ranil wickramasinghe

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    • ඇයි බන්ස් හැමෝම රනිල්ට මිස්ටර් ක්ලින් මොල කාරයා කියන්නේ
    • බටලන්දේ කොල්ලො මැරුවේ රනිල් නෙවිද
    • සාම ගිවිසුම් ගහලා කොටින්ට පොලිසි පවා ඇති කරන තත්වෙට ගෙනවේ රනිල් නෙවිද
    • මිලෙනියම් සිටි මහා පාවදිම කරලා බුද්දි අන්ශයේ 40ක් මැරුනේ රනිල් නිසා නෙවිද
    • ආපු ගමන් මහ බැන්කුවට බෑනා කෙනෙක් දාල සුපිරි සුද්දයක් දැම්මේ රනිල් නෙවිද
    • බ්‍රෙස්ලට් චුයින්ගම් වගේ චන්ද අල්ලස් දීලා චන්දේ ගන්න හැදුවේ රනිල් නෙවිද
    • මෙච්චර දේවල් කරලත් මේ යකා මොල කාරයලු, මිස්ටර් ක්ලින් ලු...
    • මොන හු......
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    ee unata MR ta nam chande denne ne.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි බන්ස් හැමෝම රනිල්ට මිස්ටර් ක්ලින් මොල කාරයා කියන්නේ - ranil karapu waradi serama danna eke okath umba dana ganna epai. mr clean mola karaya kianne oya eka waraddak wath oppu kara ganna bari wechcha nisa wennathi. oppu una nam hire inna epai neda.

    umbata thiyenne oya chodana gana usawiye nadu danna, lawyers la polime ei naduwa nomile katha karala denna. namal baby unath oya naduwata katha karai. umbata mara prasiddiyakuth hamba wei :)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    • ඇයි බන්ස් හැමෝම රනිල්ට මිස්ටර් ක්ලින් මොල කාරයා කියන්නේ
    • බටලන්දේ කොල්ලො මැරුවේ රනිල් නෙවිද
    • සාම ගිවිසුම් ගහලා කොටින්ට පොලිසි පවා ඇති කරන තත්වෙට ගෙනවේ රනිල් නෙවිද
    • මිලෙනියම් සිටි මහා පාවදිම කරලා බුද්දි අන්ශයේ 40ක් මැරුනේ රනිල් නිසා නෙවිද
    • ආපු ගමන් මහ බැන්කුවට බෑනා කෙනෙක් දාල සුපිරි සුද්දයක් දැම්මේ රනිල් නෙවිද
    • බ්‍රෙස්ලට් චුයින්ගම් වගේ චන්ද අල්ලස් දීලා චන්දේ ගන්න හැදුවේ රනිල් නෙවිද
    • මෙච්චර දේවල් කරලත් මේ යකා මොල කාරයලු, මිස්ටර් ක්ලින් ලු...
    • මොන හු......

    මේ තරම් දේවල් කල හින්දනෙ බන් mister clean කියන්නෙ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉතින් මෙයාමනේ කියන්නේ .. හිටපු ජනාධිපති ගෙන් අහමු.. :shocked:
    FormatFactory11403371_1608003852810005_1675724871559680548_n.jpg
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28

    • ඇයි බන්ස් හැමෝම රනිල්ට මිස්ටර් ක්ලින් මොල කාරයා කියන්නේ
    • බටලන්දේ කොල්ලො මැරුවේ රනිල් නෙවිද
    • සාම ගිවිසුම් ගහලා කොටින්ට පොලිසි පවා ඇති කරන තත්වෙට ගෙනවේ රනිල් නෙවිද
    • මිලෙනියම් සිටි මහා පාවදිම කරලා බුද්දි අන්ශයේ 40ක් මැරුනේ රනිල් නිසා නෙවිද
    • ආපු ගමන් මහ බැන්කුවට බෑනා කෙනෙක් දාල සුපිරි සුද්දයක් දැම්මේ රනිල් නෙවිද
    • බ්‍රෙස්ලට් චුයින්ගම් වගේ චන්ද අල්ලස් දීලා චන්දේ ගන්න හැදුවේ රනිල් නෙවිද
    • මෙච්චර දේවල් කරලත් මේ යකා මොල කාරයලු, මිස්ටර් ක්ලින් ලු...
    • මොන හු......
    :lol::lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    batalande kollo maruwe mahinda ban. umbalata waradila.
    ehema nattan itin anura kumara sahodaraya wedikawe kiyanawane oka kale ranil kiyala. mokada anura kumara mahattaya wedikawe UNP ewunta me dawas wala hondatama bana bana yanawane. ha nadda?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,243
    113
    Auckland
    එදා 'බටලන්ද' සමබන්දයෙන් රනිල්ව හිරේට දාන්න බැරි එවුන් අද අපෙන් අහනවා...1994-2015 එනම් වසර 20+ රට පාලනය කරලා...උබලට 'බටලන්ද මතකද කියලා..' මටනම් කියන්න තියෙන්නේ....මටනම් මතක නැහැ..මොකද ඒ කාලේ 'කලිසම් කොට අදින කාලේ' ...උබලට ඔච්චර මතක තියාගෙන ...මොනවත් කරේ නැහැනේ කියලා...මේක පුදුම රටක්...'විදපු ..දැකපු එවුන්' වසර 20 බලයේ ඉදලා යුක්තිය ඉටු කරගන්න අසාර්ථ්ක වෙලා...'නොදැකපු'අපෙන් අහනවා...'මතකද'...චන්දය දෙනවාද කියලා...එක්කො එදා 'බටලන්ද' තිබිලා නැහැ...එහෙමත් නැත්නම් රනිල් වි සමග 1994-2015 සිටි සියලුම පාලකයො ඩිල් එකක් දාලා...එහෙමත් නැත්නම් එම පාලකයො අසාර්ථකයි...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    හැමදාමත් කියන්නා වගේ අදත් කියන්නං,

    නළුවෙක් නොව මොලයක් උනාට වැඩක් නෑ බන් මොලේ වැරදියට පාවිච්චි කරනවා නං :lol: