Ranil Wikramasingha at MIT Lecture Vedio

Knowledgeble in what way? What do you mean by the knowledge? He do not even have a basic knowledge in Sri Lankan electoral demography. Maybe he is knowledgeable in keeping to his post.

He has not shown his knowledge in any major subject in Sri Lankan issues... rather than following IMF guidelines.




Does not matter what he knows if he do not do any good to his country as a whole. Keep that in mind.

Hitler was good at Architect too but look what he did.


How do you know whether he has no basic knowledge in Lankan electoral demography? Ranil is educated and knowledgable that is something fake lawyers cant beat!

More than that Ranil is a gentleman. He has shown that during the short 2 years he held the PM post. He has acceptance and respect in the wider world, especially in west.

This is a time we need to earn the respect of the respect of the world as a country. MR has shown clearly he is NOT fit for that. (sadly).

The only alternative if SL is to have a future is only if Ranil comes to power with change in government in the next election.

This is taking into consideration the current status of SL and our future.
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,013
    5,749
    113
    canada
    රනිල් ගැන කතාවට කොහේවත් යන ඔබාමෙක් මොකටද?
    උඹේ කතාවට ඇත්ත උත්තරය, පුටින් ට බෑ ඇමරිකාවත් එක්ක හැප්පෙන්න. ඒක පුටින් ගේ වත් ඔබාමා ගේ වත් පෞරුෂ වල වෙනසක් නිසා නෙමෙයි, ඇමරිකාව කියන්නේ රුසියාවට වඩා බලවත් රටක් නිසා.
    උඹට රනිල් ගැන වැරැද්දක් කියන්න දෙයක් ඇත්තේම නැද්ද?

    ඔබම කියන්නේ දේශපාලකයෙක්.......රනිල් කියන්නේ දේශපාලකයෙක්...... උන් දෙන්නගේ නායකන් විදියට (leadership qualities) සංසන්දනය කරන එක වැරදිද? රිදෙනවා නම් තමයි.......... මක් කොරන්නද :lol::lol::shocked:.

    වැඩක් නැතිනම් අහන්න ඔබාමාගේ අර්ථවත් කතාවක්... boss.

    පුටින්/ ඔබාමා/ america /Russia ගෙන් කවුද බලවත් කියන එක මෙතනට අදාල නැහැ. මම මතුකලේ ඔවුන්ගේ leadership qualities. yanne koheda malle pol

     
    Last edited:
    First of all keep in mind bro I wasn't UNP and won't be. :)
    anyway look at the video in this thread.he seems to know quit a lot about the topic he is speaking about.

    Yeah man I don't say he has done any good to Sri Lanka.Yeah he may not have the knowledge about electoral demography in SL.I don't know about that.

    I am not justifying him as a politician.just talking about this video.looking at this video I judged that he as good knowledge about politics in South Asia.at least he has learned about that.If not a dumb person wouldn't have give a lecture like that. :no: And also not everyone works for their country even though they have knowledge about politics.Most people work but some doesn't :dull: Yeah so then he doesn't worth to that country.but it doesn't matter to this bro.

    In short he has given a good lecture in one of the most reputable universities in the world and it should be appreciated.thats all !!! :):)

    How do you say so? Do you know Ranil was instrumental in modernising our forces when he was in JR's government and then again as a PM in 2001-2002.

    Dont you know that he reversed our development growth rate from negative to positive within 2 years. The economy destroyed by CBK.

    I am hundered percent certian Ranil is the saviour of this country in the coming years!
     
    • Like
    Reactions: Thilina Sandaruwan
    ඔබම කියන්නේ දේශපාලකයෙක්.......රනිල් කියන්නේ දේශපාලකයෙක්...... උන් දෙන්නගේ නායකන් විදියට (leadership qualities) සංසන්දනය කරන එක වැරදිද? රිදෙනවා නම් තමයි.......... මක් කොරන්නද :lol::lol::shocked:.

    වැඩක් නැතිනම් අහන්න ඔබාමාගේ අර්ථවත් කතාවක්... boss.

    අනේ පුත්තලම් බූරුවෝ, රනිල් ගැන කතා කරද්දි උඹේ ඔබාමා වත් පුටින් වත් වැදගත් නොවෙන්නේ රනිල් ඒ දෙන්නාම නොවෙන නිසා. උදාහරණයකට අපි කියමු බින්ඟු පුතා ගැන සංවාදයකදි කෙනෙක් කතා කරනවා ඒයා ගේ එහා ගෙදර අන්කල් ගැනයි බින්ඟු පුතාගේ අම්මා ගැනයි............ඒත් ඒක අදාල නැති මෝඩ කතාවක් ‍නේ!
    උඹේ කතාව ඒ වගේ! මෝඩයි!
     
    ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. රනිල් ඔය කියන තරම් ම වැඩකට නැතිනම්, කොන්දක් නැත්තම්, ඇයි එයාටම පහර ගහන්නේ?
    ඒ මොකද රනිල් කියන්නේ ලංකා සමාජයට ඉන්න හොඳම මහත්මා දේශපාලනඥයා.
    පල ඇති රුකට නේ ගල් ගහන්නේ!
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,749
    113
    canada
    අනේ පුත්තලම් බූරුවෝ, රනිල් ගැන කතා කරද්දි උඹේ ඔබාමා වත් පුටින් වත් වැදගත් නොවෙන්නේ රනිල් ඒ දෙන්නාම නොවෙන නිසා. උදාහරණයකට අපි කියමු බින්ඟු පුතා ගැන සංවාදයකදි කෙනෙක් කතා කරනවා ඒයා ගේ එහා ගෙදර අන්කල් ගැනයි බින්ඟු පුතාගේ අම්මා ගැනයි............ඒත් ඒක අදාල නැති මෝඩ කතාවක් ‍නේ!
    උඹේ කතාව ඒ වගේ! මෝඩයි!

    මරු කතාව. :lol::lol::lol::rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ පුත්තලම් බූරුවෝ, රනිල් ගැන කතා කරද්දි උඹේ ඔබාමා වත් පුටින් වත් වැදගත් නොවෙන්නේ රනිල් ඒ දෙන්නාම නොවෙන නිසා. උදාහරණයකට අපි කියමු බින්ඟු පුතා ගැන සංවාදයකදි කෙනෙක් කතා කරනවා ඒයා ගේ එහා ගෙදර අන්කල් ගැනයි බින්ඟු පුතාගේ අම්මා ගැනයි............ඒත් ඒක අදාල නැති මෝඩ කතාවක් ‍නේ!
    උඹේ කතාව ඒ වගේ! මෝඩයි!

    :lol::lol::lol::lol::lol::lol: address nae
     
    Apr 8, 2014
    1,411
    35
    0
    රනිල් වික්‍රමසිංහගේ නොසැලෙන බව නිසාම තමයි ඔඅ පචබිමයි , සිරසයි දාගෙන ගහන්නේ . උන් රනිල්ට ඔච්චර ගහන හේතුව මොකක්ද කියල හොයල බලපන් එතකොට තේරෙයි.

    ලංකාවේ ගොඩක් ඉන්නේ මෝඩයෝ කියන එකට රනිල් මොනවා කරන්නද බන් ? බලපන් ඔබාමා කළු ජාතික මනුස්සයෙක් , මහා සද්දෙට කගහන්නේ නැහැ, ඔහුගේ අඩ සහෝදරයා ( half brother) කෙන්යාවේ මත්කුඩු වලට ඇබ්බැහි වූ අයෙක් , ඔහුගේ සහෝදරිය (මායා) අන්‍ය්ගමිකයෙක් ( බෞද්ධ :cool:) එත් මිනිස්සු ඔහුට චන්දෙ දුන්නා . එක ඇමරිකන් සමාජයේ දියුණු බව.



    ඔන්න උත්තර දුන්නා :)

    http://elakiri.com/index.php?threads/1612216/
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,749
    113
    canada
    Ranil Wikramasingha at... 05-08-2014 09:53 PM gono hoda deta hoda kiyapan...waradi deta waradi kiyapan...buruwek wenne nathuwa
    Ranil Wikramasingha at... 05-08-2014 09:44 PM ochchara puka dennepa ban mahindata ... puka paw

    තව රිදිලා
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම හිතුව අර deepthi kumara gunarathna කොලුවගේ කතා අහන ටිකක් යමක් කමක් තේරෙන පොරක් කියල.

    avatar469273_2.gif
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,749
    113
    canada
    කොල්ලනේ මටත් හරි දුකයි. රනිල් ඇත්තටම දක්ෂ මනුස්සයෙක්. එත් එයාගේ නායකත්ව දුර්වලකම් නිසා එයට, unp එකට විතරක් නෙවි අපේ රටටත් පාඩුවක්.

    මොනවා උනත් දේශනය අහන්න 5 දෙනෙක්ආපු එකනම් ටිකක් වගේ upset. ලංකාවේ students ල වත් නැද්ද ඕවයේ?

     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    ekama de kiyawana ban.habai pora kiyauwanan atha. habai miniha ICC revamp eka gana danneth na. TPC da mokada eka gana danan hitiyeth na. habai dannawa wage pennuwa. danne nathan danne na kiyanna onne.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,064
    113
    Gotham City
    මේකනේ මල්ලි වැඩේ. අපේ ලංකාවේ මිනිස්සුන්ට මොළේ තියන මිනිස්සුන්ට වඩා මොළේ නැති උන්ට තමයි කැමති. රනිල් වගේ හොඳ උගත් මිනිස්සුන්ගෙන් ලංකාවේ මිනිස්සු වැඩ ගන්න දන්නේ නෑ. රනිල් ලා වගේ මිනිස්සු වෙන රටක ඉපදෙන්න තිබුනේ. ලංකාවේ උන්ට පින නෑ මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් කරගන්න. රනිල්ගේ ජෙන්ට්ල්මන් පොලිසීස් අපේ ලංකාවේ ගොඩේ බයියොන්ට තේරෙන්නෙත් නෑ. ඒකනේ ඔච්චර ඔය මනුස්සයාට මඩ ගහන්නේ. ලංකාවට හරියන්නේ ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන කපටි කයිරාටික මිනිස්සු තමයි. :):):)
    අන්න මචං පොයින්ට් එක .රනිල් ගේ නායකත්වයයි පක්ෂයයි අයින් කරලා බැලුවොත් මචං මේ රටේ ඉන්න දැනුම තියෙන උගත් කම තියෙන මහත්තයෙක් කියලා කියන්න පුළුව දැනට ඉන්න එකම දේශපාලඥයා රනිල් .මිනිහ මචං අද හෙට දිහා බලලා තීන්දු තීරණ ගන්න එකෙක් nemea ..මිනිහා සෑහෙන්න දුර හිතනවා .ඒදා 2002 දී ඒ වගේ හිතපු නිසා තමා අද මහින්දයයි උගේ අනික් උනුයි යුධ අධිකරණයෙන් බේරිලා ඉන්නේ සහ යුද්ධේ ඉවරක කරගන්න පුළුවන් උනේ.ඒත් ඉතිං මෙහෙ ඉන්න සම(හරක් ) උන්ට ඔව්වා තෙරෙන්නේ නැහැ බන් .උන්ට ඕනේ පපුවට ගහලා අපේ හාමුදුරුවනේ කියලා පොරටෝක් දෙන සරම ඇඳන් රැවුල වවන් සාටකේ පොරවගෙන් කැමරාව ඉස්සරහ බුලත් විටක් හපන්න පුළුවන් ජනමූල සොන්නයන්ට .