Ranil will not quit

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,127
    13,802
    113
    පෘථිවිය
    unp_zpsdsxzcbdj.jpg
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රට පාලනය කරන්න බැරි උනාට පොරට පක්ෂය පාලනය කරන්න පුළුවන්.ඌ අයින් උනොත් කීදෙනෙක් ඉන්නවද නායක කමට පොරකන්න.පක්ෂේ කැඩෙනවා හතරට පහට.උට තරම් ගේම් ගහන්න මොලයක් තියෙන එකෙක් කොහොමත් UNP එකේ නෑ.සජිත් ට මොලේ තියෙනවා ඌ තාම රනිල් එක්ක හැප්පෙන්න ගියේ නෑ.හැප්පුනොත් වෙන්නේ එක්කෝ දයාසිරිට වගේ පක්ෂේ දාල යන්න.එහෙම නැත්නම් බැනපු කටෙන්ම ගුණ ගයන්න තමයි