි වෙනවානෙ
    ඒ උනාට කොල්ලයි බල්ලයි හැම එකාම කරන චැනල් වලට ආවම අගේ අඩුවෙනව ටිකක්. කලාතුරකින් එකක් තිබුනම තමා බලන්න හිතෙන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    ඒ උනාට කොල්ලයි බල්ලයි හැම එකාම කරන චැනල් වලට ආවම අගේ අඩුවෙනව ටිකක්. කලාතුරකින් එකක් තිබුනම තමා බලන්න හිතෙන්නේ
    මන් රනිල්ව දැක්කෙ එස් එල් වී ලොග් එකෙයි මෙකෙයි විතරයි.
    මෙකට සමහරක් විට කනෙක්ෂන් එකක් ඇති.
     
    • Like
    Reactions: LazyLizard

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    මහින්දට ,සජිත්ට, අනුරට වඩා හොඳයි.:yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ranil ge greatness hodata balaganna puluwan una pasku bombings waladi media eka issarata gihin hasirunu widihen

    Sajith modai unata podi honesty ekak thiyenawa. mu awith katta kairatika hiwalek. paradi paradi kochchara kalayak nan leadership ekeda.